කොටි සැකකරුවන් තිදෙනකු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි නියන නඩුවේ සාක්කි දීමට සැප්තැම්බර් 23 වැනිදා අධිකරණයේදී පෙනී සිටින ලෙස හිටපු හමුදාපතිට දෙවැනි වරටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.
2006 අප්‍රේල් මාසයේ යුද හමුදා මුලස්ථානයේදී ඔහු ඝාතනයට සැළසුම් කළැයි සෙල්වරාජා කිරුබාකරන් හෙවත් අලිනයාර් මොහොමඩ් නිස්තාර් ලතීෆ්,ශන්මුගම් සුරිය කුමාර් හා තම්බයියා පී ධනුෂ් චෝදනා ලැබ සිටිති.
ෆොන්සේකාට සිතාසි බාර දී ඇතැයි රජයේ නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිමල් ඔයාට වයස කීයද? තාම කෙනක් හොයාගන්න බැරිඋනාද? මම නම් බැදලා ගොඩක් කල්. තව තියෙන්නේ පෙට්ටියකට දාල කකුල් දෙකේ මහපට ඇගිලි දෙක බදින්න.(නදී)
පෙරේරා මහතාගේ කතාව සම්පුර්ණ සත්‍යයකි . දැන පොන්සේකා මහතාව ජෝකර් කෙනෙක් බවට පත් වෙලා .(නදී)
මෙතුමා කලින් හිරේට ගියේ වරදක් කරලා. ඒ අපි වගේ කල ගුණ නොදන්නා මිනිසුන් කොටින්ගෙන් බේරාගන්න තමාගේ ජීවිතය පරදුවට තැබීම.(නදී)
කරුණා රජ ගෙදරට පොන්සේකා හිරගෙදරට. අපේ අලුත් ප්‍රස්තා පිරුල. එතකොට වැරදී කරපු ගොඩක් මිනිස්සු ඉන්නවා එයාලට දඩුවම් කරන්නේ නැද්ද? පොන්සේකා ඔබත් මට මතක නැහැ කියලා රෝහලේ නතරවෙන්න.(නදී)
මම ඔයාට කැමතියි. මොකද කියන්න අපි බදිමුද?(නදී)
එදිනෙදා රූපවාහිනියෙන් හා පුවත් පත් වල පලවන පින්තුර මත වීරයන් තීරණය කරන , කෙලෙහිගුණ නොදත් කුහකයින්ට ෆොන්සේකා මහතා ගේ අගය නොවැටහුනට සැබෑ ශ්‍රී ලංකික හදවත් තුල එතුමා සැමදා ජීවමානව සිටිනවා .(නදී)
පොන්සේකා මහතා එදාට උසාවි අවේ නැත්නම් මොකද වෙන්නෙත්? හිරේ දානවද?(නදී)
සිංහලයට මතක දවස් ගානක් කිව්වට එහෙම අය හිටියට වැඩි ප්‍රමාණයක් හොඳ සිංහල අය. එදා දෙමල මිනිස්ස්සු බේද කරවලා අපි අතර යුද්ධ ඇති කරලා වෙළදාම ඇල්ලුවා. අද අපි අතර ඉඳලා ලංකාව අල්ලනවා. (නි)
පෙරේරා, මම මොනවා ලියන්නද? මම ලියන්න හිතාගන හිතපු ටිකම ඔබ ලියලනේ.නමුත් සරත් ෆොන්සේකා හමුදා ඇදුමෙන් පොටෝ එකක් දකිනකොට අදටත් ආස හිතෙනවා ගෞරවයක් දැනෙනවා.දැන්නම් එතුමා ගැන හරිම කණගාටුවක් දැනෙන්නේ. (නි)
කොටි ආවේ මෙතුමාව මරන්න. ඇවිත් බෝම්බෙකුත් පුපුරවා ගත්තා. දැන් මෙතුමාට සිතාසි, අනේ කාට කියන්නද මේවා. මැරෙන්න ගිය මිනිහගෙන් මොන සාක්කිද?(නදී)
අපේ රටේ තියෙන ලොකුම දුර්වලකම තමා කෙනෙක් ජීවත් වෙලා ඉන්දැද්දී එයාගේ වටිනාකම නොදෙනෙන එක. හැබැයි මියගියාට පස්සේ නම් කිඹුල් කඳුළු ඕනෑ තරම්. කිවුව දේ කරන ,කරන දේ කියන එඩිතර නිර්භීත, අවංක මහජන මුදල් ගසා නොකන කොමිස් නොගහන රටේ ජනතාවට අවුරුදු දහස් ගණනක් යනකම් අමතක නොවෙන මේ පුද්ගලයාට වුණත් ඒ දේ පොදුයි (නි)
මේව තමයි නරලොව හොල්මන්.(නදී)
ෆොන්සේකා මහත්තයා හිරේ දාවිද දන්නේ නැහැ. හැම දේම අනික් පැත්ත ගහන නිසයි ඇහැව්වේ.(නදී)
කීයක් කොටි හිතවාදීන්ට රජය ප්‍රසිද්දියේ දැන් ආදරය කරනවද? මේවා මොනවාද,,,කාලෙන් කාලෙට මොකක හරි අල්ලන් කෑ ගහන්න දෙයකුත් මාධ්‍යට දෙන්නත් රජයට ඕනනේ,,, වැරදි කරනවා නොකරනවා විය හැකි,, අපේ රටේ දඬුවම් දිය යුතු යට කිරි පොවනවානේ ,, ඒවත් නිකන් ආයෝජන වගේ ප්‍රතිපල ලැබෙන්නේ දීර්ග කාලිනවනේ,, එතකොට ඉතින් කනවෝ කනවෝ කියයි.(නදී)
එතකොට අර වෙඩිබෙහෙත් ගෙනාපු දැන් ඉහලින් වැජබෙන හිටපු කොටි නයකයෝන්ට කිසිසිම වරෙන්තුවක් නැහැ. සමහරු නිරපරාදේ දොස් කියනවා සරත් ෆොන්සේකා මහත්තෙය්ට. ඒ මනුස්සය මැරෙන්න ගියේ අපි සහ රට වෙනුවෙන්. ඒ වුනාට සමහර අත්මර්තකමින්ට ඒක වහකදුරු වගේ. (ත)
සුනිමල්, මොනවගේ ආදරයක්ද? අනේ පිළිතුරු දාන්නකෝ.(ත)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොදැන ඕය දේවල් වෙනවා නම් , ඒක ලෝකයේ පුදුම හතෙන් එකක්. මේව තමයි නරලොව හොල්මන්.(නදි)
අනේ ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ.....?(නදී)
චින්තක ඔය කතාකරන්නේ නිකන් මේ ලෝකේ ජීවත් වෙන එක්කෙනෙක් නෙමෙයි වගේ නේ , එතකොට දැන් ඉන්න පාලකයෝ රටේ නීතියට ගරුකරන්වද? (ත)
සිතාසි බාරදෙන්නේ කවුද? (නි)
මෝඩ කම වෙන්න ඇති හැම තිස්සෙම අහක යන කොච්චි වලට බෙල්ල තියන්නේ.(නදී)
පොන්සේකා මහතා සිතාසි වලට වත් ගරු කරන්නේ නැද්ද ? යුද්දයෙන් ජය ගන්න වැඩ කළා එතුමා. එහෙත් දැන් මේ දේශපානලන පිස්සුවෙන් කරන කියන දේවල් නම් මොනවද කියා තේරෙන්නේ නැහැ.(නදී)
මෙයා හැමදාම ඉල්ලගෙන කන වැඩ කරන්න ගිහින් තමයි අනා ගත්තේ. කට හොඳ නැහැනේ. ඉස්සරහටත් අමාරුවේ වැටෙන්නේ ඒක නිසා තමයි.(නදී)
සත්‍ය කවදා හෝ ජයගන්නවා. ජනරැලට හිතට එකගව වැඩ කරන්න ජේසු පිහිටයි.(නදී)
නියම කොටි නායකයෝ පාර්ලිමේන්තුවේ ඉහල තැන වල රජ විදිනවා , නමුත් නියම නායකයෙක් වන ෆොන්සේකා උතුමාට නින්දා අපහාස. හරිම දුකයි මගේ රට ගැන.(නදී)
සත්‍ය කවදාවත් හංගන්න බෑ. නිකන් බොරුවට ෆොන්සේකාට කඩේ යන්න මේ මිනිස්සු මේ තරමින් දගලන්නේ ඇයි?(නදී)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කලගුණ සලකපු ඒවාට තමා ඔය ලැබිලා තියෙන්නේ. (නදී)
අමාලි අමු කෑවද?(නදී)
මේ ෆොන්සේකා මහත්තයට දැන් මෝල් අමාරුව හැදිලා දේශපානය කරන්න. මේයාට පුලුවන්ද අපේ ජනදිපතිතුමට ලං වෙන්නවත්. මෙයාට ඒ සටනට සහබාගි වෙන්න අවස්ථාව දුන්නේ ජනදිපතිතුමයි. ඒ මනුස්සයටවත් කෙලෙහි ගුනයක් නැති මෙයා රට බාර ගත්තනම් ඡන්දෙ දුන්න මිනිස්සුන්ට මොන කරයිද?(නදී)
මේ..සිතාසි කියන්නේ මොනාද අනේ..මන් දන්නේ නැනේ.(නදී)
මෙයා කොච්චර දැගලුවද ජනදිපතිතුමාව නිහඩ කරන්න. අන්තිමට උනේ කොටින්ම මෙයාව මරන්න හදපු එක. ඒක තමා කියන්නේ කල කල දේ පල පල දේ කියලා.(නදී)
මොනවා කියන්නද?.යන්තම් පන නල ටික බේරුනා. ෆොන්සේකා මහත්තයට මතක තීයේය උන දේවල්. උසාවියේදී ඕන දෙයක් කියන්න පුළුවන්,මොකද ඒක පාර්ලිමේන්තුව වගේ, හැමෝටම වරප්‍රසාද තියෙනවා. එහෙම උනොත් සමහරුන්ට වෙසමුණු දාගන්න වෙන්නේ . මතකනේ අර ජනප්‍රිය වචනටික ......'මට මතක නැහැ'.(නදී)
මෙයාට කරන්න පුළුවන් යුද්ද විතරයි. දේශපාලනේ කරන්න ගියාම ඉතින් යුද්දේ වගේ අන දෙයි. එතකොට ඉතින් අපිට බඩුම තමයි. පැරැන්නෝ ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි නෙ.(නදී)
ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධ කරන්න දන්නවා මිසක් රට සුද්ද කරන්න දැනගෙන හිටියේ නැහැ. සුද්දය කොච්චර හොදින් කරගෙන යනවද කියන්නේ දැන් අපිට හුස්ම ගන්නවටත් බදු ගෙවමින් රටේ වහල්ලු වගේ ජීවත් වෙන්නයි සිද්ද වෙලා තියෙන්නේ. ඉස්සර රුපියල් 3200 ක් අවරුදු 2 කකට සැරයක් විදේශ සේවා එකට ගෙවපු අපිට දැන් 11860 ගෙවන්න වෙලා. එහෙම ගෙවලයි ගිය සතියේ රට එන්න සිද්ද වුනේ. අසරණ මිනිසුන්ගෙන් මෙහෙම ගසා කනවා කියන්නේ හෙන නොගහන එක ගැන මම පුදුම වෙන්නේ.(නදී)
මෙතන ප්‍රතිචාර දැක්කම තේරෙනවනේ මොන තරම් මොළ හෝදලද කියලා. දැන් කෙරීගෙන යන සුද්දය අනුව අපේ අනාගත දරුවන්ගේ අනාගතයනම් එච්චර සුබ දායක වෙන්නේ නැහැ. ජෙනරාල් එස්.එෆ් වැනි කෙනෙක් ජනාදිපති කර ගන්න නොලැබුණේ අපේ අනාගත දරුවන්ගේ අවාසනාවට කියල තේරෙන දවසක් එනවා. එදාට අපි ප්‍රමාද වැඩියි.(නදී)
සමහරු හිතන් ඉන්නේ ඉර පායන්නේ රටේ ජනාදිපතිගේ වාසනාවට කියලා. හද පායන්නේ රටේ ජනාදිපතිගේ වාසනාවට කියලා. කැළණි ගගේ රත්තරන් පහල වුනේ රටේ ජනාදිපතිගේ වාසනාවට කියලා. ඒ අය නැතිනම් රටට ඉර හද පායන්නේ නැහැ කියලා. අනේ මෙහෙමත් බත් කන හරක්.(නදී)
අපේ රට බේරගත්තු මුර දෙවිගොල්ලන්ව, අපේ එවුන්ම යුනයිටඩ් නේෂන් එකේ පෝරකයට අරින්න වගේ හදන්නේ. අනේ මෙහෙමත් මනුෂයෝ.(නදී)
අමාලි කියන්නේ ඇත්ත, මෙතුමා හොද යුධ සෙනෙවියෙක්. හැබයි දැන් දේශපානලන උමතුවෙන් පෙළෙනවා. රටේ නීතියටවක් ගරු කිරීමක් නැහැ. රටේ ඉහලම නිලයට ගියොත් කොහොමට හිටීවිද?(නදී)
නිල්මිණී, සාක්ෂී අහන්න සිතාසි යවන්නෙ නැතිව බුලත් දීල ආරාධනා කරන්නද කියන්නෙ.(නදී)
ඇත්තටම අමාලි කියන මෝඩ කතා මේකේ දාන්නේ ඇයි? (නදී)
රංජනී මම ඔයාට ආදරෙයි.(නදී)
පොන්සේකට සිතාසි දුන්නේ සාක්කි වලට එන්න. පොන්සේකා උත්සහ කරන්නේනම් ආයෙත් හිරේට යන්න තමයි. හිරේ ඉන්දැද්දී තිබුන ජොලිය දැන් නැහැ. නිකන් පොට්ට කාසියක් වගේ. කව්රුත් අහන්නේ බලන්නේ හොයන්නේ නැහැ ගණන් ගන්නේ නැහැ. හිරේ ඉදිද්දී ඒ වගේද..? ආන්ඩුවනම් ආයිත් සම්මජ්ජාතියේ මෙයාව හිරේට යවන්නේ නැහැ.(නදී)