තේ දළු ගන්න ගිහින් යන්නම යයි පිටබැද්දර නුගේකන්දේ මහ වැස්සේ තේ දළු මිලදී ගන්නා අත්ටැක්ටරයක දළු කිරන්නට ගිය ගැමියකු අකුණක් වැදී මියගිය බව පොලිසිය කියයි. අද දහවල 27 April 2013
ගීකියන කන්දේ ඔරලෝසුව අයිතිකරුවනට තෙබුවන ගීකියන කන්ද වත්තේන් සොරකම් කළ රුපියල් 64 ලක්ෂයේ ඉපැරැණි ඔරලෝසුව හා පහන් ටැඹ රුපියල් කෝටියක බැදුම් කරයක් මත අයිතිකරුවනට මු 27 April 2013
ජනපතිගෙන් පුත්තලම ප්‍රා; සභාපතිට අවසන් බුහුමන් රිය අනතුරකින් මියගිය දිලුක් සුසාර පතිරගේ පුත්තලම ප්‍රාදේශීය සභා සභාපතිට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද පුත්ත 27 April 2013
කනේරියාගේ තහනමට එරෙහි අභියාචනය ඉවතට බුකිකරුවන්ගේ උපදෙස් මත, මුදලට කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් තමන්ට පනවන ලද ජීවිතාන්තය දක්වා වන තරග තහනම ඉවත් කරන්න’යි පාකිස්තානු 27 April 2013
ශිරාන් - ශස්රන් නුවරඑළියේදී දස්කම් දක්වති නුවරඑළිය මෝටර් රථ තරගාවලියේදී පහසු ජයග්‍රහණ අත්කරගැනීමට අත්දැකීම් බහුල ධාවකයෙකු වන ශිරාන් සැමුවෙල්ස් සහ ශස්රන් ඉස්මත් සමත්වූ 27 April 2013
මංගල ජානක සමුගනී කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ලේකම්වරයකු වන මංගල ජානක මහතා අභාවප්‍රාප්ත විය. මංගල ජානක මහතා සිය අවසන් මොහොත දක්වාම උසස් 27 April 2013
නූපන් දරුවන් මරන්න කෝටි 3ක බෙහෙත් ගබ්සා කිරීමට පාකිස්තානයේ සිට හොරෙන් ගෙන්වූ බෙහෙත් ද්‍රව්‍ය තොගයක් වරායේදී රේගුව විසින් අත්අඩංගුව ගනු ලැබූහ. රුපියල් ලක්ෂ 300 පම 27 April 2013
ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට තියුණු සටනක් තරග 36 ක් අවසානයේ අයි. පී. එල්. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජ 27 April 2013
‘කොළොන්නාවෙන් යළි දේශපාලනය අරඹනවා‘ තම ශරීර සෞඛ්‍ය ගැටළුවක් නොවේයැයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වන සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට ටික 27 April 2013
උතුරෙන් දකුණට නෑ ගමන් කොටි සංවිධානය අතහැර පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පුහුණුව ලැබූ උතුරේ 375 දෙනෙක් දකුණේ සංචාරයට ආහ. පුනරුත්ථාපන කටයුතු අමාත්‍ය චන්ද 27 April 2013
කැලෑ හඳේ මාලනීගේ චරිතය දැඩි කැපවීමෙන් කළා තාරකා රඟපෑම තෝරා ගත්තෙ? ඒකට විශේෂ හේතුවක් තියෙනවද? නැහැ, කුඩා කාලයේ ඉඳලාම වැඩිපුර ආසා කළේ නර්තනයට. ඒ 27 April 2013
දුමින්ගෙ ආධාරකරුවෝ පෙළපාලි යති වසර එකහමාරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටි දුමින්ද සිල්වා සුවය ලබා පිටවී ද්දී පන් දහසක් පමණ ඔහුගේ ආධාර 27 April 2013
දුමින්ද අරලියගහ මන්දිරයට නවලෝක රෝහලෙන් පිටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අරලියගහ මන්දිරයට ගිය බව හිරු ගුවන් විදුලිය කියයි. මහින්ද රාජපක්ෂ 27 April 2013
දුමින්ද සිල්වා පිළිගන්න 3000ක් දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ. ඔහු බදා ගැනීමට බොහෝ දෙනෙක් පොරකෑහ. තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා 27 April 2013
දුමින්ද පිළිගන්න මහා පොරයක් කොළඹ නවලෝක රෝහලේ සිය වාට්ටුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දහවල් 11.25ට පමණ රෝහලෙන් එළියට පැමිණියේය. ඔහුගේ ආධාර 27 April 2013
දුමින්ද ගෙදර යන වාහනේ රෝහල් පෝටිකෝව යට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ නවලෝක රෝහලෙන් නිවස බලා යෑමට සියල්ල සූදානම් කර රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමු ගෙන තව මද වේලා 27 April 2013
භාරත ලක්ෂ්මන් ඝාතනය - පසුබිම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තී සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැ 27 April 2013
යා දෙක නොරත රත බුලත්සිංහල හල්වතුර කෝන්ගස්තැන්න මාර්ගය අලුත්වැඩියා කොට බස් ධාවනය කරන ලෙස බල කරමින් මහා සංඝරත්නය, සිංහල, දෙමළ ජනතාව සහ පාසල් සිසුන 27 April 2013
දුමින්ද පිළිගන්න මල් මාලා වසරක් සිංගප්පූර් මවුන්ත් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙදර යන්නට ලක 27 April 2013
හෙල්මට් නැතිව නොඑන ගමන් යති කැකිරාවේ ඉපලලෝගම ගෝන පතිරාවේදී යතුරුපැදි දෙකක් හැප්පී හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙක් මරුමරුවට පත් වූහ. තිදෙනෙක් තුවාල ලදහ. හමු 27 April 2013
එල්ලේ ප්‍රදර්ශන තරගය 5 දා කොටහේන නවරැල්ල එල්ලේ කී‍්‍රඩා සමාජයට වසර 41 ක් පිරීම වෙනුවෙන් එම කී‍්‍රඩා සමාජය සහ මැද කොළඹ ශ්‍රී විජය කී‍්‍රඩා සමාජය අතර ප්&z 27 April 2013
වත්තල හුණුපිටිය පාපැදි තරගය අද වත්තල හුණුපිටිය ගැමුණු ප්‍රජා මණ්ඩලය සහ ක්‍රීඩා සමාජය 30 වැනි වරට සංවිධානය කරන බක්මහ උළෙලට සමගාමීව පැවැත්වෙන ගම්පහ දිස්ත් 27 April 2013
වියදම් සොයාගැනීමට නොහැකිවී කී‍්‍රඩිකාවෝ දෙදෙනෙක් විසිවෙති වියදම් සොයාගැනීමට නොහැකිවීම නිසා ප්‍රවීන කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු ලෝක මේස පන්දු ශූරතාවලියෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවල 27 April 2013
දුමින්ද යන නැකතට තව පැයයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලෙන් පැලවත්ත නිවස බලා පිටත් වීමේ නැකත තව පැයකට පසුව යෙදී ඇතැයි දැනගන්නට ඇත. 27 April 2013
බලංගොඩයි ජා-ඇළයි පන්දම් පෙළපාලි වැඩි කළ විදුලි මිලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය බලන්ගොඩ දොඹගොඩ සිට නගරය දක්වා පන්දම් පෙළපාලියක් පැවැත්වීය. වැහි අඳුර පවතිද්දී එක 27 April 2013
අද කාලගුණය (අප්‍රේල් 27) අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් පැමිනෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් සව 27 April 2013
මරුවා යතුරුපැදියෙන් එයි වරකපොළ දී කැබ් හා යතුරුපැදි අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි 27 April 2013
වතු කත කුප්පි ලාම්පුවෙන් එලොවට හෑගොඩ තල්ගස්වල වතු ලයිම් කාමරයක ගින්නකින් 75 හැවිරිදි කතක මියගිය බව පොලීසිය කියයි. කුප්පි ලාම්පුවක් පෙරළී ඇය පිළිස්සෙන්නට ඇතැයි 27 April 2013
ගවයා 22ක් රෝහලට යවයි පාදුක්කේ මාවතගම රිටිගහහේනේදී ලංගම බසයක් පෙරළී රියදුරු ඇතුළු 23 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. පාර මාරු වෙමින් සිටි ගවයකු බේර 27 April 2013
දුමින්ද නැකතට නවලෝකෙන් යන්න සැරසෙයි අද (27) හිරු මුදුන් වන්නට පෙර යෙදී ඇති නැකතකින් කොළඹ නවලෝක රෝහලෙන් පිටවී පැලවත්තේ ගෙදර යන්නට බලාපොරොත්තුවෙන් සිටින දුමින්ද සිල්වා ප 27 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026