සිංහළරාවය සංවිධානය කතරගමින් ඇරැඹු පා ගමන අද (24) කළුතරට ළඟා විය.
ගව මස් කෑම නවතන ලෙස ඉල්ලන සංදේශයක් අරලිය ගහ මැදුරට බාර දීම සදහා මේ පා ගමන සංවිධානය කැර ඇත.
කළුතර කටුකුරුන්දේදී සංවිධානයට තරමක උණුසුම් තත්ත්වයතට මුහුණ දීමට සිදු වුවත් පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව තත්ත්වය සමනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ කියන්නේ සිංහල අය මේවට විරුද්ධව අදහස් ලියනකොට බොහෝ අය කියන්නේ සිංහල නම් වලින් අදහස් ලියන්න එපා කියලා. කරුණාකරලා එකක් තේරුම් ගන්න, සිංහල බෞද්ධ හැමෝම මෝඩයෝ නැහැ. බුද්ධිමත්ව සිතන අය ගොඩක් ඉන්නවා. අනික අපි දැක්කා එක්තරා විද්‍යුත් මාධ්‍යක පැවැති සාකච්ඡාවේ එක්තරා සංවිධානයක වීරයෙක් ඇවිල්ලා මුළු රටම ඉදිරියේදී කොහොමද අසරණ වුනේ කියලා. (නි)
ඔය සද්ද දාන අය ගව මස් කන අය වෙන්න ඇති. ගවයෝ වගේම එව්නුත් මරන්න ඕනේ.(නදී)
සිංහල අපේ ආර්ථිකයට එදා පටන් හයියක් උන ගවයන් මරණ එක දැන්වත් අපි නැවැත්විය යුතුයි. කුකුලන් එළුවන් වැනි සතුන් සදහාද මෙය පසුව ක්‍රියාත්මක කල හැකි වේවි. මුල් පියවර ලෙස සිංහල හැමෝම එකතුවී මෙය කරමු. කොහොමත් අන්තවාදීනට මාර අමාරුවක් තියෙන්නේ බොදු බල සේනාව ගැනයි සිංහල රාවය ගැනයි. අද හවස කළුතර වෙට්ටුම කඩ හන්දියට ආවනම් හැමෝටම බලාගන්න තිබුනා ඔය අන්තවාදයේ තරම හා බුදු දහමට මොවුන් කල අවමානයන්.(නදී)
රිෂාර්ඩ් කියන විදියට කුරානයේ තියෙන, දැනට එයාල ගවයන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාව තමයි එහෙනම් ආගමික විසදුම. අනේ මෙහෙමත් විහිළුවක්. සිංහල රාවයට ජය !(නදී)
කටුකුරුන්ද කියන්නේ ගව ඝාතනය වැඩියෙන්ම සිදුවු පෙදෙසක්. ඒ නිසා වෙන්න ඇති තත්වය උනුසුම් වුනේ.(නදී)
ගමගේ මට ඔයාගේ මුණ බලාගෙන හරක් මස් කන්න බැහැ. ජීවා ඔය කියනදේ ගමගේ තේරුම් ගන්නේ නැහැනේ එයා මාලුවගෙයි හරකගෙයි වෙනස දන්නේ නැහැ.(නදී)
ඇයි මාළුන් ගෙන්, කුකුලන්ගෙන් කිරි දොවන්න පුලුවන්ද?(නදී)
කුකුලෝ, මාළුවෝ, එළුවෝ ගැන කතාකලොත් අපේ අයියල කියනවා,වුන් අපිට කිරි දුන්නේ නැ, ගොම දුන්නේ නැ , ගොවිතැනට උදව් කලේ නැ. ඒ හින්ද අපි උන් වෙනුවෙන් හඩ නගන්න ඕන නැ කියල. (අ)
ලද්දු නිශාන් -අද විද්‍යාවෙන් කියවෙනවා ගස් පැළට පවා පන තියෙන බව එහෙම නම් අද වතුරත් බොන්ඩ බැහැ අවිද්‍යාවෙන ගැටීමෙන් වලකින්න බලන්න පොඩ්ඩක් නැවත හිතන්න මස් කියල ගවයෙක් ම ඕන නැහැ අපට (අ)
බෞද්ධ පිබිදීමට සියලු දේශපාලකයන් බයවෙලා ඉන්නේ.බොදු බල සේනා මෙරට 99%බෞද්ධ කරලයි නවතින්නේ (නි)
රාවයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ගව ඝාතනය. මහජනතාව රවටන්න එපා.(නදී)
ලංකාවෙන් ගව ගාතනය සහමුලින්ම ඒවත් කල යුතුයි.ජීවා සමග මමත් එකඟයි (අ)
මම ලංකාවේ නිවාඩුවට ආව වෙලාවේදී වේයන්ගොඩ දුම්රිය ඉස්තානයේ හන්දියේ විශාල පොස්ටරයක් ගහලා තියෙනවා දැක්කා. ගවයන් ඝාතනය කරන තැනකදී නිදහස් කර ගත්තු ගවයෙක් හාමුදුරු කෙනෙකුට දන ගහලා වැදන් ඉන්නවා. මම නතර වෙලා ඒ දසුන දිහා බලන් හිටියා. ඒ දසුන දකින හිතක් පපුවක් කියල තියෙන මනුස්සයෙක් නම් ගව මස් අනුබව කරන්නේ නැහැ. කරුණා කරලා ඒ ෆොටෝ එක ලංකාදීපයේ පල කරන මෙන් ඉල්ලා සිටිනවා.(නදී)
ගව මස් කෑම නවතන ලෙස ඉල්ලන සංදේශයක් අරලිය ගහ මැදුරට බාර දීම සදහා මේ පා ගමන සංවිධානය කැර ඇත. අරලියගහ මැදුරේ අයත් ගව මස් කනවා ඇති. පිරිත් නුල් කඹයක් තරම් ගැට ගහ ගත්තු පලියට, නිතරම දාතු කරඩුව ඔලුවෙන් බිම තියන්නේ නැතිව තියන් හිටිය පලියට ගව මස් අනුබව නොකරනවා කියලා හිතන්න අමාරුයි.(නදී)
බුදු හාමුදුරෝවොත් මේවට නීති දැම්මේ නැති එකේ, අනිත් මිනිස්සු කන බොන ඒවාට ඇඟිලි ගහන්න මේ ගොල්ලෝ කවුද??? මමත් බෞද්ධයෙක්, හැබැයි මේ වගේ අන්තවාදි වැඩ වලට විරුද්ධයි. (අ)
කනිෂ්කලට ගමගෙලට උත්ටර දෙන්න තාම ඒගොල්ලන් ළදරු වයසේ ඉන්නේ. ගව ගාතනය අපේ කෘෂි කර්මාන්තයට ඉතා වැදගත්. එක තෙරනකන් ඉතින් කකා ඉන්න. (අ)
අප සමග තිබෙන තරහට මේවා කළත් කමක් නැහැ. බොදු බල සේනාවට , රාවයට තෙරුවන් සරණ පතමි. නිදුක් වේවා සුවපත් වේවා දුකින් මිදේවා සැපතට පත් වේවා! (නි)
මිනිසාට ප්‍රයෝජනවත් සතකු පමණක් මැරීමට විරුද්ධ වීමට කෙනකුට අයිතියක් ඇත. නමුත් එයට බුදු දහම ගාවා ගැනීම සදාචාර නොවේ.ඉන් වැරදි පණිවිඩයක් යැවේ. තවද ආගම පිළිපැදීම යනු අකාර්යක්ෂම නීතිය මත යැපීම නොවේ, තම හිත දියුණු කිරීමයි. (නි)
ගමගේ කියල අපේ පැත්තේ ගවයෙක් හිටියා.(නදී)
කසුන් ධර්මවංශ කියන විදියට අපි පටන් ගනිමු. (නි)
මම මේ කල්පනා කලේ මෙහෙම ගියොත් ජාතික කොඩියේ ඉන්න සිංහයාවත් හැලෙයි ද කියලයි. (නි)
30 වසරක් පුරා අප නොදැකපු අය දැන් අපට හමුවෙනවා (නි)
මේ ගවයෝ කන එක නැවත්තුවොත් ලංකාවේ ගවයෝ වැඩි වෙලා පාර තොටේ ඉබා ගාතේ ඇවිදින්න ගනී. එතකොට අපේ රජය නැවත කියයි ගවයන්ගේ බෝවීම අඩුකරන්න කියලා. ඒවාට බෙහෙතුත් පිට රට වලින් ගේන්න ගනී. මේවා මහා මෝඩ වැඩ. මේ ගවයන්ට ජීවත් වෙන්න දෙන්න මේ රටේ. දැනට ගව ගාතනයෙන් කිසිම ප්‍රශ්නයක් අඅති වී නැහැ. නමුත් මේ කරන මෝඩ වැඩ වලින් තව ප්‍රශ්නයකුත් රටේ ඇති වන්න පටන් ගනීවි.(නදී)
ඔය කෑ ගහන කට්ටිය පිට රට ගියහම නම් හොදට මස් කනවා. පිට රට ගවයෝ ඔටුවොද?(නදී)
මෙතන සිංහල නම් වලින් අදහස් දක්වන අය තමන්ගේ නම් වලින්ම අදහස් පලකරන්න. මොකද නැත්නම් පුල්ලි පේනවා.(නදී)
ගව ගාතනය නතර කරන්වා කියන්නේ බුද්ධාගම හරියට කරනවා කියලා හිතන්න එපා. මස් කඩ මුදලාලිලා මුස්ලිම්. නමුත් හරක් විකුණන මුදලාලිලා සිංහල කට්ටිය (නි)
දැන් ඔය මාලු කෑමත් නවත්වන්න වෙයිද දන්නේ නැහැ.අනේ මේ, තාත්වික දේවල් පමණක් කියන්න (නි)
ගව මස් නැතිවෙලා මිනි මස් විකුනනවද මන්දා ? යන යාමට කිසිම සාමයක් පේන්ඩ නැහැ ?(නදී)
මට නම් හැගෙන්නේ මේ අය බුදුදහම හරියට නොදන්න දේවදත්ත පරමිපරාවේ අය කියලයි.(නදී)
බොදුබල සේනා, සිංහල රාවය දැනට ජාතික වීරයො වගෙ පෙනුනට තව ටික කාලෙකින් මේ සංවිධාන නිසා ලංකාවට හොඳ දුකක් විඳින්න වෙනවා.(නදී)
මම නිකන් අහන්නේ අද ලංකාවේ කොච්චරක් දූෂණ සිදු වෙනවද? එක්කෙනෙක් ඔය කියන කට්ටිය පෙළපාලි ගිහින් කට්ටිය දැනුවත් කරාද ? මිත්‍යාවක්නේ අනික කරනවා කියලා ඔය කරන දේ හරිද මේකද ආගමික විසඳුම ?(නදී)
රීටා ,තමන්ගේම ගෙදර හදන කුකුලාව ,උත්සව වලදී තමන්ගේම බත් පතේ *චිකන් * ලෙස වළඳන ඔබලාට තමුනුත් මස් වැද්දන්ගේ ඝනයේ බව නොවැට හෙන්නේද ? එතකොට ,පීකුදු එහෙම අනුභව කරන විටදී. එසේනම් මාළු අනුභව කරන අය මාළු වැද්දෝ විය යුතුවේ. බලාගෙන යනවිට අප බොහෝ දෙනෙකු නොදැනුවත්වම කුමන වර්ගයක හෝ වැද්දන් වී ඇති බව පෙනේ.(නදී)
මේ කරන්න කියන්නෙ කරන්න පුළුවන් වැඩක්ද,ගව ඝාතනය නතර කරනව කියන්නෙ ගව පට්ටි පාලනය කරන මිනිස්සු අනාතයි කියන එක.ඉතුරුවෙන බෝවෙන හරක්ට මොකද කරන්නෙ.පන්සල් වල තියාගෙන කන්න දෙනවද.කරන්න බැරි දෙයක් නොකිය ඉන්න ඕන.ඇත්තටම මොකද්ද උණුසුම.අර කිවුව වගෙ මුහුදු හුලන් එනවනෙ,?(අ)
මෙයාලගෙ ආරක්ෂාවටද පොලීසිය ඉන්නෙ.?(අ)
අසංග ,ඔබගේ මොළය නම් හිස මත පිහිටා ඇති බවට කිසිදු සැකයක් නැහැ .වර්ධනය කොතරම්ද කියනවා නම් ඔබ, ඉස්සා ගේ හිස ද අභිබවා ගොස් සිටිනවා (නි)
ප්‍රානගාතය මොන සතා මැරුවත් එකයි. ඒත් හරිම කනගාටුයි කියන්න සිංහලයා ගවයට මේ තරම් ලැදි සිංහලයා බත් කන නිසා. බත් ටික දෙන්න දහදුක් විදින ගවයට සිංහලයා කෙලෙහිගුන සලකන නිසා. සේරම සතුන් සත්තවයෝ කිව්වට ඒ සතුන්ගෙයි ගවයා ගෙයි වෙනස තේරුම් ගන්න බැරි ගවයෝ ටිකක් ඉන්න එකට නම් දුකයි.(නදී)
ඔය රාවය, බලසේනා,රවනා වගේ අයගේ අරමුණ ගව ඝාතනය නතර කිරීම නොවෙයි. ඕවා පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා අද බොහෝ අය දන්නවා. මිනීමැරුම් සාහසික අපරාද ගැන මුනිවත රකින අය ගව ඝාතනය ගැන ඔය තරම් කැක්කුමක් ප්‍රදර්ශනය කිරීම විහිළුවක්.(නදී)
මේවා දැක්කම දුක හිතෙනවා අපේ චීවර ධාරීන් ගැන . රටේ නිතිය මොවුන් අතට ගෙන කරන විකාර . රටේ දහසක් ප්‍රශ්න තියෙනවා . ස්ත්‍රී දුෂණ, ළමා අපාචර ,හොර කම , මිනීමැරීම . සුරාව සුදුව , මත කුඩු වලට ඇබ්බැහි වීම . තව නොයෙක් දේවල් මෙයට වඩා ඉක්මන් පිළියම් යෙදිය යුතු දේවල් . මට තේරෙන්නේ නැහැ මේ ගවය ගෙන මොකද මේ තරම් මැරෙන්නේ කියලා. ගවයාට වඩා හරකුන් වෙලාද මන්දා.(නදී)
තාමත් අපේ අය මෝඩයෝ කියලා හොදටම පෙන්නුම් කරන වැඩක්. මොකෝ ගස් කොළ වලට සතුන්ට වේදනාව දැනෙනවා කියලා ඔප්පුකරලා අව්රුදු 10ටත් වැඩි වෙනවා.(නදී)
එන ගමන් මග්ගොන පල්ලියටත් ගහගෙන එයිද දන්නෙ නෑ මෝඩ බලකායවල් රට ගිනි තිය තිය රට වටේ යනවා.(නදී)
උම්බෑ කිය කියා මරණ බයේ... බිය ගුල්ලෝ අනේක වාරයක් මැරි මැරී උපදිති. එහෙත් වීරයෙක් මිය යන්නේ එක්වරකි! (නි)
හොඳ අගනා කාර්යක්.කරන උත්සාහයට අපේ ප්‍රණාමය! හැබැයි මේ උත්සහය මස් වලට විතරයි. ස්ත්‍රී දූෂණ ,මිනි මැරීම් සුදු වෑණ් ,සුදු, ගනිකා මඩම්,ළමා අපචාර,හොර මැරකම්,පගාව,හොර ඡන්ද.... මේවට මොකද කියන්නේ? (නි)
රාවණා බලය නෙමෙයි සින්හල රාවය සන්විධානය. (ස)
ඉතා ප්‍රෂන්ශනීය පුණ්‍ය කටයුත්තක නියැලෙන සංගය වහන්සේලාගෙන් හා ඒ දායක පිරිසගෙන් මම එක ඉල්ලීමක් කරන්න කැමති යි ඒ තමා ඔහොම්මම කුකුස්මස්වලට හා මලුවලටත් ඔය නීතියම ක්‍රියාත්මක කරන්න බලකරන්න කියන එක. මොකද එහෙම නැතිවුනොත් අපේ මිනිස්සු ගව ඝතනය නතර කරලා අනිත් කොටස් දෙකෙන් වැඩි ප්‍රාණ ගාතයන් කරන්න ඉබේම වගේ පෙලබෙන්න පුළුවන්. ඒ නිසා මේ ගමන්ම ඒ දේත් කලොත් තමා මේ පා ගමනේ අරමුණ සාර්ථක වෙන්නේ . නැත්තම් ගව ගාතනය අඩු වෙලා අරව වැඩි වේවි. (අ)
මොකක්ද උණුසුම ? කටුකුරුන්ද හරියේදී මුහුදු හුලන් හොදට හමනවා නේද? (ස)
ලංකාව හින්දු රාජ්‍යක්ද? දැනට තියන විදියට නෙපාලේ හින්දු රාජ්‍යක්. එහෙ එල හරක් මරන්නේ නැහැ. හැබැයි මීහරක් මරනවා. ඉන්දියාවේත් ඒවගේ.මි හරක් සොසේජ් පවා තිබේ.(නදී)
මේවා හින්දු අන්තවාදීන්ගේ කුමන්ත්‍රණ. හින්දු එන්ජිඕ වලින් සල්ලි පොම්ප කරලා කරවන වැඩ.(නදී)
අපේ සහය සිංහල රාවයට. හොඳ වැඩක්. (අ)
ගවයාම ඉලක්ක කරන්නේ එක ජනප්‍රිය මාතෘකාවක් නිසා. මේ වෙළදපල ආර්ථිකේ ඇතුලේ විකිනෙන සංකල්පය තමා ගවමස්. අනෙක් මස් මරන්න එපා කියා නොකියන්නේ එක ප්‍රයෝගික නැති නිසා. ගවමස් කෑම තහනම් කිරීමත් ප්‍රයෝගික නැහැ. ඒත් ටික කලකට හෝ කවුරුත් ජිවත් වෙන්න එපයි.(නදී)
තව මේ ටිකත් එකතුකරගන්න. ඉදිකිරීම්, ගොවිතැන,තහනම් කරන්න මොකෝ පොලව කපද්දී පනුවෝ මැරෙනවා. ඩෙංගු උවදුර මර්දනය නොකරන්න. නිගන්ටයෝ වගේ පොලව යට වැඩෙන අල ලුණු වැනි දේ ආහාරයට නොගන්න. වතුර පවා නොබොන්න මොකෝ සුද්‍ර ජීවින් ඇත. ගසකින් වැටෙන දේ පමණක් කන්න ගසටත් පන ඇත.(නදී)
මැරිචච ගවයෝ කෑවට කමක් නැහෙ නේද ? (ස)
කටුකුරුන්දෙ වැඩිපුරම ඉන්නෙ මොන කට්ටියද කියලා දන්නවනේ (නි)
ගමගේ එකඟයි. මස් මාලු වෙනුවට ඕන තරම් ස්වභාවික ආහාර තියෙනවනේ. (ස)
සෑම දෙයකටම ප්‍රමිතියක් තිබිය යුතු බව මගේ අදහස ඒවගේම හාමුදුරුවනේ මේ රටේ කොපමණ ප්‍රශ්න තිබෙනවද ? දුප්පත්කම ,වගේ එයටත් විසදුමක් දෙන්න.(නදී)
ප්‍රායෝගිකව අප සිතුවොත් එක ගවයකුගේ ප්‍රානයකට කුකුලෝ මාළුවෝ කීදෙනෙකුට වගකියන්නවේද? මේවාට කාට වගකියන්නවේද? අරමුණ වරදින කුරුමානමක් නොවෙද? (අ)
රාවයට බොදු බල සේනාවට ජයෙන් ජය....කාටවත්ම බැ රාවය සේනාව නැති කරන්න අපි ඔබලා සමගයි...තෙරුවන් සරණයි.(නදී)
මෙතන කෑකෝ ගහන්ට ඕනේ නැහැ. ගව ඝාතන නතර කරලා පටන් ගනිමු. පස්සේ කුකුල්ලු , ඌරෝ, එළුවෝ ගැන බලමු. කොතනින් හරි පටන් ගන්න ඕනා. ගොඩක් දෙනාට තේරෙන්නේ නැහැ වගේ පෙන්නනවා. එහෙනම් ගෙදර ඉන්න පුසා, බල්ල මරාගෙන කනවද?(නදී)
චානක පොඩ්ඩක් බල්ලන්න මොලේ උඩද ඉඳගෙන ඉන්නේ කියලා.(නදී)
අම්ම නැති ළමයින්ට කිරි ටික දෙන කෘෂිකර්මයට ගොම පොහොර දීල .ගොවිතැනට උදව් කරන ඒ වගේම ප්‍රවාහන කටයුතු වලට උදව් කරන මේ අහිංසක සතාගේ මස් ටිකත් කන්න හදන මස් වැද්දන්ව නවත්වන්න ඕනේ. (ස)
මේ කට්ටිය ගව මස් වලට විතරක් විරෝධය පාන්නේ. අනික් සතුන්ගේ ප්‍රාණ හානිය ගැන කිසි කතාවක් තියෙනවද. හරක මැරුවත් වෙන සතෙක් මැරුවත් එකම පවය් සිදුවන්නේ. ඔය වැඩේ ආණ්ඩුවට බාරදීල ඉස්සෙල්ල ශාසනේ ඉන්න දුස්සීලයන් එලවල සසුන පිරිසිදු කරමු නේද. ඔය කෙරුවාව හාමුදුරුවෝ නෙවේ බලදාරීන්ට අයත් එකක්. (අ)
චතුල වෙරෝනා ගේ ප්‍රතිචාර මම දිගටම කියෙව්වා. සිංහල බෞද්ධ අය සමග පුදුම තරහකින් ඉන්න බව පේනවා.(නදී)
කුකුල් බුරියානි කාලා ගව ඝාතනය එපා කියලා පාගමන් යන්නේ ඇත්තටම සතුන්ට තියෙන ආදරයටද නැත්තම් වෙනත් අයගැන තියෙන වෛරයකටද? ඔහොම යමු ඔහොම යමු. දෙමල මිනිස්සු වගේ නෙමෙයි මුස්ලිම්වරු. රටවල් 50 වඩා මේ අය තියෙනවා. අපි හිඟා කන්නෙත් උන්ගෙන්ම තමයි කියලා තේරුම් ගන්නකොට අපේ ජාතිය වනසලා ඉවරවේවි. අපේ රටේ 80% ගෙවල් හදලා තියෙන්නේ මෙදපෙරදිග රටවලින් ඉපයූ මුදලින් බව කිව්වොත් හැමෝම එකගයිනේ. දේශපාලන වාසි වෙනුවෙන් රටේ ආයෙත් ප්‍රශ්නයක් ඇතිකරමින් යනවා.(නදී) .
මම නම් මස් මාළු කන්නේ නැහැ. එළවළු, පලා වර්ග විතරයි; මොකද ගස් වලට පණ නැහැ. ගස් වලට වේදනාව දැනෙන්නෙත් නැ. පල නෙලද්දී ගස් වලට රිදෙන්නෙත් නැ. ගස් කපද්දී, ගස් මැරෙන්නෙත් නැ.(නදී)
පානාති පාතා වේරමණී සික්ඛා පදන් සමාදියාමි කිව්වම ගවයා විතරක් මරන්න එපා කියලද තියෙන්නේ ? කුකුලන් ඉබ්බන් එළුවන් මාළුවන් උරන් ආදී වෙනත් සතුන් වෙනුවෙන් එය බලපාන්නේ නැත්ද? එළවලු කන්න කියා බල කරානම් හොඳයි. ලෙඩ රෝග එවෙලදීම අඩු වෙනවා. තමන්ට වවාගෙන කන්නත් පුළුවන්.(නදී)
මේ ප්‍රතිචාර වලින් පේනවා මිනිස්සු කොච්චර මස් කෑමට පෙරේතද කියලා. අපේ සීයාගේ ගාවත් කිරි හරක් හිටියා. උන් කිරි දෙන්න බැරි කාලෙ ආවත්, කවදාවත් හරක් මරන්න යැව්වේ නැ. උන් වයසට ගිහිල්ලම මරුනා මිසක්.(නදී)
අනේ හාමුදුරුවනේ හාල් මැස්සෝ මරණ එක නවත්තුවනම් ප්‍රාණ ඝාත කීයක් නම් නවතිනවද නේද හැබෑටම.(නදී)
තැබෑරුම් වහන්න කියන්නේ නැත්තේ ඇයි. බොන්න හොද නිසාද? හොඳට බීලා රිය පදවපු මිනී මරපු අයත් බලකායේ ඉන්නවා නේද? ඕවට තමයි කියන්නේ කර්මය මෙලොවෙදීම පල දෙනවා කියලා.(නදී)