බස්නාහිර පළාත් වයස 19න් පහළ (බාලිකා) ත්‍රෝබෝල් ශූරතාව දිනා ගැනීමට ආවේ මරියා විදුහලේ කී‍්‍රඩිකාවෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී ආවේ මරියා විදුහලේ කී‍්‍රඩිකාවන් විසින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ කණ්ඩායම පරාජය කරන ලදි. තරගය පාදුක්ක බෝපේ රාජසිංහ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.
ජයග‍්‍රහී ආවේ මරියා ත්‍රෝබෝල් කණ්ඩායම වමේ සිට
සමෘද්ධි ප‍්‍රනාන්දු (උප නායිකා), කී‍්‍රඩා උපදේශිකා ආචාරිනී ෆ‍්‍රැන්සිස්කා පෙරේරා, විදුහල්පතිනී ශිරානී අල්ගම කන්‍යා සොයුරිය, ආචාරිනී ශාරීරික අධ්‍යාපන හා පුහුණු කිරීම් මහිමා ගුණවර්ධන මහත්මිය, නායිකා ෂානුකා විහංගනී
පසුපෙළ වමේ සිට
තරුෂිකා සත්සරණි, නිපුනි සංදීපා, ශයානි ප‍්‍රනාන්දු, ශලිනි සෙනරත්, ඇන්ඩි‍්‍රයා ෆොන්සේකා, අශ්කා වීරවර්ධන, ඩයනා ප‍්‍රනාන්දු, හසාරා ප‍්‍රනාන්දු සහ හිරුණි තිලක්‍ෂණා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd