පොසොන් පිංකම් සදහා අනුරාධපුරයට ලක්ෂ ගණන් වන්දනාකරුවෝ පැමිණෙති. අනුරාධපුරයේ මග දෙපස බත්, නූඩ්ල්ස්, සව්, කඩල, කෝපි, තේ, එළ කිරි, ඔසු පැන ආදී දන්සල්ද සිය ගණනක් සංවිධානය කැර තිබිණි.
දන්සල් හැත්තෑවකට පමණ ආහාරපාන වන්දනාකරුවන්ට දීම නතර කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උපදෙස් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට පස්සේ දන්සල් දෙනකොට මහජන සෞඛ්‍ය පරික්ෂකලාත් එක්ක කලින් දිනෙක සාකච්චා කරලා වැඩ කළා නම් හරි. ඒ ගොල්ලන් ඉල්ලන ප්‍රමිතිය මොකක්ද කියලා බලලා දන්සල් ඒ ප්‍රමිතියට දෙමු. (නි)
කෙලින් නොසැලෙන තීරණ ගැනීමට හැකිවීම අගය කරනවා. (නි)
අයියෝ අපරාදේ. හොද වෙලාවට මම නොගියේ (නි)
එහෙම තමා කරන්න ඕනෑ, නැත්නම් වන්දනාවේ එන යන බැතිමතුන් අසනිප වෙනවා (නි)
දැන් ඉතින් ඔය දන්සැල් සංවිධායකවරු එකතු කරපු මිනිසුන්ගේ ප්‍රාග්ධනය සහ ශ්‍රමය වතුරෙනේ. කරන්න තියෙන්නේ මේවා තියන්න කලින් දැන්වත් කරන එක (නි)
පසුගිය වසරවල නම් අනුරාධපුරේ එන මහජනයාට හොද ආහාර වේලක් ගන්න තිබුනා. මේ සැරේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිසා ඒ හොද ආහාරපාන තියෙන දන්සැල් නැතුව ගියා. (නි)
බූදූ දහම බැබළේවා...!! (නි)