නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද උතුරු කොළඹ  භාරව අද වැඩ භාර ගත්තේය.

ගම්පහ, කැලණිය සහ මීගමුව කොට්ඨාස තුනේ පොලිස් අධිකාරීවරු සහ පොලිස් ස්ථානාධිපතිවරු ද එම  අවස්ථාවට සහභාගී වූහ.

කුලරත්න මහතා ත්‍රිකුණාමලට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාය.