වසර 3 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දැරීමේ ගිවිසුමට ශී‍්‍ර ලංකා යුද හමුදාව සහ එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා අත්සන් තැබූහ. එටිසලාට් සමාගම යුද හමුදා රග්බි කණ්ඩාමේ අනුග‍්‍රහකත්වය දරන ප‍්‍රථම අවස්ථාව මෙයයි.
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සහ එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරී දුමීන්ද්‍ර රත්නායක මහතා අනුග‍්‍රාහක ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡයාරූපයේ දැක්වේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd