අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකු පැදවූ බව ත‍්‍රීරෝද රථයක් පුජාපිටිය අඹතැන්නේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.