කසිප්පු බෝතල් 960 ක් වෑන් රියකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු හැටන් නගරයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වතුකරයේ බෙදා හැරීමට ගෙන ආ බව කියන මේවායේ විදි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.
කසිප්පු බෝතල් 960 ක් වෑන් රියකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු හැටන් නගරයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වතුකරයේ බෙදා හැරීමට ගෙන ආ බව කියන මේවායේ විදි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියට 80 පමණ මත පැනට ඇබ්බැහිවූ අය ඉන්නේ. එයින් බාගයක් පමණ බොන්නේ ප්‍රමිතියකින් තොරවූ කසිප්පුය නැත්නම් හොරට සේදු අරක්කුය. මත් කුඩු උවදුර සහ කුඩු උවදුර ලංකාවෙන් තුරන් කරන තුරු අපේ රට සෑදීම බොරුය. ගවයන් වෙනුවෙන් හඬ නගන අපේ සියලුම දෙනාම මේ මත් පැන් උවදුර සහ මත් කුඩු උවදුර වෙනුවෙන් සටන් නොකරන්නේ මන්ද?(නදී)
හොර අරක්කු අල්ලලා අල්ලලා අහවලුන්ගේ හොර අරක්කු අල්ලපු දවසට තමා පොලිසියේ අයත් හොදට වරද්දා ගන්නේ. (නි)
එතනෝල් කන්ටේනර් දෙකට දැන් මොකද වෙලා තියෙන්නේ? මේක ලංකාව. (නි)
අමාලි, වොඩ්කා නාන්න තියෙන රටේ ලෙනින් කිව්වේ ආගම අබින් වගේ කියලා. ලංකාවේ පිරිමි ජනගහනයෙන් 80% ක් මතට ඇබ්බැහිවූවන් වියහැකියි. නමුත් ඉතිරි 20% න් වැඩි ප්‍රමාණයක් හා කාන්තාවන් 99% ක්ම ආගමට ඇබ්බැහිවෙලා. මේ රටේ මුස්ලිම් පිරිමින් හැර අන් අයගෙන් බහුතරය කුඩු, මත්පැන්, ගංජා ආදියේ වහල්ලු වීමට හේතුවත් මෙහිම සැඟවී තිබෙනවා.(නදී)
කුඩා පරිමාණ ස්කාගාර සහ ගෘහ ස්කාගාර ලියාපදිංචි කර නිෂ්පාදනවලට ප්‍රමිතියක් ලබාදී බදු මුදල් අයකරගැනීමයි මීට ඇති එකම විසඳුම. මේදවස්වල පොලිසියේ අකටයුතුකම් පස්සේ පන්නන නිසා ඔවැනි අත් අඩංගුවට ගැනීම් සිදුවුවත් එය තාවකාලික බැවින් කසිප්පු සම්බන්දව ස්ථිරසාර කල්පවතින වැඩපිළිවෙලක් අවශ්‍යයි.(අ)
ගව ඝාතනය නවත්තන්න බැරි ආණ්ඩුව මත්වතුර තුරන් කරයිද?(නදී)
පත්තරෙත් වැටිලා තියෙන නිසා ඔක්කොම බඩු අඩුවක් නැතිව උසාවියට ඉදිරිපත් කරන්න (අ)
අම්මාද බෝල , යකෝ දෙන කසිප්පුත් ස්කාගාර සංස්ථාවට බාර දීල වගේනේ ?(අ)
අමාලි ඔයාට තේරෙන්නේ නැද්ද අපේ රට යන්නේ පස්සට කියල. රැවටිලිකාර මිනිස්සු අපේ මෝඩ බොළඳ මිනිස්සු හරහා රට පස්සට යැවීමේ කොන්ත්‍රාත්තුව බාර දීල තියෙන්නෙත් රට ගැන කැක්කුමෙන් ඉන්න මිනිස්සුන්ට. දෙන මුඋලිකවෙන්න ඕනේ ප්‍රශ්න අමතක කරවල තියෙන්නේ. අපේ මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා දුවන්නන් වලේ දුවන. පොල් ගහක් පෙන්නලා මේක තමා කොස් කිව්වත් පිළිගන්න ජාතියේ. එයාල තමයි රටේ සැබෑ ප්‍රශ්න යටපත් වෙද්දී කජු ඇට කොස් ඇට වගේ ප්‍රශ්න මුල් තැනට ගෙනත් ජාතියේ ගමන ආපස්සට ගෙනියන්නේ. (අ)
ජ-ඇල පමුණුගම කසිප්පු ප්‍රවාහනය කරන්නේ ආරක්ෂාව අතුවයි. ඕනෙනම් ඔප්පු කරලා පෙන්වන්නම් (අ)
නියම ඒවා වගේ (අ)
මන්ත්‍රීගෙන් කෝල් එකක් ආවේ නැද්ද?(නදී)
මේවා කරන්න ඉහල මන්ත්‍රී, නිලදාරී සම්බන්ද බව කව්රුත් දන්නවා. එළිමහනේ කස පහර 100ක් දුන්නොත් ඉබේම මේවා නවතී. සරියා නීතිය හෝ අපේ රජකාලේ නීතිය ක්‍රියාත්මත කළා නම් හරි.(නදී)