කටුගස්තොට මඩවල බසාර්හි ෆාතිමා ෆර්ජිසිහා මහත්මිය මහනුවර රොහලේදී අද පස් නිවුන් දරුවන් බිහි කළාය.
ඉන් හතර දෙනෙක් පිරිමි දරුවෝය.
අඩුබර දරුවන් දෙදෙනකු පේරාදෙණිය ළමා රෝහලේ නොමේරු ළදරු ඒකකයට යැවූ බව නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ දොස්තර කපිල ගුණවර්ධන කියයි.
වෛද්‍යවරුන් වන ජීවන්ත, අචල, ප්‍රදීප්, අපේක්ෂා සහ නිලංග මහත්ම මහත්මීහු සැත්කමට සහාය වූහ.
මේ මව වසර හතරක්ම දරුවන් නොමැතිව සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගී සුව පතනවා, සියලු දෙනාටම (නි)
තෙරුවන් සරණයි අම්මටත් පැටව් ටිකටත්. (නි)
කෝ මොට්ටක්කිලිය? අන්තවාදීන් මේ චායාරූපයට විරුද්ධව මොනවා හරි කරයි. (අ)
දෙන දෙයියොත් දෙනකොට දෙනවා කියන්නේ ඕවට තමයි.නේද අශේන්? (නි)
ලාංකික මවට සුභ පැතුම්! (නි)
සියලු ප්‍රශංසා සර්ව බලධාරී දෙවියන්ට ! (නි)
ඔබ හරියටම හරි අජිත් කුරුවිට මහතාණෙනි. සමහර මෝඩයෝ දරු උපතත් ජාතිවාදයට ඇදගනන හදනවා. මව් පදවිය යනු ඉතා උතුම් දෙයක්. දරුවන්ටත් මවටත් නිරෝගී සුව ලැබේවා (අ)
කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ නේ? (අ)
ගුඩ් ලක් අක්කේ! මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
සර්ව බලදාරී දෙවියෙක් නැහැ. මේවා එක එක පුද්ගලයන්ගේ ශරීරයේ ක්‍රියාකරිත්වය නිසා වෙන දේවල්. (අ)
බබලා සියලුම දෙනාට හොඳ බුදු සරණි අල්ලාහ් දෙවිපිහිටයි (අ)
ඔබ ඇතුළු දරුවන් හත දෙනාට බුදුසරණයි (අ)
නැගණිය, ඔබට වාසනාවන්! අනේ, චාන්දනී ගැන නම් මට හුගාක් දුකයි. (නි)
රමසන් සඳ බලන්න එන්න ෆාතිමා!!දරුවනටත්. ආදරයයි කරුනාවයි දෙන්න ෆාතිමා.! (අ)
තමත් පුංචි තම්බි පැටවු පහක් (නි)
අනේ මොන ජාතියේ උනත් අපේ ශ්‍රී ලංකාවේ අම්ම කෙනෙකුට දරුවෝ 5 දෙනෙක් එකවර ලැබීම මොන සතුටත්ද? අපි හැමෝම සුභ පතනවා. හොදින් දරුවෝ බලාගන්න අම්මේ. හොද පුර වැසියෝ කරන්න බලන්න. ඒකයි විය යුත්තේ.(නදී)
නාත් වැන්න්නන් කරන ප්‍රකාශන භාවිතය පිලුකුලින් හෙලාදකිමි, ඕවට කියන්නේ අවජාතක කතා සුද්ධ සිංහලෙන් කියයවානම්. සරල තව වචනයක් තියෙනවා කියන්න එඩිටර් දාන්නේ නැහැ ස්වයන් වින්දන අදහස්.(නදී)
අපි කැමතියි. ඒත් ඔයාලා අපේ බෞද්ධ රට නැති කරලා දාන්න වගේ හදන්නේ. අල්ලා දෙවියන් දීපු තෑග්ගක් කියමු.(නදී)
අපි නියම බුදු දහම දන්නවා නම් අපිට හතුරෙකුටවත් හිත රිදෙන කතාවක් කියන්න බැහැ නේද? ජීවිතය තේරුම් ගන්න උත්සහ කරද්දී පේනවා අපි හැමෝගෙම අසරණ කම එකයි කියලා. ඔවුන්ට සුභ පතන්න. ඔබේ බොදු ලකුණ එයයි. ජීවිතය සැනකින් බොඳවී යන හීනයක් පමණි.(නදී)
මොට්ටැක්කිළිය නැතිව පින්තූර ගත්තට තරහාවෙයිද? නංගිට සිංහල පෙනුමක් තියෙන්නේ.(නදී)
සර්වබලදරී අල්ලාහ් දෙවියන්ගේ පිහිට ඔබට සහ දරුවන්ට ලැබේවා! (නි)
තව වතාවක් (අ)
එක්කෙනෙක් ප්‍රතිචාරයක් දාලා තියනවා "සියලු ප්‍රශංසා සර්වබලදාරි දෙවියන්ට" කියලා. එතකොට මේ කටයුත්තට උදව් කල අනිත් පිරිස කවුද? කොච්චර වුනත් කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බැහැනේ. (නි)
අනේ අපේ රට! තව හතරක් (නි)
අපේ සිංහල අම්මලත් උත්සාහ කරන්න. නැත්නම් ඉතා ඉක්මනින් අපි සුළු ජාතිය වෙයි. අම්මටත් දරු 5 දෙනාටත් බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
අනේ වාසනාවන්! (නි)
බයවෙන්න එපා, දරුවන් හදාගන්න වුවමනා ආධාර උපකාර සේරම මස්ජිදයෙන් සපයයි. හලාල් සහතිකයෙන් හම්බ කරපු සල්ලි හොදට තියෙනවා එයාලට. (නි)
සුබ පැතුම්. දෙවි පිහිටයි. අපේ අයට ළමයි හදන්න කිව්වම මෙයාල ඉස්සර වෙලා නේ. (නි)
හුරේ! පස් වරක් පහ විසිපහයි. අපිට තමයි හුලං. පුංචි පවුල රත්තරන්.(නදී)
අර දොස්තර නෝනා තාම ඉන්නවද දන්නේ නැහැ නේද? (නි)
පහුගිය වසර හතරට හතරයි. ඉදිරි වසරට එකයි. දැන් ඇතිනේ.(නදී)
අනේ අයි හිත්වල කහටක් නැතුව මේවාට ආශීර්වාද කරන්න බැරි මේ අදහස් දාන සමහරුන්ට. හැමදාම ජාතියයි ආගමයි ඇදගෙන තමන්ගේ ජාතියයි ආගමයි හෑල්ලු කරන්න එපා.(නදී)
"පුත්තා වත්තු මනුස්සානං - දුවා දරුවෝ මිනිසාගේ පරම වස්තුවය" (බුදුන් වහන්සේ )..."මෙහි රැස්ව සිටින ඔබ සැම අතරින් දෙවියන්ගේ දයාව, කරුණාව පළමුව හිමි වන්නේ දරුවන්ටය...මන්ද යත් ඔවුන් මිනිසා මිනිසත් බවින් වෙන් කිරීමට උත්සහ නොදරන හෙයින් " (ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ) .....මෑණියන් සහ දරුවනට නිරෝගී සුව!(නදී)
දරුඵල අඩු අයට පිලිසිඳ ගැනීමේ ප්‍රවණතාවය වැඩි කරන්න දැන් බෙහෙත් තියෙනවා. ඒවා වැඩිපුර ගැනීමෙන් මෙවැනි බහු දරු උපත් ඇතිවෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න. මෙතනදිත් එවැනි දෙයක්ද සිද්ධ වුනේ කියල මට සැකයි.(නදී)
මොන ජාතියක උනත් මොන තරම් මේ අම්ම වාසනාවන්තද? සියලු දෙනාටම නිරෝගී සුව!(නදී)
වාසනාවන්ත දරුවන්ට කිරි අම්මගේ මස් කවන්න එපා (නි)
සිංහල වුනත් මොන ජාතිය වුනත් ඇත්තටම දරුවන් සම්පතක්. මගේ හදවතින්ම සුබපතනවා (නි)
දෙවියන්ටත් උදව් කරන්නේ මිනිසුන් නිසා දෙවියන්ට කළ හැකි දෙයක් නොමැත. මේ මවට උදව් කරනවා නම් උදව් ලැබිය යුත්තේ මිනිසාගෙන්ම පමණි. (නි)
සුපුන් සේනාවේ කෙනෙක්ද? (නි)
මවට හා දරුවන්ට අල්ලාහ් දෙවි පිහිටයි! (නි)
සිංහල දොස්තර මහත්වරු මෙහෙම ආදරෙන් දරුවන් බිහි කරන්න උදව් කලාට පේරාදෙණිය රෝහලින් අහන්න ලැබුනේ සිංහල දරුවන් නැති කරන කට්ටියක් ගැන. කාගේ වුනත් දරුවෝ නේ. එයාලා වෙනස් කරන්නෙ දෙමාපියන් සහ පරිසරය විසින්. (නි)
වසර හතරකට දෙවියෝ පහක්ම දීලා. දෙවි පිහිටයි. (නි)
ලමයි දුන්නේ දෙවියෝ නම් සැමියා කවුද එතකොට?කතා කරනවා ඇත්ත සිහි බුද්ධියෙන්. බැන්දට පස්සේ විතරක් ඇයි දෙයියෝ ලමයි දෙන්? (නි)
මේ ආරංචියටත් අපේ ඇත්තෝ උද්ගෝෂණ රැළියක් සුදානම් නොකලොත් පුදුමයට කරුණක් ! (නි)
අම්මටත් දරුවන්ටත් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා. (නි)
අර කට්ටියට ඇහේ කටු ඇනෙනවා වගේ ඇති දැන්. බුදු සරනයි දෙවි පිහිටයි. (නි)
අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ද? (නි)
සුපුන් පළමුව කසාද බැදලා නියම පියෙක් වෙන්න. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් දරු සෙනෙහස මොන වගේද කියලා. නොදරුවන්ට අපහාස කරන්න එපා. මෝඩ කම එලියට දාන්න එපා. කුරුවිට ඇතුළු අන් සියලු දෙනාටම සුබ පැතුම්. බුදු සරණින් ඒ අම්මට තව තව දරුවෝ ලබන්න වාසනා වේ වා!(නදී)
සැත්කමට සහාය දුන් වෛද්‍යවරුන්ට අපගේ ස්තුතිය! අපරාදේ මේ දරුවෝ පස්දෙනා සිංහල අම්මා කෙනෙකුට ලැබුණානම් ගොඩක් තෑගි බෝග ලබාගන්න තිබුනා. මේ දවස්වල තත්වය ටිකක් උණුසුම් නිසා. (නි)
මේ ජාතියේ අයට නම් ළමයි හම්බවෙන එකට මම නම් කැමැති නැහැ.... (නි)
අම්මා අවුරුදු 4 විදපු පසුතැවිල්ලටම දෙවියෝ දීපු තෑග්ගක්. වාසනාවන් (නි)
චාන්දනී, මට හරි දුකයි ඔයා ගැන. සර්වබලදාරී දෙවියෙක් ඉන්නවා. හොදට ලෝකය දිහා බලන්න. (නි)
හලෝ සුපුන්, නිකන් ඕනෑ නැති කතා ලියන්න පා.අපිත් හොද තම්බියෝ. (නි)
"ඕක කුමන්ත්‍රණයක්. බුද්ධාගම නැති කරලා මුස්ලිම් ජනගහනය වැඩි කරන්න කරපු කුමන්ත්‍රණයක්" කවුරුහරි මෙහෙම කියන්නත් බැරි නැහැ (නි)
දෙන දෙයියෝ දෙනකොට දෙනවා (නි)
මෙයාට වසර හතකට කලින් දරුවන් ලැබුණා නම් දැනටත් ඔය ගානම ඉන්නවා (නි)
හැමදා නියං එකදා වැහි වලාවේ ! (නි)
හලාල් නේද...?(නදී)
වාසනාවන්! (නි)
අපේ අයට තමා ආර්ථික ප්‍රශ්න ළමයි හදන්න (නි)
දරුවන් පහක් ලැබුණු වාසනාවන්ත මවක්, ජාතිවාදය හිසමුදුනටම පිරුණු සමාජයක. (නි)