වෙරෝනා නුවර පෑවෑත්වෙන ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට (සෙනසුරාදා) සවස 6.30ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගනයේදි පෑවෑත්වීමට නියමිතය. පසුගිය නමවෙනීදාට යෙදි තිබු අවසන් වටය අයහපත් කාලගුනික තත්වය මත මෙදිනට යොදාගත් බව ප්‍රධාන සංවිධායක ශ්‍රි මාල් නිරොෂන් මහතා කියයි. විස්තර කථනය පියල් රන්මුතුගෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තර කථනය නම් ඉතා දුර්වලයි.(නදී)