ඞී‍්‍රම්රෝන් කුසලාන අන්තර් පාසල් (බාලක/බාලිකා) සැහැල්ලූ පන්දු ඕවර දහයයි 10 කි‍්‍රකට් තරගාවලිය අද (27) සිට අනිද්දා දක්වා කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කී‍්‍රඩාංගණ 4 කදී පැවැත්වීමට නියමිතය.
දෙහි ඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් කණ්ඩායම් 20 ක්ද, මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් කණ්ඩායම් 20 ක්ද සමග තරගාවලියට සහභාගීවන මුළු කණ්ඩායම් ගණන 60 කි.
කෑගල්ල අධ්‍යාපන කලාපයේ තරග මාවනැල්ල මයුරපාද විද්‍යාලයේදීද, මාවනැල්ල මයුරපාද අධ්‍යාපන කලාපයේ තරග උස්සාපිටිය ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේදීද, දෙහි ඕවිට අධ්‍යාපන කලාපයේ තරග රුවන්වැල්ල මහජන කී‍්‍රඩාංගණයේදී හා යටියන්තොට මහජන කී‍්‍රඩාංගණයේදීද පැවැත්වේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd