රුහුණු විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශන මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් පිරීමේ පින්කමේ සුවේශේෂ දානයක් වූයේ ගෘහපති දානයයි.
වසර පනහක් පුරා සිව් පසයෙන් සංග්‍රහ කළ විහාරයේ දායක දායිකාවන් වෙනුවෙන් මේ ගෘහපති දානය පිරිනැමීය.
ඇමැති විමල් වීරවංශ මහතා ද පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම රුහුණ විශ්ව විද්‍යාලයේ බොද්ධ අංශයෙන් (දී)
සරණයි ඔබ වහන්සේට
ඔබ වහන්සේට තව තවත් දීර්ඝායුෂ පතමි. (රුහුණ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයෙන්) (දී)
අරිය අටඟි මග අනුවය දහම් හඬ පිරිය සිතින් කරනා ශාසනික වැඩ විරිය ඇතිව නෙකයුරු දන් දෙමින් හැඩ අරියදේව හිමියන් වේ විලේගොඩ ගුරු හිමිවරුන් ගෙන ගිය ශාසනික වැඩ සරු ලෙස ඉටු කරන පරරුපු එඩිය මැඩ තරු පිරිවැරූ සඳමෙන් වැඩ වසන හැඩ ගරු හිමි අරියදෙව් අගයමු විලේගොඩ (දී)
ඔබ වහන්සේට නීරෝගී සුවය, දිගාසිරි ප්‍රර්ථනා කරමි. හිමියනි ඔබ වහන්සේ මහ සගරුවනට ආදර්ශවත් හිමි නමක්....නමෝ බුද්ධාය!(නදී)
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවායි පතමි.(නදී)
ශාසනයට සේවය කරන ඉතාමත් අගෙයි. නිහතමානී, කරුණාවන්ත හිමිනමක්. අම්බලන්ගොඩ විජයාරාම විහාරස්ථානයේදී උන්වහන්සේ හමුවූ අවස්ථා දෙකේදීම ඒ බැව් පසක් වුණා. ඔබ වහන්සේට දීර්ඝායුෂ... (දී)
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවායි පතමි. (දී)
ඔබ වහන්සේට දීර්ගායුෂ පතමි. (දී)
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවායි පතමි (අ)
අපේ හාමුදුරුවනේ....ඔබ වහන්සේලා වැනි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා ලක්මවට පමණක් නොව මුලුමහත් ලෝකයටම ආදර්ශයක්....චිරන් ජීවතු-ආයු රක්ඛන්තු ආවඩා.... ඔබවහන්සේට මාගේ නමස්කාරය.... සාදු !!!! සාදු !!!! සාදු !!!! (අ)
ඔබ වහන්සේට නීරෝගී සුවය, දීර්ගායුෂ ප්‍රර්ථනා කරමි.(නදී)
නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි (අ)
දීර්ගයුෂ සමග නීරෝගී භාවය එක්ව තවත් රටට වැඩ කොට ශ්‍රීලාංකේය සසුනඹර දිලේවා!(අ)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා වැනි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේලා ලක්මවට පමණක් නොව මුලුමහත් ලෝකයටම ආදර්ශයක්. ඔබවහන්සේට මාගේ නමස්කාරය.... සාදු !!!! සාදු !!!! සාදු !!!! (දී)
ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
දනිමි, හැදින්නෙම් හිමි සදුනේ.(නදී)
සත පහක වෙඩක් නැහැ තාම ලංකාවේ දුරාචාරේ තිබෙනවා. බුද්ධ පුත්‍රයානන් වහන්සේලා නමට තියාගෙන මේ රට කන්නද දැන් මේ මිනිස්සු හදන්නේ.(නදී)
කාලෙකින් කවියක් දුටිමි, හැඩ වැඩ හඩ ගොඩ , සෙත් බෝ වන්නාට.(නදී)
ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි! එකල මා රුහුණ විශ්ව විද්‍යාලයේ සේවය කළ සමයේ අප අතර ගොඩනැගුණු මිතු දම, සුහදත්වය අදත් මා සිතේ රැව් දෙයි. හිතැති ස්වාමීන්වහන්ස! මම ඉතසිතින් ඔබ වහන්සේට දිගාසිරි පතමි. (නදී)
බණ්ඩාර හේරත් මගේ මිත්‍රයෙක් හැකිනම් ඔහුගේ ඊ මේල් ලිපිනය ලබාදෙන්න. ඔහුගේ අවසරයක් ඇතුව හෝ කමක් නැහැ. ඔහු ගැන විස්තර හෙව්වත් නොලැබුන නිසා හැකිනම් මේ උදව්ව කරන්න.(නදී)