ප්‍රිෂාන්ත ජයකොඩිට ආරක්ෂාව රත්නපුර කැරෝකේ සමාජ ශාලාවක් වැටලූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාගේ පවුල් පිටින 25 April 2013
හිටපු සෙබළා මහරගම තුන් මහළෙන් බිමට ගනී වැඩතහනමට ලක්වූ හමුදා සෙබළකු රැකියාව ඉල්ලා මහරගම කඩයක තුන්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැග විරෝධය පාද්දී පොලීසිය හා යුද හමුදාව රැගෙ 25 April 2013
උදැල්ල ගොවියාට මරු කැඳවයි සියඹලාණ්ඩුව වැලිමඩ යායේ ගෙවත්තේ උදැල්ලෙක් වැඩ කරමින් සිටි 35 හැවිරිදි ගොවියෙක් මින් මද වේලාවකට පෙර අකුණු සැරයකින් මිය ගියේය. මහ 25 April 2013
සිරි මා බෝ සෙවණේ ‘සුදු නෙළුම්‘ පිපිලා අනුරාධපුරයේ ඓතිහාසික සිරි මා බෝ සෙවණ අද පෙහෙවස් සමාදන් වීමට ආ වන්දනාකරුවන්ගෙන් පිරී ගියේය. 25 April 2013
ඩොවොන් ඇල්ල ළඟින් ත්‍රීරෝද රියක්, සිරුරක් සොයා ගනී තලවකැලේ ඩෙවොන් ඇල්ල ළඟදී දින කිහිපයකට පෙර අඩි පන්සියයක පල්ලමට වැටුණු ත්‍රීරෝද රියක් සහ මිය ගිය පාමස්ටන් වත්තේ ක්ෂේත්‍ර නිලධාරිය 25 April 2013
මාල කඩන අලුත් සූත්තරේ යතුරුපැදියකින් ආ ජෝඩුවක සිටි නාඳුනන පුද්ගලයකු හොරණ පොකුණුවිට පොල්වත්ත පාරේදී ව්‍යාපාරිකයකුගේ බිරිය අතට කොල කැබැල්ලක් දෙද්දී ඔ 25 April 2013
ටෙලිකොම් සේවකයාට කැපු වළේ දෙදරු මව වැටේ ඉඩම් ආරවුලක් මත ටෙලිකොම් සේවකයකුගෙන් පළි ගැනීම සඳහා තමා කෙළෙසීයැයි බොරු පැමිණිල්ලක් කළ කාන්තාවකට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් 25 April 2013
කැලෑ නීතීයෙන් කණ්ඩලමේ ඉඩම් අල්ලන්න ගිහින් 1995 වර්සරේදී රජයට පවරාගත් කණ්ඩලම වැව් තාවුල්ලේ පරණගමේ ඉඩම් බෙදා ගැනීමට ගිය ව්‍යාපාරිකයන් දෙපිරිසක් අතර මහ වන මැද ගැටුමක් ඇත 25 April 2013
දුම්රිය පාරේ ඇණේට අනී මැවච්චියේ සිට මන්නාරම දක්වා අලුතින් ඉදි කෙරෙන දුම්රිය මාර්ගයේ කඩවත්ගමදී රේල් පීලී සම්බන්ධ කෙරෙන ඇණ තොගයක් කිසියම් පිරිස 25 April 2013
කුළු හරකා මසට මරලා මාදුරුඔය රක්ෂිතයේ කුළුහරකකු මසට මැරීයැයි කියන පස් දෙනෙක් වනජීවි නිලධරයන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මේ පිරිස අතර ඌවේ 25 April 2013
සැහැල්ලූ පන්දු දහයයි10 කි‍්‍රකට් තරගාවලිය දිවයින පුරා ශී‍්‍ර ලංකා සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන සමස්ත ලංකා ‘බි්රම්රෝස්’ අභියෝග ශූරතා පන්දුවාර දහයයි10 කණිෂ් 25 April 2013
ත්‍රිමල ගුරු ගෙදරට මිනී ඔළුවක් ත්‍රිකුණාමල මාණික්ඛ වාසගර් පාරේ දෙමළ ගුරුවරයකුගේ නිවෙසේ දොරකොඩ අසළ පරණ මිනිස් හිස්කබලක් සමග ලිපියක් ද තබා තුබූ බව ත්‍රිකුණාමල ප 25 April 2013
කපුවෝ දෙවොළ කැත කරති දඹුල්ල ඇටවරාහේනේ ‘රත්න කම්බිලි දේවාරූඪයෙන්‘ සාස්තර කියන කපුවන් දෙදෙනකු අතර ගැටුමකින් පසු දෙදෙනාම තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළ 25 April 2013
මාලාකරුගෙ පාත්තරේට පොලිස් හෙනහුරා කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගු 25 April 2013
උකුවෙළට පන්දම් එළිය කෙතරම් ඉල්ලීම් කළත් උකුවෙළ නගරයේ අක්‍රීය වී ඇති වීදි ලාම්පු අලුත්වැඩියා කර නොදීමට විරෝධය පළකිරිම සඳහා බදාදා රාත්‍රි විදු 25 April 2013
හබරාදූව ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි හබරාදුව කටුකුරුන්දේදී පසුගිය 17 වැනිදා සිදුකළ ද්විත්ව ඝාතනයේ එක් සැකකරුවකු සහ ඝාතනයට යොදා ගත් බව සැකකරන වාහන දෙකක් අත් අඩංගුවටගත් 25 April 2013
අධිවේගයේ අධිවේගයෙන් ගොස් මැරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව පැයට කිලෝ මීටර 100 ඉක්මවූ රියදුරන් 5147 ට නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධ 25 April 2013
පොලිසියයි උප සභාපතියි ගහ ගනියි බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර නානායක්කාර සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පහර කෑමකට ලක්ව මොණරාගල හා බුත්තල රෝහල්වලට ඇත 25 April 2013
රත්නපුර කැරොකේ ශාලාවක් වටලති වසර අටක් තිස්සේ බලපත්‍ර නැතිව රත්නපුර නගරයේ කරගෙන ගිය නීති විරෝධී කැරොකේ ශාලවක් වටලා එහි කළමනාකරුවකු සහ කාන්තාවක් සිව් දෙනකු අත් 25 April 2013
පුත්තලම ප්‍රා සභාපති රිය අනතුරකින් මරුට පුත්තලම ප්‍රාදේශීය සභාපති දිලුක් තුෂාර පතිරගේ මහතා දැදුරුඔයදී අද අලුයම සිදුවූ අනතුරකින් මරුමුවට පත් විය. ඔහු තම කැබ්රියෙන් යද 25 April 2013
මනෝ විද්‍යා ඒකකයටත් අවුරුදු කුමරා එයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ හා එහි මනෝ විද්‍යා සායනයනහි ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්, වාට්ටුවේ සේවක සේවිකාවන් හා 25 April 2013
ගාල්ලේ පන්දම් පෙළපාලියක් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධතා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල නගරයේ උදඝෝණය කළහ. පන්දම් පත්තුකරගනිමින් ගාල්ල නගරයේ 24 April 2013
එතනෝල් තොගයේ 96%ක් මද්‍යසාර නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ එතනෝල් ස්ප්‍රීත්තු තොගයේ සියයට 96ක ප්‍රතිශයක් මද්‍යසාර ඇති බවට තහවුරු වුණැයි රජයේ රස පරීක්ෂකවරයා සුර 24 April 2013
පාපන්දු ලීග් නිලවරණ සම්මේලනයේ අනුමැතියෙන් පමණයි පාපන්දු ලීග නිලවරණ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතියෙන් පමණක් පැවැත්වීමට අවසර දෙන බව එම සම්මේලනයේ සභාපති රංජිත 24 April 2013
රැස්වීමට යන්න මොරටුව උප පුරපතිට අවසර මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව නගර සභාවේ උප සභාපත 24 April 2013
මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ කොල්කටා පිල පරාජය කරති ඉන්දීය ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 33 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන 24 April 2013
සෞදි නිවසකින් පැන්න දෙන්නෙක් ගැන පැමිණිලි සෞදියේ නිවෙසකින් පැන ගිය බව කියන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞදි රියාල් 22000ක් (රුපියල් 743404.20) අව 24 April 2013
'ජිකෝ' කරාටේ ශූරතාවලිය 27 වෙන්නප්පුවේ හාට් කප් 2 ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මේ මස 27 වෙනි 24 April 2013
දරුවා ඇළට වැටේ මාදුරුඔය ජලාශයේ සිට තෙත් බිම් කරා දියවර රැගෙන යන ප්‍රධාන ඇල මාර්ගය වන ඉසෙඩ්.ඩී ඇලට ඇදවැටී අවුරුදු එක හමාරක් වයසැති කුඩා පිරිමි දරු 24 April 2013
ගාලගෝට්ටි මැද මැතිසබේ දෙවරක් කල් තබයි අද පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැද පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට සිදු විය. විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධිත පන 24 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026