මාමා අස්මි නම් පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනකු ගිනි අවි තුනක් සමග අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය හා මිනීමැරුම්වලට සම්බන්ධ බව කියන මෙම නායකයා හිසේ පටන් දෙපතුළ දක්වා වසාගෙන ගැහැණු වෙස් ගෙන සිටින බවත්, පොලිසිය කියයි.
ඔහු සැරිසරණ ප්‍රදේශ අතර මාලිගාවත්ත ප්‍රධාන තැනක් ගනිතියි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුර පිටින් නොවෙයි කලිසම් සරම වේට්ටිය ඇදගෙනත් කරනවා. මෙතන තිබෙන්නේ ආගම නොවෙයි මූණ වැසුන ඇඳුම. ඔබට පුළුවන් නේද ඔය ඇඳුම ඇඳගෙන ගැහැනුන්ට පමණක් තිබෙන ස්ථානයකට ගිහිල්ල එතන වෙන දේවල් බලාගෙන ඉන්න. නමුත් සිවුරක් ඇඳගෙන ඒක කරන්න බැහැනේ. එම නිසා හරි තර්කයක් ඉදිරිපත් කරන්න. (නි)
මමත් මුස්ලිම්.... ඒත් මම ඔය ගෝනි ඇඳුම අනුමත කරන්නේ නැහැ. අපේ සමහර මුස්ලිම් නායකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාව හැකි ඉක්මණින්ම අරාබියක් කරන්නයි... (නි)
රාගේෂ් ,අපි ඔබලාට උත්තර දෙන්නේ ඕනෑ විදියට දීලා තිබෙන්නේ (නි)
සීයට අටක් ඉඳල මේගොල්ලෝ මේවා කරන්නේ. සීයට පනහක් හිටියොත් මොකද වෙන්නේ? (නි)
බලන්න මුස්ලිම් මිනිහෙක්ම මුස්ලිම් ගෑණුන්ගේ ගෝනි ඇඳුම ඇඳන් මිනීමරනවා, කුඩු විකුණනවා, පාතාලය රජකරවනවා.... දැන්වත් ඔය ඇඳුම ලංකාවේ තහනම් කරන්න. (නි)
මලික්, ඔබත් ආසා ඇති නේද ඔය ඇඳුම ඇඳගෙන ගැහැනුන්ට පමණක් යන්න තිබෙන තැනකට ගිහිල්ලා බලාගෙන ඉන්න. මොකද නැහැ කියන්නද? මෙතැන තිබෙන්නේ මුහුණ වහ ගත්තු ඇඳුම. මෙම ඇඳුමෙන් එහෙම වෙන්නේ නැහැ කියන තර්කය ගේන්නේ. වෙන අනම් මනම් එපා.ඔය ප්‍රශ්නය ගැන මම හිතුවේ 1989 කලබල කාලේ. (නි)
කව්රු කොහොම මොනවා කිව්වත් සිංහල අපි කාටවත් බය නැහැ. ලංකාවට ඔය ගෝනි බිලි ඇදුම ඕනෑ නැහැ. (නි)
"මේක ජාති බේද ප්‍රශ්නයක් කර ගන්න එපා. අපි සියලුම ජාතින් මේ අපේ ලංකාවේ ඉපදුන ලාංකිකයෝය" මෙතැන් ජාති ප්‍රශ්නයක් නැත. මොකද මුස්ලිම් කියන්නේ ජාතියක් නොවෙයි ආගමික කොටසක්. මෙතැන තිබෙන්නේ මුහුණ වහගත්ත ගැහැනුද පිරිමිද කළුද සුදුද කියා නොදන්නා කෙනෙක් සමග කටයුතු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි (නි)
පාතාලයන් මුස්ලිම් ගැහැණුන්ගේ වෙස් ගන්න බව මම කලින්ම දැනගත්තා. දැන් අපට වෙන්නේ මෙවන් වෙස් ගත්ත අය පැමිණුනාම ඇදුමෙ රෙද්ද උස්සලා බලන්නයි (නි)
දැන්වත් ඔය ඇදුම ලංකාවේ තහනම් කළොත් හොදයි නේද ? (නි)
"ලියපු සියලුදනාගේම අදහස් හොදයි. නමුත් කව්රුවත් ලියල නැහැ මුස්ලිම් කාන්තාවෝ මොකටද ඔය ඇදුම අදින්නේ කියලා. කුරාන් එකේ කියනවා ගැහැනියෙකුගේ ලස්සන දැක්කම පිරිමින්ට කාමුක අදහස් එනවා කියලා. ඒ වගේම ගහනැත් පිරිමි දැක්කම එහෙම අදහස් එනවා කියලා එම නිසයි පිරිමි මුහුණ පූරා රැවුල වවන්නේ තොප්පියක් දාන්නේ. ඕක මුස්ලිම් ආගමට පමණක් පොදු දෙයක් නොවෙයි. ක්‍රිස්තියානි සහ බුද්දගමේත් තිබෙනවා. (නදී)
සමහර යුරෝපීය රටවල් වල මේ ඇඳුම තහනම් කරන්න පසුබිම මේ වගේ සමාජීය තර්ජනයයි. (නි)
"ෆරිස, එතකොට ඊයේ තිබ්බා හිමිනමක් ගහලා එක්කෙනෙක් මැරිලා කියලා. එතකොට එයත් සිවුර ඇඳගෙන නේද ගහලා තියෙන්නේ" ගොන් තර්ක දන්නා එපා. (නදී)
"මුස්ලිම්වරුනට නිතරම අපහාස කිරීම සිංහල කම නොව නිවට කමයි." මෙතන කවුරුවත් මුස්ලිම්වරුන්ට අපහාස කලේ නැත. අපි පෙන්නුවේ මෙම ඇඳුම අද සමාජයට ගැලපෙන්නේ නැහැ එය හොරුන්ට සහ දාමරිකයින්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම නොවෙයි කියන අදහස කාගෙන්වත් ආවේ නැත.(නදී)
තිසල් ඉතින් සිංහයෙක් වගේ මෙම ඇඳුම ගැන අදහස කියන්නකෝ ඌරෙක් වගේ ගොරවන්නේ නැතිව. (නදී)
මුහුණ වහන එකට ලාංකික මුස්ලිම් බහුතරය කිසි විටක කැමති නැහැ. ඔය සමහර අන්තවාදීන් මෝඩ අදහස් තිබෙන මුස්ලිම්වරුන් ඇරෙන්න අනිත් මුස්ලිම් අය මුහුණ වහන්න කැමති නැහැ. අනික දිනේෂ් ඔයා නිකම් මෝඩ අදහස් දාන්න එපා හොඳේ.(නදී)
බමුණු, සෑම් , දිනේෂ්, රත්න, හතරදෙනාම එකතුවෙලා එක් කෙනෙක් කළ වරදට මුළු ආගමට හා ජාතියට දොස් කියන්න හදන්න එපා හරිද? අනික මෙච්චර කාලයක් කව්ද ඔය වගේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ඇඳගෙන ඔය වගේ වැඩ කලේ? ඉස්සරවෙලාම බැංකුවකට ගිහින් හොර කළෙත් ඔයාලගෙම වීර හොර හමුදා ලොක්කෙක් නේද? අනික අද හැම හොර වැඩක්ම කරන්නේ මුස්ලිම් අයද? නැත්නම් රටේ සිංහලයන්ද? ලොකු පුටුවල ඉඳලා පොඩි පුටුව වෙනකම් ඔක්කොම හොරු සිංහලයන් මිස වෙන කව්රුත් නෙමෙයි. (නි)
ඉම්රාන්,මෙතන ප්‍රශ්නේ සිංහල හොරුද මුස්ලිම් හොරුද කියන එක නෙමෙයිනෙ. ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුමේ, ඇඳුම තහනම් කරන්න ඕනෑ (නි)
ඉම්රාන් , ඔහේ හිතාගෙන ඉන්නේ මොන රටේද කියලද? අනික කුඩු වෙළදාම සරුවටම කරන්නේ මුස්ලිම් ජාතියයි. මුස්ලිම් ඇදුම තහනම් කරන්න ලංකාවේ අපේ සිංහල රටේ. ජයවේවා සිංහල රටට! (නි)
ඉම්රාන්, මේක සිංහල රට. (නි)
ලංකාවේ සිවුර ඇදගෙන සමහර අය මොනවද කරන්නේ ? (නි)
ඉම්රම් , තමන්ගේ නිරුවත වහන්න අනුන්ගේ රෙද්ද කඩන්න හදන්න එපා. ලංකාවේ ඉන්න මුස්ලිම් අය හොරකම් කරන්නේ රෙද්දෙන් වහගෙන. ඒත් රෙද්ද ගලවපු දාට ඔක්කොම එළිවෙනවා .මේ ළගදී ඉදලා මුස්ලිම් ගැහැනු අයව රෙද්දෙන් වහන්න මෙතරම් උනන්දු වෙච්ච එක ගැන නම් දැන් සැකයක් ඇතිවෙනවා (නි)
ඉම්රාන්, මම ඔබේ අදහසට 100% ක් එකග වෙනවා. ඔය අල්ලපු පාතාලයන්, මුස්ලිම් නායකයන්ටම බාරදෙන්න ෂරිය නීතිය යටතේ දඩුවම් දෙන්න. (නි)
ඔය හාමුදුරුවරු සිවුරු පිටිනුත් කරන එකේ ඒකත් තහනම් කළා නම් හොඳයි නේද ? (නි)
මම අහන්න කැමතියි මෙතැන අදහස් දාන අයගෙන් කලිසම් අදින පිරිම්ද වැඩියම වැරදි කරන්නේ සරම් අදින අයද කියලා. මේ පාතාල නායකයා කවදා හරි කොටු වෙයි.(නදී)
බමුනුට හරි ආස ඇති එහෙම බලන්න. තමන්ගේ සහෝදරිගේ හෝ අම්මගේ එහෙම බැලුවොත් බමුණු ට කොහොම හිතෙයිද ? (නි)
ඉම්රාන්, ඔබ කිවූ ලෙස මුහුණ වහන එකට ලාංකික මුස්ලිම් බහුතරය කිසි විටක කැමති නැහැ. ඔය සමහර අන්තවාදීන් මෝඩ අදහස් තිබෙන මුස්ලිම්වරුන් ඇරෙන්න අනිත් මුස්ලිම් අය මුහුණ වහන්න කැමති නැහැ." ඔබ හරි, මුස්ලිම් ගැහැණු කැමතී අනික් මිනිස්සු වගේ මුහුණ ඇරලා හොඳ ඇදුමක් ඇදලා තමා ගේ ලස්සන පෙන්වන්න. නමුත් මුස්ලිම් පිරිමි එයට අකමැතියි. අනික කුරානයේ තියනවා ගැහැණිය ලස්සන පෙන්වන්න ඕනේ තමන්ගේ සැමියාට පමණයි කියලා. එතනයි ඔය ප්‍රශ්නය තිබෙන්නේ.(නදී)
සීයට අටක් ඉඳලා මේ ගොල්ලෝ මේවා කරන්නේ. සීයට පනහක් හිටියොත් මොකද වෙන්නේ? මෙය මම ඉදිරිපත් කරපු තර්කයක් හෝ අදහසක් නොවෙයි.(නදී)
දැන් කව්ද නටන්නේ කියලා ඔයාලම දන්නවා. නිකන් බොරුවට තව ජාතියකට ගරහන්න එපා. බමුණු නිකන් බකමුනු කතා කතා කරන්න එපා. ඔයාලගේ සිංහල ජාතිය කියාගෙන කරන දේවල් ගැන ඔයාලටම දුක ඇති නේද (නි)
දැන් අපේ සිංහල හොරුත් ඉතාම වැඩියි.කියන්න දෙයක් නැහැ අපිට හරි දුකයි. ලංකා කියපු කතාව 100% හරි.. (නි)
සීයට අටක් ඉඳල මේගොල්ලෝ මේවා කරන්නේ. සීයට පනහක් හිටියොත් මලමගුලක් වෙන්නේ. (අ)
හොරාට, පාතාලයාට වෙස් වළා ගැනීමේ තරාතිමක් නැත (නි)
සනීවාට ටිකක් සනීප මදිවගේ.(නදී)
ඇදුම් වලට මුවාවෙමින් තම ආගමට නිගරුවන අයුරින් මෙවන් වැඩ කරන ලොව එකම ජාතිය කවුදැයි දන්නවා නේද? (නි)
අපරාධකරුවන් සිවුරු වේෂධාරීන් ලෙස පැමිණියොත් ? (නි)
පොලිසියේ දුර්වලකම ඇදුමින් වහගන්න හදනවා (නි)
තිසල් - නියමයි හොඳ කනේ පහරක්.(නදී)
බමුණු, ඔයාට ගොඩක් ඇසයි වගේ නේද ඒකට? නිකන් වනචරයෙක් වෙන්න හදන්න එපා (නි)
සවුදි අරාබියේ හැරුණුකොට අනෙක් සෑම රටකම සිටින බොහෝ මුස්ලිම් කාන්තවන් බොහොම ටික දෙනෙක් ඇරුනුකොට වැඩිපුර දැන් මුහුණ වහන්නේ නැහැ.සමහරු ඔලුවේ සිට කළු රෙද්ද පෙරෙවුවත් මුහුණ වහලා නැහැ.අපේ රටෙත් මීට වසර දහයකට පමණ පෙර ඔලුව සාරියෙන්ම (අපි කිවුවේ මොට්ටැක්කිලිය) වහගත්තා මිස මුහුණ වැහුවේ නැහැ. පිරමී අය රතුපාට බංබූ තොප්පිය පැලදුවා. එයාලා එයලගේ අනන්‍යතාවය එලෙස රැක ගත්තා.දැන් මේ මොනවද වෙන්න යන්නේ කියලා නම් තේරුම් ගන්න අපහසුයි.එනිසා මෙයට තිත තියන්න නම් වහාම පියවර ගත යුතුයි.මුස්ලිම් සොයුරනි, ඔයාලත් මේ ගැන ටිකක් සිතා බලන්න.සවුදි කාන්තාවන් තම රටේ දේශ සීමා පසුවූ සැනින් පොරවන් හිටි රෙද්ද ගලවන අයුරු අප දැක තිබෙනවා. කොයි ගැහැනියද තම රුව තව කෙනෙකුට පෙන්වන්න අකමැති. (නි)
මේක ජාති බේද ප්‍රශ්නයක් කර ගන්න එපා. අපි සිලලුම ජාතින් මේ අපේ ලංකාවේ ඉපදුන ලාංකිකයෝය (නි)
ඉම්රාන් කියන්න 1/2 මුස්ලිම් කෙනෙක් විට හැකිය. කිසිම දෙයක් ඉස්ලාම් ධර්මයේ බලෙන් පටවලා නැහැ. මුහුණ වහන්න මුස්ලිම් කාන්තාවන් කැමතිනම් පමණයි කලහැක්කේ. මමත් කැමති මගේ බිරිද මුහුණ වහනවා නම්. නමුත් එයාගේ තීරණය තමයි මට වැදගත්. මුස්ලිම් හෝ හින්දු හෝ බෞද්ධ හෝ වේවා ඔබේ ධර්මය පිලිබඳ අවබෝධයක් නොමැතිනම් මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. ඒක ආගමට ධර්මයට කරන අපහාසයක්. වනචරයෝ තමා අනුන්ගේ ආගම් වලට නින්දා කරන්නේ. සමහර මන්ද බුද්ධිකයෝ ඉන්නවා පලවෙන හැම පුවතක්ම කියවලා මුස්ලිම් අයටයි ඉස්ලාම් ධර්මයට අපහාස කරනවා මේවා අපිට රිදෙන්නේ නැහැ. අපිට ලියන අය ගැන තමා කනගාටුව. කිසි කෙනෙකුට බයවෙලා හරි ලජ්ජා වෙලා හරි අපේ ආගම ධර්මය අනුව ජීවත් වීමට අපි බය වෙන්නේ නැහැ. මරණය හැමෝටම පොදුයි. ආගම ධර්මය අනුව ජීවත් වෙලා මැරෙන්න මම නම් බය වෙන්නේ නැහැ. බල්ලෝ බිරුවට හඬ පාත්වෙන්නේ නැහැ. ඔය ජාතිවාදියෝ 100 ඉන්න රටේ නියම සිංහල බෞද්ධ ලක්ෂගණන් ඉන්නේ සාමයෙන් සහ ජාතීන් අතර සමගියෙන් ජීවත් විය යුතුයි කියන ස්ථාවරයේ.(නදී)
කෞරුහරි එකෙක් කරන වැරද්දක් අල්ලාගෙන අදහස් පලකරන සිංහල හා මුස්ලිම් සහෝදරවරුනි ඔබ දෙගොල්ලොම කරන්නේ මහා මෝඩ වැඩක් මෙතන, බුද්දියෙන් වැඩකරන්ඩ නැතිනම් ලංකාවේ ඉන්න අපි ලොකු අමාරුවක වැටීමෙන් බේරාගැනීමට කවුරුවත් නැහැ. මුලින් සිතන්න දෙවනුව අදහස් පලකරන්ට.(අ)
ලියපු සියලුදනාගේම අදහස් හොදි .නමුත් කව්රුවත් ලියල නැහැ මුස්ලිම් කාන්තාවෝ මොකටද ඔය ඇදුම අදින්නේ කියලා. මදපරදිග රටවල්වල මසහයකට රස්නෛ නැවත මසහයකට සීතෛ .පුරන කාලයේ පහසුකම් නැති නිසා මුස්ලින් කාන්තාව එම අදුම අදිනවා . (අ)
එතකොට ඊයේ තිබ්බ හිමිනමක් ගහල එක්කෙනෙක් මැරිලා කියල .එතකොට එයත් සිවුර ඇඳගෙන නේද ගහල තියෙන්නේ (අ)
සිවුරු දාලත් හොරු ඉන්නවා (නි)
ඉම්රාන්, අර්ශා, මේක බෞද්ධ රටක්. ඔය කබාය ලංකාවෙන් තහනම් කරන්න ඕනෑ (නි)
මුස්ලිම්වරුනට නිතරම අපහාස කිරීම සිංහල කම නොව නිවට කමයි. සිංහලයන්ට නිතර අපහාස කිරීමද මුස්ලිම්කම නොව නිවටකමය. රට තුල නිවටයින් පිරී ඇත. එහෙත් ලංකාදීපයේ මෙවැනි ඉඩක් පහත් ලෙස යොදාගනිමින් හැසිරීමත් එවැනි පහත් දේවල් නිදහසේ පළකිරීමත් මෙම ඉඩද බුද්ධිමත් සංවාදයකට නොව රසතියාදුකාරයින්ගේ සටන් බිමක් වීම ගැන කනගාටුවෙමි. ඌරෙකු ඇග පුරා අසුචි තවරාගෙන සිංහයෙකු සමග සටනට පැමිණි විට ඌරට දිනුම දී ඉවත්වූ සින්හයන්සේ බොහෝ දෙනෙකු ලංකාදීපයේ මෙම ඉඩ ඌරනට දී ඉවත්වෙන්නට ඉඩ ඇත.(නදී)
කෝ මේ නිල්-රානා ? මේකට මොකද කියන්නේ ? අද මේ රටේ මැරෙන මරණ හොරකමක් කප්පමක් වෙනවා නම් මේ කට්ටිය තමයි මේවා මෙහෙය වන්නේ. ඒක ප්‍රසිද්ද රහසක්. දැන් ඉතින් පොලිසයට තවත් වැඩක් ? ඇයි ඉතින් දැන් රෙද්ද උස්සලම තමයි බලන්න වෙන්නේ හෝරාව අල්ලගන්න. හැබැයි ඔන්න අපේ පොලිස් නම් වැදගත්.(නදී)
හොරෙක් මේ වගේ දෙයක් කරපු පලියට අපේ ගැහැණුන්ගේ ඇඳුම් ගැන කතා කරන්න කිසිකෙනෙකුට අයිතියක් නැහැ. මෝඩ වැඩ කරලා ආයෙත් අපේ රට ආගාදයකට තල්ලු කරන්න හදන්න එපා. උඩ බලාගෙන කෙල ගහනවා වගේ.(නදී)
පස්රුඋල්- ගපුඋර් , අපි කතා කලේ ගැහැනුන්ගේ ඇඳුමක් ගෙන නෙවෙයි. ගැහැනුන්ගේ ඇඳුම් ඇඳගත් හොරෙක් ගැන. ඒකට අපිට කාගේවත් අයිතියක් ඕනෑ නැහැ හොඳේ. (නි)
කොල්ලෝ පස්සෙන් ආවේ නැද්ද (අ)
ගැහැණු ළමයි මුහුනු ඇරගෙන හිටියා නම් හොදයි කියලා හිතෙනවා. අපි මල් වල ලස්සන විදින්න ආසයි (නි)
මට පෙන්නේ ඔයාල කවුරුත් ලංකාවේ අය නෙමේ . අනේ මිනිසුනේ දන්වත් ගල් යුගයට යන්නේ නැතිව ඉන්න . අදහස් දක්වපු අය ජාති වාදී අය ? (අ)
ෆුස්රුල් ගෆූර් ඉම්රාන්ගේ අදහස් මම දෙතුන් වරක්ම කියෙව්වා. එයාගෙත් ඔයාගෙත් අදහස් වල හරය ගත්තොත් ලොකු වෙනසක් නැහැ. දෙන්නම අවංකව අදහස් ඉදරිපත් කරලා තියනවා. හැමෝම ඔයාල වගේ හිතනවානම් හරි අගෙයි. මේ මිනිස්සුන්ව නන්නත්තාර කරන්නේ අපේ කාලකන්නි දෙසපලුවෝ. මගේ මුස්ලිම් යහළුවෝ ගොඩක් ඉන්නවා අපි ආගම ගැන සුහදව කතා කරනවා. මා සිංහල බෞද්ධයෙක් අපිට වෙන දහමකට නිගා කරන්න කොහෙවත් කියල දීල නැහැ. නබි නායක තුමත් අන් ආගම් වලට ගරු කරන්න කියලා කුරානයේ ලියලා තියනවා. මගේ කාර්යයාලයේ දෙපැත්තේ ඉන්න දෙන්න දකුණු පැත්තේ ලාංකීය සුන්නි, වම්පත්තේ කුවෛට් ෂියා. ඔය දෙන්නව අවුස්සලා තමයි මම හුගක් දෙවල් ඉගෙනගත්තේ. හැම ආගමකම අපැහැදිලි තැන් තියනවා. එය බෞද්ධ ,ක්‍රිස්තියානි මුස්ලිම් මෙන්ම අනෙක් ආගම් වලටත් පොදුයි ඒවා අත හැරලා හරය ගත්තොත් කාටවත් නොරිදවා සමගියෙන් ඉන්න පුළුවන්.(නදී)
මුහුණ වහන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ජීවත්වෙන්නේ බහු ආගමික රටක නිසා. මේක සමහර මුස්ලිම් අයගේ අන්තවාදී මෝඩ අදහසක්. මම නම් කොහෙත්ම කැමති නැහැ මුහුණ වහන්න. මේක සිංහල රටක් ඒ වගේම ලාංකික මුස්ලිම් අයගෙත් දුවන්නේ හොඳ නියම සිංහල ලේ මිසක් අරාබි ලේ නොවෙයි. මුළු ශරීරයම වහලා හිස වහලා ඇඳුමක් ඇන්දට කමක් නැහැ. මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ඇඳගෙන අනිත් අය වැරදී කරන්න ඉඩ තියන්න එපා. අදහසක් පල කිරීමේ සම්පූර්ණ අයිතිය හැමෝටම තියෙනවා. එහෙත් ඒවායෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. අන්තිමට අපි ඔක්කොම ලාංකිකයන් කියන එක මතක තියා ගන්න. අපි කිසිදා ලංකාවේ ඒකීය බාවය දෙකට කඩපු ජාතියක් නෙමෙයි. එසේ කඩන්න ඕනෑ නම් කොටින් එක්ක එදා එකතු වෙන්න තිබබා. (නි)
"බමුණු, සෑම් , දිනේෂ්, රත්න, හතරදෙනාම එකතුවෙලා එක් කෙනෙක් කළ වරදට මුළු ආගමට හා ජාතියට දොස් කියන්න හදන්න එපා හරිද?" ඉම්රාන් පළමුව කියන්නම් මෙතන තිබෙන්නේ ආගමක් පමණි ජාතියක් නැත. ඊළඟට අපි කතා කරන්නේ ඇඳුම ගැන. මෙතැන තිබෙන ගැටලුව මේ ඇදුමට ගැහැනිද පිරිමියද කියක හොයන්න බැහැ. මේ අය හැදුනුම්පත පෙන්වලා වැඩක් කර ගන්නේ කොහොමද ? මුහුණ පෙන්වන්න ඕනෑ නේද? සෞදි අරාබියේත් ඔය ඇඳුම ඇඳගත්ත ගැහැණු සාප්පුවලින් බඩු හොරකම් කරගෙන යනවා කියලා ඔබ දන්නවද? ලංකාව වගේ රටවලට ඕවා හරියන්නේ නැත. ඉස්ලාම් මෙරටට පිටින් ආපු එකක්. එම නිසා මෙරටට හරියන විදිහට බාහිර දේවල් වෙනස් කරගන්න. (නි)
ඔය ඇඳුම ඇඳගෙන ගිහිල්ලා ප්‍රශ්නයකට මැදි වුනොත් ගැහැනිද පිරිමිද කියලා බලන්න රෙද්ද අයින්කරන්න වේවි. හොද වෙලාවට අපි ඔය ඇඳුම අදින්නේ නැහැ. (නි)
ලංකා,ඉතින් ඔබ වැට පනිනවනේ. මෙතන තිබෙන්නේ මුහුණ නොපෙනන එකයි . කලිසම් සරම අඳින අයත් එක එක දේවල් කරනවා. (නි)
බමුණු, කොහොමද ඔබට ඔය වගේ අදහස් පහල වෙන්නේ? (දී)