රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් පිංකම ඉරිදා (30) පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති.
මල්වට්ටි වෙන්දේසියෙන් ලැබෙන ආධාර මඩකලපුවේ වෙල්ලාවලියේ සින්නවත්ත පාසලේ සුබසාධන අරමුදලට බැර කෙරේ.
රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් පිංකම ඉරිදා (30) පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති.
මල්වට්ටි වෙන්දේසියෙන් ලැබෙන ආධාර මඩකලපුවේ වෙල්ලාවලියේ සින්නවත්ත පාසලේ සුබසාධන අරමුදලට බැර කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හාමුදුරුවරු අන්‍යාගමිකකරනය නවත්වන ලෙසට පෙළපාලි යනකොට මෙරටෙත් ආගම් පතුරුවන්න බැහැ කියලා මෙහෙ උදවියත් පෙළපාලි ගියොත් මොකද කරන්නේ? (නි)
සාදු සාදු සාදු .(අ)
පළමු වරට දුටුවා හොඳ දෙයක්, මල් වට්ටිය වෙන්දේසියෙන් ලැබෙන මුදල පොදු වැඩකට යොදවනවා. මීට පෙර මෙම මුදල් වලට වුන දේ හොයනවාට වඩා ඉදිරිය ගැන හිතලා සුබ පතනවා. අනෙක් පන්සල් වල හිමිවරුන්ටත් මෙය ආදර්ශයක් (නි)
වෙන්දේසිය හොදයි රනේවි, බත්පත විකුණන් කනේවට වැඩිය.(නදී).
වෙන්දේසියෙන් කෙරෙන්නේ මිනිසුන් පන්සල තුළදීත් තරගකාරිත්වයට යොමු කිරීම. එහෙම නැතුව රෝමේ මිනිස්සු වැඩකට ආධාර කරන්නේ නැද්ද ? (නි)
සහභාගී වන සැමට තෙරුවන් සරණයි. (නි)
රෝමයේ පන්සල් හැදුවට කමක් නැද්ද? (නි)