හික්කඩුවේ අකුරල සහ කහව අතරදී 22 හැවිරිදි තරුණයෙක් දුම්රියක හැපී මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
හික්කඩුවේ අකුරල සහ කහව අතරදී 22 හැවිරිදි තරුණයෙක් දුම්රියක හැපී මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිට් බිල දැකලා මිනිහෙකුට හාර්ට් ඇටැක් හැදිලා මැරුණු රටේ ඕකත් ලොකු දෙයක්ද අහයි.(නදී) http://www.straitstimes.com/breaking-news/asia/story/sri-lanka-man-dies-heart-attack-after-shocking-electric-bill-20130629
මේ සතියට බර ගානකගෙ ජීවිත බිලි වුනා නේද..? 10 ක් හෝ 11 ක්.(නදී)
සුනාමියෙන් පස්සේ කහව මතක් වුනේ අදයි. පව් ඒ ළමයා.(නදී)
අවුරුදු 22 ක තරුණයෙක් හැපිලා මරුනා කියන්නේ එයා මත් පැන් පානය කර සිටියාද? කුඩු ගසා සිටියාද? දුම්රියක් ලංකාවේ එන විට ලොකු හඬක් නගා ගෙන එන්නේ. ඕනෙම කෙනුකුට කන් බිරි නැතිනම් ඇහෙනවා.(නදී)
මේ දුම්රිය රියදුරාලත් මෙලෝ රහක් නැහැ අනේ. හරියට ප්‍රයිවෙට් බස් කාරයෝ වගේනේ. පොඩ්ඩක් එහෙට මෙහෙට කපලා කොල්ලව බේරලා ගියානම් මොකද වෙන්නේ.(නදී)
නිල්- රානා නම් කොරහේ කිඹුල්ලු දකින හාදයෙක් ! (නි)