වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අද (27) පස්වරුවේ බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන්ගේ ගුටු බැට හුවමාරුවක් හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදුවී තිබේ.
තරග අත්හිටුවන විට ලකුණු 6 - 5 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණේ පසුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වගේ එල්ලේ ගැහුවා නම් ඉවරනේ. (නි)
අන්තෝනිලා තමා පටන් ගත්තේ. අපි නෙමේ (අ)