තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ තෙවැනි හා අවසන් දිනය වූ සඳුදා රාත්‍රී විදුලිය විවෘත කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා අතින් සිදුවිය විය.
දස වැනි වසරටත් ලංකාදීප පත්‍රය මේ ආලෝක පූජාව පැවැත්වූයේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත් පළකරනා මහතෙකු ගාවා.. ඔහු හා මා හොඳ කට්ටක් කෑවා..(නදී)
බුදු සසුන බැබලේවා! (ත)
රූපා, දුප්පත් කෙනෙකුට කන්න බොන්න දීමේ කිසි වරදක් නැති බව අවිවාදයෙන් පිලිගන්නවා. නමුත් මෙවැනි කුසල කර්ම නිසා නිවනට ඉක්මනින් මග පෑදෙනවා. (නි)
රුවන් මහත්තයට ගොඩක් පින්.(නදී)
මේවට වියදම් කරන සල්ලි වලින් දුප්පත් කෙනෙක්ට කන්න දුන්නා නම් මොකෝ වෙන්නේ.(නදී)
මෙවන් උතුම් වැඩට රුවන් විජේවර්ධන මයතාට බියගම ආසනයේ සැදැවතුන්ගේ පින්බර ප්‍රණාමය (ත)
හැමදාම මේ ආලෝක පුජාව තිබ්බනම්! මේ සදහා සහය දුන් සැමට තෙරුවන් සරණයි.(නදී)
කෝ අනේ හාමුදුරුවෝ?පින්තුරේ නැහැනේ (නි)