ගාල්ල කරාපිටිය රෝහලේ සුළු සේවකයකු කිරින්ද දේවාලමුල්ලේ දොළක් අසළ අරක්කු සහ බීර අනවසරයෙන් විකුණත්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාල්ල කරාපිටිය රෝහලේ සුළු සේවකයකු කිරින්ද දේවාලමුල්ලේ දොළක් අසළ අරක්කු සහ බීර අනවසරයෙන් විකුණත්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝතල් කීයක් උසාවි දානවද? (නි)
පුරෝපු බෝතල් එකද දන්නෙ නැහැ තිබුණේ? ඉතුරු සේරම හිස් බෝතල්ද දන්නෙ නැහැනේ (නි)
දකුණේ කොල්ලන්ට මොනවා වෙලාද මේ? බෙහෙත් දෙන්න ඕනෑ අය අරක්කු විකුනනවා, බණ කියන්න ඕනෑ හාමුදුරුවරු මිනි මරනවා, අකුරු කරවන ගුරුවරු ළමා අපචාරවල යෙදෙනවා...? (නි)
ගම්වල කසිප්පුකාරයෝ ලවා පෝස්ටර් අලවාගෙන පාර්ලිමේන්තුවට රිංගපු අය තමන්ගේ සපෝටර්ලා කීදාහක් ඔය විදිහට රෝහල් සේවයට රිංගවලා ඇත්ද? උණපුරුකේ දැම්මත් ඇද අරින්න බැරි බලු වලිග තිබිය යුත්තේ බල්ලාගේ පස්ස පැත්තේ මිසක් රෝහල්වල නොවෙයි. (නි)
දකුණත් කාලා රටත් කනවා (නි)
මේ වැඩ කරන හැම කෙනාම වගේ දකුණේ සිංහලයන් (නි)
නීරෝ දකුණෙන් මතක හිටින පාඩමක් ඉගෙන ගෙන තියෙනවා වගේ. එහෙම අය දකුණේ ඉන්නවා තමයි. ලංකාවේ අනිත් පළාත් වලත් ඉන්නවා. හැබැයි ඔයා වගේ මෝඩ මිනිස්සුනම් දකුණේ නැහැ. ඔයාගේ මෝඩ කම තිබුනට පෙන්නන්න එපා. කට ඇරියොත් මෝඩ කතාවත් කියන්නේ. ඔයා දකුනේ නම් වෙන්න බෑ.(නදී)
සජීගේ කතාව හරි. මටත් හිතෙන්නේ නීරෝ පටු මානසිකත්වයක් තියෙන මනුස්සයෙක්. දකුනෙ නම් වෙන්න බැහැ. (නි)