මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව මෙවර ද පොසොන් සීල භාවනා වැඩසටහන සහ සත්බුදු වන්දනාව සංවිධානය කෙළේය.
බරණැස මිගදායේ දී දම්සක් දෙසුමෙන් පටන් ගත් දහම් පණිවුඩය මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට රැගෙන ආ සිද්ධිය එහිදී සිහි කැරිණි.
මෙම පිංකම සඳහා සහභාගී වූ සියලුම දෙනාට, මෙදින උදෑසන සිට රාත්‍රී අට දක්වා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු මේ පින් සතුටින් අනුමෝදන් වෙමි. ලංකාදීප පුවත්පතේ සියලු දෙනාටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. නමෝ බුද්ධාය. (නි)
හොද වැඩක්
ලස්සනේ බැහැ,හරිම හොද වැඩක් (නි)