මොරටු උප පුරපතිට රැස්වීමට යන්න බැරිවේ අද මාසික රැස්වීමට සහාභාගී වීමට හිරගෙදර සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර පැය දෙකකට ආසන්න කාලයක බන්ධනාගාර රියේ හිරවී සිට දැ 26 April 2013
කටුනායක ඉස්ලාම් භක්තික ආගමන විගමන නිලධාරීන්ට උපහාර ශ්‍රී ලංකා ආගමන විගමන සේවයට වසර ගනානවක් කැප වී සේවය කළ නිලධාරීන් ඇගයීමට ලක් කර උපහාර තිලිණ ප්රදානය කිරීමේ උළෙල 26 April 2013
මොරටු නගර සභාව යුද පිටියක් එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර රිමාන්ඩ් බන්ධනාගාරයේ ස 26 April 2013
පුංචි පේරාදෙණි මල්වත්ත මිරිජ්ජවිල පළමු වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක දැන් ඉදිවෙමින් පවතී. බෙරගම විලෙන් ජලය සැපයේ වියළි කලාපයේ තුරු 26 April 2013
කුරුවිට අනතුරෙන් අයෙක් මරුට කුරුවිටදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්කළ එක්දරු පියකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 26 April 2013
කිඹුල් ගල නිධානේ ගන්න බැරිවේ ගලෙන්බිඳුණුවැව මහඋණගොල්ලෑව වැවේ කිඹුල් ගල අද අළුයම පුපුරවද්දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් පැනගිය බවත් ගලෙන්බිදු 26 April 2013
පොලිස් සංදේශය මෝදර ශ්‍රී වික්රමසිංහපුරයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 400 ක් සමග මෝදර වික්රමසිංහපුරයේදී පුද්ගලයකු 26 April 2013
සඳ මතුපිට කොටසක් අඳුරුවේ මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අලුයම 1.37 ට සිය උපරිම මට්ටමට ලංවීමට නියමිත වුව ද ශ්‍රී ලංකාවට එය නිසි පරිදි දර්ශනය වූයේ නැත. චන්ද්රග 26 April 2013
කටපුංචා පරාදවේ වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාහීර් මොහොමඩ් රාසාන් මහතා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි තුවක්කුකරුවක 25 April 2013
පකිස්ථාන හිටපු ජනපති අත්අඩංගුවේ පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝ ඝාතනයට සැකපිට පකිස්ථාන හිටපු ජනපති ජනරාල් පර්වේස් මුෂාරෆ් එරට ෆෙඩරල් පොලීසිය විසින් අද (2 25 April 2013
කළුතරත් පන්දම් පෙළපාළි විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වමින් අද (25) කළුතරදී පන්දම් පෙළපාළියක් පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන 25 April 2013
චෙන්නායි පිලට කඩුලු 5 ක පහසු ජයක් අයි. පී. එල්. තරගාවලියේ 34 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (25 වැනිදා) පැවති තරගයේදී සන 25 April 2013
පෝදා ලොකු පිංකමක් කරයි බක් පුර පසොලොස්වක පෝය දිනයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වී මුවෙකු දඩයම් කළ බව කියන දඩයම්කරුවෝ දෙදෙනෙක් වනජීවී සහ යුද හම 25 April 2013
ගුවන් හමුදාවේ දරුවන්ට ශිෂ්‍යත්ව 200 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියාන්විතයේදී මියගිය, ආබාධිත තත්වයට පත් වූ සහ දැනට සේවයේ නියුතු ගුවන් භටයන්ගේ තෝරා ගත් දක 25 April 2013
කුරුළු උණට වැට චීනය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය වැනි රටවල පවත්නා කුරුළු උණ ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගෙන ඇතැයි රජය කියයි. 25 April 2013
මේත් අපේ ලයිට් බිලටයි මහනුවර ධර්මපාල මාවතේ (පැරණි මලබාර් වීදිය) මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පදිංචි නිල නිවසට මීටර 100ක් පමණ නුදුරින් පසුගියදා ම 25 April 2013
මිනී මැරුම් අඩුවෙලා 2013 ගතවූ දින 115 දී පුද්ගලයන් 197 දෙනකු මරා දමා ඇතැයි පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසන 25 April 2013
බක් සඳ අඩක් වැසේ මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රී 11.34 ට ආරම්භවන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස් 25 April 2013
විනිසුරු ගෙටත් හොරු පනී අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියට අයත්ව තිබූ නිවසක් හොරු බිඳ ඇතැයි ද සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය කියය 25 April 2013
සෞදි කදවුරේ ලාංකිකයන්ටත් ඉන්දියාවෙන් තෑගි සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් 91 පිහිටි ආගමන විගමන කඳවුරේ රඳවා සිටින ඉන්දිය හා ශ්‍රී ලාංකික රැදවියන් වෙත අත්‍යවශ්‍ය 25 April 2013
නොච්චියාගමට උඩින් අයිස් කැට අද සවස පහට පමණ නොච්චියාගමට වැසි සමග මිනිත්තු පහක් පමණ අයිස් කැට වැටුණු බව ගැමියෝ කියති. අයිස් කැටයක ප්‍රමාණය මිලිමීටර් 25ක (සෙන්ට 25 April 2013
අම්මා දුන් රන් කිරි මතක් වේ බිරිය සමග මවගේ ගෙදරට අවුරුදු ගමන් යද්දී පොලීසියේ වද හිංසාවට ලක්වී රෝහල් ගත කැරුණු අලුත්ගම දර්ගා නගරයේ විවාහකයෙක් බස්නාහිර දකුණ භා 25 April 2013
වෙරෝනා බක් මහ උළෙල වෙරෝනා නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල පසුගියදා පැවැත්විණි. උඩවලවේ ඥාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒ සඳහා වැඩම කර සිටියහ. 25 April 2013
කියනකොට එහෙමයි ප්‍රදර්ශනය කරන මිලට වඩා වැඩි මිලට එළවළු හා පළතුරු අළෙවි කළ සුපිරි වෙළෙඳසල් 33කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි පාරිභෝගික සේව 25 April 2013
ලොරිය පාරේ දොයි වරකාමුර සිට මහනුවර බලා ගමන්ගත් ලොරියක්, අනුරාධපුර සිට මහනුවර දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ බලකඩුව මංසන්ධීයේදි ගැටී 25 April 2013
උදයන් හානි බලන්න රනිල් යාපනයේ යාපනය උදයන් පුවත්පතට හා මුද්‍රණාලයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් විනාශට පත් වු මුද්‍රණාලය බැලීමට විපක්ෂ නායක ර 25 April 2013
මේසපන්දු නිලවරණයට විරෝධතා ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමයේ පැවති නිලවරණය (2013-15) කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි වලට පටහැනි බව කියමින් මේසපන්දු ප්‍රවීණයන් පස්දෙනෙක 25 April 2013
රටට සෙත් පතා කිරිකළ දහසක් පුදයි මහනුවර මහයියාවේ පිහිටි ශ්‍රි මුත්තුමාරියම්මාන් කෝවිලේ කාන්තාවන් දහසකට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ කිරිකළ පූජාවක් අද (25) දහවල් 25 April 2013
බ්රේක් පාරට ගෑස් බැලුන් පිපිරේ කඳාන බාලිකා විදුහලක සියවස සැමරීම සඳහා කැබ්රියකින් රැගෙන ගිය බැලූන් පිපිරී දෙදෙනකු පිළිස්සුම් තුවාල ලැබූ බව පොලීසිය කියයි. කැබ 25 April 2013
දුලා පච්ච කෙටුවොත් ඔබාමා යුවලත් ඒ පාරේ ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සිය දියණියන් දෙදෙනා වන මලියා (14) සහ සාසා (11) ට අවවාදයක් දුන්නේය. මේ දින වල විලාසිතා රැල්ලක් මෙන් තරුණ පෙ 25 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026