රුසියාව හා ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කිරිමට හා  ද්විපාර්ශවික සම්බන්ධතා  ගොඩනංවමින්  ආර්ථික,සංස්කෘතික,වෙළෙඳ හා මානව  සබඳතා වර්ධනයට දායකත්වය  ලබා දුන් වෛද්‍ය සමන් වීරසිංහ  මහතාට රුසියානු  ජනාධිපතිවරයා විසින්  විශේෂ ගෞරව  අඥාවකින්  ගෞරව දක්වා තිබේ.

ජුනි 12 රුසියා ජාතික දිනයේදී මෙරට රුසියා තානාපති රුසියා ජනාධිපති වෙනුවෙන්  වෛද්‍ය  විරසිංහට  ආඥාව පිරිනැමිය.