41 හැවිරිදි කතක් මනාලයකු සොයා අවුරුදු දෙකකට පෙර අන්තර්ජාලයට එක් කළ ලිපියකින් හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු සමග එස් එම් එස් කෙටි පණිවුඩ හුවමරු කර ගත්තාය.
දෙදෙනා හොඳටම මිත්‍ර වී සිටියදී හදිසියෙන් ලැබුණු එස් එම් එස් පණිවිඩයකින් කියැවුණේ අම්මා මිය ගියා, සල්ලි ටිකක් එවන්න යනුවෙනි. එම කාන්තාව රුපියල් 109000ක් ඔහුගේ ගිණුමට බැර කලාය.
ඉන් පසු ඔහුගෙන් පිළිතුරක් නැත. ඔහු තමාට වංචාවක් කළැයි ඇය අන්තිමේදී පොලිසියට පැමිණිලි කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හතලිස් එක බේරා ගත්තා. (නි)
මෝඩ ගැහැණු... (නි)
මෝඩ ගෑනි මං (නි)
මොලේ කළදක්වත් තිබුනේ නැද්ද ?අවුරුදු 41 ක් වෙලා ලෝකය ගැන තවම අවබෝදයක් නැති හැටි ? (දී)
අන්තර් ජාලයෙන් හඳුනාගත් මිනිහාට මුදල් යවන්න තරම් මෝඩ ගැහැණියෙක්? දෙයියෝ සාක්කි. (නි)
ලක්ෂ එක හමාරට විතරද දන්නේ නෑ ගත්තේ.(නදී)
සල්ලිත් දීල,තමන්ගේ නම්බුවත් අපරාදේ පරිත්‍යාග කොරලා මොනවද මේ කොරගත්තේ කෙල්ලේ? (නි)
කොච්චර බැලුම්ගල වගේ වැඩ සටහන් වලින් මිනිස්සු දැනුවත් කලත් අහුවෙන අය අහුවෙන අය අහු වෙනවාමයි.(නදී)
අවුරුද් 41ක් යනකම් බැඳලා නැති හේතුව දැන් ඔය යසට පේන්නෙ. (නි)
මෝඩ ගෑණුකෙනෙක් (අ)
හොඳ ඩිප්ලෝමාව. කාලයස්ත් වටිනාකමත් එක්ක බැලුවහම වටිනවා පාඩම් ටික. (අ)
ඇහැට කනට පෙනෙන කාලයේදී දොස්තරලා ඉංජිනේරුවෝ ලොකු ලොක්කෝ බුලත් නොකන අරක්කු නොබොන මනමාලයෝ හොයනවා වයස පැනල නාකි වෙන්න යන කොට මොකෙක් හරි කමක් නැහැ කාගේ හරි ඇගේ එල්ලෙන්න බලන්නේ. අන්තිමට හොරෙකුට අහුවෙලා මැරෙනකම් පිරිමින්ට බැණ බැණ දුකසේ ජීවත් වෙනවා ඕකයි ඇත්ත.(නදී)
අනේ මන්ද මෙහෙමත් කාන්තාවන්. ඔයින් ගියා ඇති බැඳ ගන්නේ නැතුව.(නදී)
41 ගැහැනු අය පිනක් දහමක් නොකර මොන කසාදද? (දී)