කලවංචිකුඩි චෙට්ටපාළයම් මුහුදු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යන්නට ආ 23 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
මේ පිරිස අතර කාන්තාවන් අට දෙනකු හා ළමයින් නව දෙනකු ද සිටින බවත්, සැකකරුවන් වව්නියාව, වෙන්නප්පුව, බිංගිරිය, මාරවිල, සෙට්ටිකළම් හා කලවංචිකුඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, ඔවුන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිරිවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි, කණගාටු නොවන්න. මෙයාලා ඔහෙට ආවත් ආපහු එවනවනේ. (නදී)
මේවා සංවිධානය කරන අය තමයි අත් අඩංගුවට ගත යුත්තේ. (නි)
මේ මිනිස්සු ගැන මම කනගාටු වෙනවා (දී)