පොල්ගස්ඕවිට අම්බලංගොඩ හෙදියකට භූමිතෙල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කළුබෝවිල රෝහලට ඇතුළු කළ පෞද්ගලික රෝහල් හෙදියගේ තත්ත්වය ඉතා බරපතල බව රෝහල් ආරංචි කියයි.
පොල්ගස්ඕවිට අම්බලංගොඩ හෙදියකට භූමිතෙල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කළුබෝවිල රෝහලට ඇතුළු කළ පෞද්ගලික රෝහල් හෙදියගේ තත්ත්වය ඉතා බරපතල බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහයෙන් පසු සැමියයි බිරිදයි කියන්නේ දෙදෙනෙක් නොව එක්කෙනෙක්, හදවත් වලින්! ඒ බැදීම අදට වචනයක් පමණයි. ගැහැනියක් විවාහ වෙන්නේ ජීවිත කාලයම සතුටින් තමන් තෝරාගත් පුද්ගලයත් සමගින් ජීවත් වෙන්න. ආරක්ෂාව ,රැකවරණය ,ආදරය ලබන්න. (නි)
රූපවතී, එහෙම එන සමහරු ආදරය රැකවරණය වෙනත් අයගෙන් ගත්තොත් ඉතිං නොයෙක් කරදර වලට මුහුණ දෙනව නේද? (මෙයා එහෙම කියල මම අදහස් කලේ නම් නෑ) (අ)
පුද්ගලික බව දැක්කේ පස්සේ. ඇය නම් එහෙම නැහැ. නැත්නම් රජයේ අයගේ ගෑස් දෙක්කම අපිටත් ගිනි තියන්න හිතෙනවා.(නදී)
ඇත්තටම මේ වැඩ ලංකාවට පුරුදු කෙරුවෙ කවුද? දැන් ඩිසල් විතයි ඉතුරු පුච්චන්න (අ)
කව්ද දන්නේ ලෙඩ්ඩුන්ට දන පාට් ගෙදර මනුස්යාටත් දන්නා ගියද කියල. (අ)
ඔබ ඇපල් මලක් වාගේ ...........ලස්සන වසන්ත කාලේ....... (නි)
දැන් කට්ටිය කියයි බෝවත්තේ හාමුදුරුවෝ දුන්න වැරදි පූර්වාදර්ශය නිසා මෙහෙම වුනා කියලා. කිව්වට කමක් නැහැ. අමතක කරන්න එපා ඊට කලිනුත් ඕවා මේ රටේ වුනා කියලා. (නි)
මේ වැඩ ලංකාවට පුරුදු කෙරුවෙ කවුද? (නි)
එපා නම් අයින් කරලා දාන්න. ඇයි ඔහොම කරන්නේ? (නි)
ලලිත්, පුද්ගලික හෙදියන් ලෙඩුන්ට පාර්ට් දන්නේ නැත . පාර්ට් එකක් දැම්මොත් ආණ්ඩුවේම තමයි.(නදී)
අනංග මල් හීයේ මල්සරය වැදීලා ! (නි)