ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකික කාන්තාවෝ ද ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසෙති. ලබන 6, 7 දිනයන්හීදී බොලෝඥ්ඥා නුවරදී පෑවෑත්වෙන තුන්කොන් ශුරතාවලියක් වෙනුවෙන් පාදෝවා ක්‍රිකට් සමාජය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පුහුණු කරමින් සිටි. පුහුනු කටයුතු බාරව සිටිනුයේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක තිලන්ත පෙරෙරා මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රසිරි ඔයා දැක්කේ 5 දෙනාද? බලන්නකෝ වට පිට (නි)
බෝල දමන නංගී ලස්සනයි.(නදී)
වැඩිය රෑ බෝ වෙනකල් ඉන්නේ නැතුව ගෙවල් වලට යන්න. 'කළු කුමාර' දිෂ්ටිය වැහෙයි මේ නංගිලාට. (නි)
ගහන්නකෝ එල්ලේ , ඇයි ක්‍රිකට්? (නි)
මේ නංගිලා අයි.පී.එල්. ගහන්න යන්නද කල්පනාව? (නි)
අපි දන්නා තරමින් ලෙක්කෝ ගලබඩ සෑහෙන කලක සිට අදහස් නොලියයි.එහෙත් ඔහුගේ නමින් අදහස් දාන්නේ තමාගේ නුගත්කම පෙන්වන්න නේද?යම් කෙනෙක් ලේක්කෝ ගලබඩ කියා ලියන බව ඔහු අපව පාදොවා නගරයේදී මුණ ගැසුන විට පැවසූ අයුරින්,මෙය පහත් අයෙකුගේ වැඩක් බව අපටද වැටහුණි.ජාතියකට ගිය කලක්..... (නි)
ගැණු අය මෙහෙම ක්‍රිකට් ගහන්න ගියාම ගෙදර සැමියා මොනවා කරනවද දන්නෙ නැහැ. (නි)
ඩෙනිම් ගහගෙන පුලුවන්ද ක්‍රිකට් ගහන්න ?ඔක්කොම හිරවෙලානේ අත දිග හැරලාඉදිරි පාදයේ කවර් ඩ්‍රයිව් පහරක් ගහන්නේ කොහොමද ?මේ පුහුණු කරුට ඒක පේන්නේ නැද්ද? (අ)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එයාලත් පිරිමි වගේ බෝල් ගාඩ් දානවද? (නි)
කොල්ල අම්පයර් ට දාල අම්මා මැච් ගහනවා.(නදී)
අපි නොදන්නා ලාල් ගලබඩ. මෙය හැමදාම කාව රවට්ටන්නද යන්නේ? නිමල් කියල ලියල තියෙන්නේ ලාල් ම තමයි.(නදී)
අර පොඩි කොලුවා අම්පයර් ද? (නදී)
අපිත් හැම ඉරිදාම ක්‍රිකෙට් ගහනවා ,,, එත් පත්තරේට දන්න කෙනෙක් නැති එක තමි ප්‍රශ්නේ (අ)
කොහේ හරි මුල්ලකට ගිහිල්ල ෆොටෝ ටිකක් ගහල මහා ලොකු දෙයක් විදියට පත්තරේට දානවා හරියට ලෝක කුසලානෙට යන්න වගේ. මේ වසන්ත ඍතුවේ සතිඅන්ත දිනවල පිට්ටනි සහ පාක් වල ලංකාවේ අය මීට වඩා ජයට ක්‍රිකට් ගහනවා.(නදී)
කසුන් ඔයාගේ නංගිට කවුරුත් ලස්සනයි කියලා නැද්ද.(නදී)
කාන්තාවන්ට මෙච්චරයි අඩුවකට තිබුනේ.දැන් එකත් හරි. (අ)
නිමල් වෙරෝනා කියලා අදහස් දාල තියෙන්නේ ලේක්කෝ ලාල් ගලබඩ. ලාල් ඉස්සර ඉඳලා 'රැඩිකල්' චන්ඩියෙක් වගේ අදහස් දාල නෝනා බනිනකොට 'මට මතක නැහැ' කියලා මේ වගේ මාරු වෙනවා. (නි)
එක නංගි කෙනෙක් ඩෙනිම ඉනටත් පහලින් ඇඳලා තියෙන්නේ. (අ)
ඒත් මම හිතුවා මේ ගලබඩ මෙච්චර උගත්ද කියලා.බලනකොට වෙන කෙනෙක්ලු මේ අදහස් සම්පාදනය කරන්නේ. (නි)
ලේක්කෝ ජයකොඩිත් එක්ක මුදල් එකතු කරපු අර ලංකාවේ 'ළමා නිවාසය' තාමත් තියෙනවද?(අ)
මෙය ලියාපදිංචි ක්‍රීඩා සමාජයක්ද? පුහුණුවන්නන්ට අනතුරක් වුනොත් රක්ෂණය කර ඇත්තේ කුමන පටිපාටියකට අනුකූලවද? ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙස වෘත්තීයමය සුදුසුකමක් ඇති කෙනෙක්ද මෙහි පුහුණුකරු? (නි)
අන්තිම ඡායාරූපයේ පෙනෙන පරිදි සුදු 'ටී ෂර්ට්' එක ඇඳගෙන ඉන්න ගැබිණි මාතාවට ක්‍රිකට් ගැසීම අනතුරුදායක නොවේද? (අ)
අයියෝ! කාන්තාවෝ 5 දෙනාද ඉන්නේ ? (නි)