මීරිගම සී.අයිට මහජන උපහාර ශාසනික සේවය, අවංකකම හා මහජන සේවය වෙනුවෙන් මීරිගම තිදෙනෙක් උපහාර ලදහ. මරදන්කල්ලේ සුසීම හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනාන 05 May 2013
රැඳවුම් නියෝගයක් ගනී කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය ඔහු මාස තුනක් රඳවා ගැනීම සඳහා අද අධිකරණ නියෝ 05 May 2013
වැස්ස දඹුලු සැත්කම් නවත්වයි වැසි ජලය කාන්දු වීම නිසා දඹුල්ල වීරසිංහ ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ශල්‍යාගාරය අද සිට වසා දමා ඇත. වසර තුනකට පෙර ඉදි කළ තෙමහල් ගොඩ 05 May 2013
උසස් පෙළ අගෝස්තු පහ මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු පස් වැනිදා සිට 31 දක්වා ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා ද පැවැත්වීමට නියමිත බව විභාග ක 05 May 2013
ඞ්වේන් බ්රාවෝ කොදෙව් එක්දින පිලේ නායකයා වෙයි එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකයා ලෙස 05 May 2013
අයි. පී. එල්. බංකුවේ ඉන්න ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගෙන්වීමේ සූදානමක් ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් තරගවලට සහභාගි නොවන ක්‍රීඩ 05 May 2013
ඩැරන් සැමී - කොදෙව් එක්දින පිලේ නායකයා වශයෙන් ඞ්වේන් බ්රාවෝ පත්කිරීමෙන් පසු ”මා ඞ්වේන් බ්‍රාවෝට සුබපතනවා විතරක් නොවෙයි, එක්දින කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහුට අවශ්‍ය සියලූ සහයෝගය දෙනවා. ලෝකයේ එක්දින ශුර 05 May 2013
ගමන් බලපතට 40,000ක් පගාව ඉල්ලයි වසර පහලොවක පටන් මිලානෝ නුවර පදිංචි කොටහේනේ යෝගනාදන් බොහෙන්ද්රන් පසුගිය මෑයි මාසේ තම කල් ඉකුත් වු ගමන් බලපත්‍රයට නව ගමන් බලපට්ත 05 May 2013
මුම්බායි පිල ලකුණු 60 කින් චෙන්නායි පාරජය කරයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 49 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස 05 May 2013
කළු පෙට්ටිය තවම නෑ වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ දී වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ සුන්බු 05 May 2013
කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව කී‍්‍රඩා අමාත්‍යංශයේ ඇගිලි ගැසීමයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කාර්යයන් කෙරෙහි කී‍්‍රඩා අමාත්‍යංශයේ බලප 05 May 2013
ලියාපදිංචි වෛද්‍යවරු ලෙඩවෙන්න යති පසුගිය වසරේ සැප්තැම්බර් 15 දා අනුමත කර 24 දා අවලංගු කළ සන්නිවේදන දීමනාව ඉල්ලා රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන් සඳුදා සිට ලෙඩ නිව 05 May 2013
පෙට්ටි දෙක මාරු වේ රත්නපුර මල් ශාලාවකදී මාරු වූ සිරුරු දෙකක් සහිත පෙට්ටි කහවත්ත නීලගම මංසන්ධිය අසළදී මාරු ඇරගැනීමට මල්ශාලා කළමනාකරුවෝ සමත්වූහ. ඇ 05 May 2013
ලක්ෂ්මන් ජයවර්ධනගේ අයියා කළුරිය කරයි නාගරික සංවර්ධ අධිකාරියේ හිටපු නීති අධ්යක්ෂ හිලරි ජයවර්ධන මහතා (75) අභාවප්රප්ත විය. ඔහු ලේක්හවුස් හිටපු සභාපතිවරයකු හා චෙන් 05 May 2013
ඌරා පැන යයි - නරයා අහුවෙයි වල් ඌරකුට ඇටවූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ආනමඩුව මොහොරියේදී දඩයක්කරුවකුගේ ඇස්වලට හා වම් අතට තුවාල සිදු විය. 05 May 2013
නුවරඑළි අල ගොවියා ටයර් පුළුස්සයි නුවරඑළිය මීතිරිපාන අර්තාපල් ගොවීහු පන්සියයක් පමණ නුවරඑළිය හොර්ටන් තැන් මාර්ගයේ මෙරට අල කිලෝවට වැඩි මිලක් ඉල්ලමින් ටයර් පුළුස්සම 05 May 2013
පන්සල ගිනි තියන්න බැරිවේ කටුගස්තොට ශ්‍රී ඝටීකාරාමයේ කොටසක් පෙරදින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව එහි විහාරාධිපති උඩදුම්බර නාරද හිමියෝ කට 05 May 2013
‘එස්.ටී.එෆ් මුදලාලිට‘ පිත්තල දීලා අලි අමාරුවේ නිධානයකින් ගත් බව කියමින් රන් පැහැ ගැන්වූ පිත්තල කෑලි කිලෝ හතර හමාරක් රුපියල් ලක්ෂ පහකට විකුණන්නට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව 05 May 2013
සෞදියේ මිතුරු හමුව මහ ඉහළින් සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් අයි.ඩී.ජී.සී. ආයතනය මගින් සංවිධානය කරන ලද මිතුරු හමුව ආධ්‍යාත්මික විනෝදජනක වැඩසටහන පසුගිය සිකු 05 May 2013
සෞදියේ නැගෙනහිර පළාත් ජංගම සේවාවට මහ සෙනඟක් සෞදි අරාබියේ නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව පසුගිය සිකුරාදා උදෑසන 5.00 සිට සවස 2.30 දක්වා පැවැති අතර හාරසියයකට අධික ශ්‍රී ලාංකිකයෝ 05 May 2013
අධිවේගී වීඩියෝව අධිවේගෙන් එළියට ගිය හැටි නොදනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය අප්‍රේල් 11 වැනිදා සිදුවූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන තංගල්ලේ වැසියන් කිහිප දෙනකුට ලැබී ඇත. මහරගම ස් 05 May 2013
වළහා ‘හෝන්‘ ගහයි කැලිපෝර්නියාවේ ශාන්ත බර්නඩෙත් නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ ඩබල් කැබ් රියකට ගොඩවී සිටි නළු වළසෙකු පොලිසිය වන සත්ව නිලධාරීන් විස 05 May 2013
කැපූ ගසෙන් මරු එයි ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 05 May 2013
මේසන් බාස්ලා ගංජා බාස්ලා වෙති මාතලේ උකුවෙල සිට අකුරණට ආ පෙදරේරුවන් දෙදෙනකු තම කෑම මල්ලේ ගංජා සඟවාගෙන තොග වෙළඳාමක් කරද්දී අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කි 05 May 2013
පොලිස් පොඩ්ඩෝ නිල ඇඳුමේ ප්‍රශ්න මතුකරති පොලිස් නිල ඇඳුම් මසා දීම නිසාත්, රෙද්දේ පැහැය ඉක්මණින් දුර්වර්ණ වීම නිසාත් ප්‍රශ්න මතුවී ඇතැයි පොලිස් සැරයන් හා ඉන් පහළ නිලයන්හි 05 May 2013
බිල්ලට ගෙනා කුකුළා සමග නිදන් හාරන්නෝ පොලිසියට බිලිවෙති සාලියවැව ගොවිපොළක නිදන් හාරමින් සිටි පියකු සහ පුතකු, ඇතුළු සිවදෙනකු අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නිධානය ගැනීම 05 May 2013
සන්නිවේදන කුලුන එපා හිදැල්ලන වීරගොඩ ගමේ සන්නිවේදන කුලුනක් ඉදි කරතියි වැසියෝ කොළඹ රත්නපුර මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ. හිසරදය, මොළේ පි 05 May 2013
මැතිකම් කළත් කළ කම් පළ දේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් පොලීසිය විසින් අත්අ 05 May 2013
දුමින්ද යළි රෝහලට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා රාත්‍රී රෝහලකට ඇතුළු කළ බව පවුලේ ආරංචි කියයි. මුලින්ම දැඩිසත්කාර ඒකකයට ඇතුළු 05 May 2013
සීනිගම දෙවොලටත් හොරු පනිති හික්කඩුව සීනිගම දේවාලය පෙරදින රාත්‍රි සොරුන් බිඳ රුපියල් පන් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි. ප 05 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026