(උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායල් ශ්‍රීලංකා සුබ සාධක සංගමය, ඊශ්‍රායල් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සහයෝගයෙන් පැවත්වූ පොසොන් සීල් වැඩ සටහන ජුනි 22 දා ඉතාමත් අලංකාර ලෙස පැවැත්විණි. පෙහෙවස් සමාදන් වූ පිරිසට අමතරව විශාල ශ්‍රීලංකිකයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. උදේ දවල් දානය ද පිරිනැමිණි. මස්සන්නේ විජිත, මහවැව මහින්ද, වත්තේගම නිපුන හා ක්රිවිලකොටුවේ ධම්මතිලක යන හිමිවරු ධර්ම දේශනා කළහ. ටිෆ්කෝ මුල්‍ය සමගම මේ පිංකමේ දායකත්වය දැරිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු ජුදා ජාතිකයන්ට බලෙන් අනිත් ආගමකට හරවගන්නවා කියන්න ඕනේ නැතිව ඇති. (නදී)