තරම දැනගෙන හැසිරෙන්නැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොසොන් තොරණ විවෘත කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයිනට අවවාදයක් කළේය.
පළාත් සභා මන්ත්‍රීවරයකු ගුරුවරියක දණ ගැස්සවු සිද්ධිය මතක් කැර දෙමින් ඇමැති පැවසුවේ තමන්ගේ පොසොන් පණිවුඩය මෙය බවයි.
‘‘ අද දේශපාලනඥයා පාසල්වලට ගිහින් ගුරුවරුන් දණ ගස්සවනවා‘‘ මම අධ්‍යාපන නියොජ්‍ය ඇමැතිගේ පුතා විදියට ඒ දවස් වල පාසලේ ඉගෙන ගත්තා. කවුරුත් දන්නේ නැහැ, මම ඇමැතිගේ පුතා බව. දැන් මම අමැති . මගේ පුතාත් පාසලේ ඉගෙන ගත්තා හැබැයි ඇමැති පුතෙකු කියලා දැනගෙන හිටියේ කිහිප දෙනකු විතරයි.මම දේශපාලනඥයිනට අවවාද කරනවා කරුණාකරලා තමන්ගේ තරම දැනගෙන මිනිසුන් වගේ හැසිරෙන්න කියලා. එච්චරයි මට පොසොන් පණිවිඩය හැටියට කියන්න තියෙන්නේ.‘‘
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘තරම දැන හැසිරෙනු ‘