2012 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීම අද (30) සිට ආරම්භකැර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. අයදුම්පත්‍ර  භාරගැනීම ජුනි මස 23 දිනයෙන් අවසන් වේ.