IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල ඕස්ටේ‍්‍රලියා යයි

 ඕස්ටේ‍්‍රලියාවේ ‘මෙල්බන්’ නුවරදී ලබන ජුලි 2 වැනිදා ආරම්භ වන ‘වැවර්ලි’ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (29 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි.

තරගාවලිය ජුලි 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට කී‍්‍රඩිකාවන් 12 දෙනෙකුගෙන් සහ නිලධාරිනියන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙයි. ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය මෙම තරග සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු කරයි.

දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායම

ඉදිරිපෙළ (වමේ සිට)
උත්පලා නදීශානී ජයලත් (උපනායිකා- කළුතර බාලිකා විදුහල), සංජිකා විජේනායක මහත්මිය (විනිශ්චයකාරිනී), හිමාලි කාංචනා (පුහුණුකාරිනී), සුදර්මා ජයවර්ධන මහත්මිය (කළමණාකාරිනී), ඩිලානි විජේවර්ධන මහත්මිය (නිලධාරිනී), මනීෂා රණසිංහ (නායිකා-විශාකා විද්‍යාලය)

සිටගෙන වමේ සිට
නඳුනි ජයවීර (මහනුවර හිල්වුඞ් විද්‍යාලය), ගයාති‍්‍ර කාවින්ධ්‍යා (කුරුණෑගල ශු. පවුලේ බාලිකා විද්‍යාලය), ලක්මිණී ඩිලාෂා (කොලොන්නාව බාලිකා විදුහල), යහනි වත්සලා (ශ්‍රී හෘදය කන්‍යාරාමය ගාල්ල), නදී මධුෂිකා (ශු. පවුලේ කන්‍යාරාමය කළුතර), ඔවිනි පේ‍්‍රමචන්ද්‍ර (කොළඹ මියුසියස් විද්‍යාලය), ඔෂාරා පෙරේරා (කොළඹ විශාකා විද්‍යාලය), ඩිලිකි ඩයස් (ගාල්ල සංඝමිත්තා විද්‍යාලය), යශෝදරා ද සොයිසා (කළුතර බාලිකා විද්‍යාලය), දිලාංජලී සමරසේකර (සිරිමාවෝ බාලිකා විද්‍යාලය), ශාරතී රත්නායක (සහය පුහුණුකාරිනී)



අදහස් (0)

පාසල් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල ඕස්ටේ‍්‍රලියා යයි

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:40 PM

නිලදාරී කණ්ඩායම දෙන්නෙකුට සීමා කළා නම් ඒ රටේ සිංහල මිනිසුන්ට ටිකක් පහසුයි නේද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site