පානදුරේ විහාරස්ථානයක හිමි නමක් පොසොන් පොහොය වෙනුවෙන් බුදුන්ට කඩුපුල් මල් පුජා කළේය.
එම පුජාව සදහා රැය නිදි නොලබා පහන් කිරීමට ඒ හිමියන්ට සිදු විය. ඊට හේතුව කඩුපුල්මල් මධ්‍යම රාත්‍රියේ පීපී හිරු නගින්නට පෙර පරවී යාමයි.
ලොව දුර්ලභ මල් අතරට කඩුපුල් මලද එක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තංගවේළු මහත්තයා හරි වාසනාවන්තයෙක්නේ.එය නිතරම සිහිපත් කරන්න.බුදුගුණ අනන්තයි. බුදු සරණයි! (නි)
සාදු... සාදු සාදු... සාදු.(නදී)
සාදු සාදු සාදු !(නදී)
ඇත්තටම මම දන්නවා එහි වටිනාකම. මම කිතුනුවෙක්. ඒත් මම 2006 වෙසක් පෝය දවසේ අපේ ගෙදර හැදුනු මල් පූජා කරලා තියෙනවා. ඒ මල් වලින් අනිත් හැම මලකම සුවද පරදා මුළු විහාර ගේම සුවද වුනා. ඒක මට තාමත් මතකයි.(නදී)
සාධු!!! සාධු!!! සාධු!!!(නදී)
අපරාදේ මල්.(නදී)
සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.(නදී)
සාදු... සාදු .....
කඩුපුල් මලින් පුද.. ලද මුනි සඳුට දිය නද.. පොසොන් සමයේ වෙද.. මුලින් නැගුනේ දහම් ගුණ නද..(නදී)
හරි ලස්සනයි.(නදී)
සදු සාදු සාදු ! දුර්ලබ පින්කමක්. අපිත් සතුටින් අනුමෝදන් වෙනවා. නමෝ බුද්ධාය. (නි)
සාදු සාදු !! (නි)
සදු සදු.... (ත)
සාදු සාදු සාදු සාදු !!!! (ත)
අපත් කරලා තියෙනවා මේදේ මෙහි තිබෙන පින් කියල නිමකළ නොහැක සාදු!! සාදු !! සාදු!! (ත)
සදු සාදු සාදු සාදු මාගේ අම්මත් කඩුපුල් මල් පුජ කර තියීනවා . (ත)
මමනම් දැකලම නැහැ. පින්තුරයකින්වත් දකින්න ලැබීම වාසනාවක්. හරිම ලස්සනට තියනවා. සාදු !.....සාදු !!.....සාදු !!! (ත)
තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි මොහොතකට හෝ සිත පහන් කරගැනීමම සසරේ මහා ආනිසංශ ලැබෙන ඇති උතුම් ක්‍රියාවක්.මේ පුංචි හාමුදුරුවන්ට ඒ ඇතිකරගත්තාවූ පහන් සිතම සසර කෙලවර නිර්වාන අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! (නි)
හරිම වාසනාවන්තයි දකින්න ලැබීමත් මේ වගේ දේවල් (නි)
තන්ගවේලුට පහල වූ සිතිවිල්ල ඉතාම උසස් සිතිවිල්ලක්. ඒ පින් ක්‍රියාවේ ප්‍රතිපල ඔබට මේ ආත්මයේදී ද ලැබෙනවා. මරණින් මතු ද දෙව්ලොව ඉපදීමට ද හේතු වාසනා ඔබට ඒකාන්තයෙන් ම අත්වෙනවා. බොහෝ ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොහොතකට හෝ සිත පහදවා ගෙන කරන පූජා, පින්කම්, වලට යහපත් ප්‍රතිපල අත්වන බව සඳහන් වෙනවා. සාධු! සාධු! සාධු! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සිත් සතන් සැන සේවා... (ත)
අපේ ගෙදරත් ගහක තිබෙනවා මේ මල. අද තමයි දැන ගත්තේ මේකේ නම. ස්තුතියි. (නි)
අපේ වත්තෙත් මේවා තිබෙනවා. මම කිසිම ආගමක් අදහන්නේ නැති නමුත් කිසිම බේදයකින් තොරව මලේ සුන්දරත්වය රස විදිනවා. (නි)
ටාසන් පුතේ, ඉතාමත් වටින දෙය බුදුන්ට පිදීම සිංහල බෞද්ධ සිරිත වේ. කයෝ තතා යාති විනාශ භාවන්. අපි සේරම නැති වෙනවා. තව ඉගෙන ගන්න. (නි)
සරත් මල්ලි, හැමදාම හවසට වැව ලග කොහිල ගාලේ රස්තියාදු වෙනවා නිකම් බොරුවට. වැවට පැනලා ඕලු මල් ටිකක්වත් කඩන් ආවා නම් මේ පොසොන් පෝය දවසේ,කරගත්තු පව් ටිකක් හරි ක්ෂය වෙනවා නේද? අප මිනිස් හදවත් නිවී සැනසේවා,අප බුදු පියාණනී ඔබ දෙසු දහම් ගුණ බලෙන් ...!!! (නි)