සඳුදා සවස අඟුලානේදී දුම්රියෙන් වැටුණු තවත් තරුණයෙක් සැත්කමකින් පසු කළුබෝවිල රෝහලේදී මිය ගියේය.
ඔහු කළුතර පදිංචිකරුවෙකි.
මේ අනුව දෙදෙනෙක් මරුමුවට පත් වූහ.
මේ අනතුරට සම්බන්ධ ලොරි රියදුරා සොයන බව ද පොලිසිය කියයි.
සඳුදා සවස අඟුලානේදී දුම්රියෙන් වැටුණු තවත් තරුණයෙක් සැත්කමකින් පසු කළුබෝවිල රෝහලේදී මිය ගියේය.
ඔහු කළුතර පදිංචිකරුවෙකි.
මේ අනුව දෙදෙනෙක් මරුමුවට පත් වූහ.
මේ අනතුරට සම්බන්ධ ලොරි රියදුරා සොයන බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හරියෙම මම ගිය දුම්රිය දෙකක්ම ඔය විදියටම රේල් පාරට ලං කරලා නවත්තපු වාහන වල හැපිලා තියෙනවා. රත්මලානේ ඉදලා කලුතරට යනකල්ම ඔය වගේ රේල් පාර අයිනෙන්ම හදපු පාරවල් තියෙනවා. ඒවා වෙන් කරලා වැටක්වත් හදන්න බලධාරීන් උනන්දු වෙන්න ඕනෑ දැන්වත්. (නි)
ලංකාවේ මගී ප්‍රවාහන බස්රථ සහ දුම්රිය දොරවල් නොවසා ධාවනය කිරීම තහනම් කිරීම අවශ්‍යයි.(නදී)
මිනිස් ජීවිත වලට මරඋගුල් ඇටවූ ලොරි රියදුරාට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ලොරිය පොලිස් අත්අඩංගුවේද?(නදී)
එක් කෙනෙක් දෙන්නෙක් ඇරුනහම , කව්රුවත් ආසාවට පාපුරුවේ යන්නේනේ. ටිකට් එකක් ගත්ත හැමෝටම යන්න ඉඩ තියෙන්න ඕනෑනේ. (නි)
අනවසර ඉදිකිරීම් ඉක්ක්මනින් ඉවත්කළ යුතුය. මෙය ඊට අවස්ථාවක් කරගතයුතුය. (නි)
ලොරියේ රියදුරාගේ නොසැලකිල්ලත් එක හේතුවක් හැබයි ඊට වඩා නොසැලකිල්ල ඔය පාපුවරුවේ ගිය අයගෙයි.(නදී)
ඇයි බැරි? දුම්රිය, බස්වල දොරවල් වසාගෙන යාම අනිවාර්ය කරන්න. සැරයක් දෙකක් දඩයක් කෑවම කට්ටිය අගේට හැදෙයි. පුළුවන් අය කලින් ඇවිත් වැඩට යයි. බැරි අය පහුවෙලා ඊළඟ කෝචිචියේ එයි. හැමදේටම වඩා මිනිස් ජීවිත වටිනවා. (නි)
අමුතුවෙන් හොයන්න දෙයක් නැනේ ?ලියා පදිංචි අංකයෙන් ආර් එම් වී එකෙන් ගන්න පුළුවන්නේ? අනික තමයි දුම්රිය මාර්ගය දෙපස ඉදිකර ඇති පැල්පත් ඒවත් දුම්රිය මගියන්ට මාරු කැදවන දේවල් පිට කොටුවේ පාරේ දෙපස කඩ අයින් කරා වගේ මේවත් ඉවත් කරන්න ආරක්ෂක ලේකම් තුමාට බාරදිය යුතුයි.(නදී)
පෙරේරා මහත්මයා ලොරි රියැදුරෙක්ද? දුම්රිය මගියෙක්ද? නැතිනම් ඒ දෙකම නැද්ද? (නි)
දොරවල් වහලා මිනිස්සු යන්නේ නීල් රනාගේ කරේද?ලංකාවේ ප්‍රවාහන සේවය හරි දියුනුනේ?රනලා වගේ කටින් බතල කොළ හිටවන ගොයියෝ ඉන්නකම් රටට දෙයියන්ගෙම පිහිට තමා (නි)
නුගේගොඩ කෝච්චි පාර දෙපැත්ත බලන්න. ගෙදරින් එලියට බැස්ස ගමන් අඩියයි කෝච්චියට (නි)
මැරෙන්න ආස අය ඉඩ තිබුණත් දොරේ එල්ලිලා යනවා. සමහරු සෙනග වැඩි නිසා එහෙම යනවා. සමහරු කලින් ස්ටේෂමට ආවත් කෝච්චියට නගින්නේ නැතුව ඉදලා පස්සේ දොරේ එල්ලෙනවා. බලෙන් මරු වසගයට යැමක් මෙය. කෝච්චිවල දොරවල් වහන්න පුලුවන් නම් මෙහෙම දේ වෙන්නේ නැහැ. ඒත් ඉන්දියාවෙන් ගෙන්වන මිණිපෙට්ටි වගේ දුම්රියවල කවදාවත් දොරවල් වහන්න බැහැ. ඒ සදහා හොද දුම්රිය පෙට්ටි ගේන්න ඕනෑ. ඒ නිසා කවදාවත් දොරවල් වහන එක වෙන්නේ නැහැ. මැරෙන්න කැමති අයට හෙටත් කෝච්චියේ දොරේම යන්න පුලුවන් (නි)
වැරැද්ද තියෙන්නේ ලොරියේ විතරක් නෙමේ. දුම්රියත් වැරදියි. මගීන්ගේ ආරක්ෂාව ගැන බලනවා නම් කොහොමද පාපුවරුවේ යන්න ඉඩදෙන්නේ. හැම දුම්රියකම දොරවල් වහන්න නීතියක් තියෙන්න එපායැ රටක් වුනහම. යන්නේ කොහෙද මල්ලේ පොල්. හැම පොදු ප්‍රවාහන සේවාවකම හොඳ වැඩ පිලිවෙලක් තියෙන්න ඕනෑ පොදු ජනතාවගේ ආරක්ෂාවට. (නි)