මේජර්ට ගැසුවැයි කියන සැකකරු නිදහස් හිල්ටයි ජයික් රිය ගාලේදී ගිය වසරේ සැප්තැම්බරයේදී හමුදා මේජර් සුසේනට පහර දුන්නැයි කියන හත් වැනි සැකකරු ද නීතිපති උපදෙසින් කොළඹ කොට 06 May 2013
පෙම්වතා මැරුවාට හිරේ සිය ඉන්දියා ජාතික පෙම්වතා 2010දී දෙකොණ බර යෙදූ යටියකින් ගසා මරා දැමූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිංගප්පූරු මහාධිකරණය දස වසරක සිර දඩ 06 May 2013
රන් සැකකරුවන්ට ඇප ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්තරන් කිලෝ සියයක් විකිණීම උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව් දෙදෙනකු ඇතුළු 11 දෙනකු ඇප මත මුදා හර 06 May 2013
වතිකානයෙන් වෙසක් සුබපැතුම් අන්තර් ආගමික සංවාදය සඳහා වන වතිකානුවේ ශූද්ධාසන කොමිසම ‘උතුම් වෙසක් තෙමඟුල‘ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි. ෆ් 06 May 2013
ගම්පහ පීසීට ගැසීම ගම්පහ නගරාධිපති එරංග සේනානායක ඇතුළු පිරිසක් ගම්පහ පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන නඩුවේ දෙවැනි සහ තෙවැනි සැකකරුවන් ව 06 May 2013
හලෝවෙන් කුඩු ගන්න ගිහින් පොලීසියේ ගාල්ලේ රිමාන්ඩ් සිරකරුවෙන් ජංගම දුරකතනයේ නව පහසුකම් ඔස්සේ කුඩු ජාවාරමක් මෙහෙයවන බව ඌරගස්මං හංදිය පොලීසිය කියයි. ඔහුගේ නියමයෙන 06 May 2013
ජා-ඇල පාලමක් කඩා වැටේ අධික වර්ෂාව සමග ජා-ඇල උදම්මිට ප්‍රධාන මාර්ගයේ බුංඇල පාලම පාසල් වෑන් රියක් සමග ඇලට කඩා වැටුණු නමුත් එහි සිටි සිසුහු තුවාල නොලබා බේර 06 May 2013
කුවෙට් ප්‍රදර්ශනය හා සැණකෙළිය 10වැනිදා කුවෙට් හි ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිතයින්ගේ සුභ සාධක සංගමයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන ශ්‍රම අභිමානී ජාතික වෙළෙද ප්&z 06 May 2013
මාවතේ දරුවනට සඟ සරණයි 2009 ජුනි 11 වැනිදා බොරැල්ල ගෝතමී පාරේ ලක්විදු විදුහල ඇරැඹුනේ ජීවිතයට හිමි සියලු රැකවරණ අහිමිව මාවතක් මාවතක් ගානේ තනිවුණූ මා 06 May 2013
ලක් සේවකයන්ට කුවේට් සායනයක් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව අල් රහ්මා පුණ්‍යායතන කමිටුව නොමිලයේ වෛද්‍ය සායනයක් පවත්වා බෙහෙත් නොමිලයේ බෙදා 06 May 2013
වැස්සේ වැඩිම අරියාදුව ගම්පහට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන වාර්ෂාව නිසා වැඩිම අවතැන් වූවන් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථා 06 May 2013
හිරගෙදර ෂූටිං, මට හොඳ අත්දැකීමක් වුණා ”සඳැල්ල” මතක පොත වර්ණවත් කරන්න හිතාගෙන මෙහෙම කිව්වේ වේදිකාව, සිනමාව හා පුංචිතිරය ජය ගත් ගීතා කාන්ති ජයකොඩි නම් ප් 06 May 2013
ඕස්ට්‍රේලියාවට යන්න ආ 66ක් ගාල්ලට අනවසරයෙන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යමින් සිටි උතුරු වැසියන් 66 දෙනකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව මින් මද වේලාවකට කලින් ගාල 06 May 2013
මල් වඩම්, මීනී පෙට්ටි මහ පාරේ ජුජාපිටිය ගල්කන්ද මාර්ගය පිළිසකර කර නොදීම සහ ගල්කන්ද විදුහල නාය යෑමේ තර්ජනය නිසා වසා දැමීමට විරෝධය පළ කරමින් ගමිවාසීහු ද 06 May 2013
කාල්ටන් සත් සාමාජික රග්බි පළමු අදියර ගාල්ලේදී විදේශිය රග්බි ක්‍රීඩකයන් 40 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික 06 May 2013
‘කාල්ටන් රග්බි’ දේශීය තරග අදියර දෙකකින් ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව දේශිය ක්‍රීඩකයන් අතර පළමු වරට පැවැත්වෙන සත් සා 06 May 2013
සනත් තවමත් ‘සර්’ ද? මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, රත්නාවලී, හස්තිකාන්ත මන්තරය යන නාට්‍යවල වත්මනෙහි ප්‍රධාන භූමිකා රංගනයෙහ 06 May 2013
‘දුමින්දට අපහාස කරනවා‘ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම ගැන නඩුවේ විරුද්ධ පාර්ශ්වය උසාවියට අපහාස වන කතා පතුරුවන බව 06 May 2013
දුමින්ද උසාවියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයයේ 11 වැනි සැකකරු වන පාර 06 May 2013
නාඳුනන සිරුරක් පානදුරේ පානදුර මොදරවිල කර්මාන්ත පුරයෙන් මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි. වයස අවුරුදු 53-60 අතර පුද්ගලයකු මිය ගොස් සිටි බවත්, බ්‍රීෆ් ක 06 May 2013
පිස්තෝලය පත්තුවී ඩබ්ලිව්.පී.සී ට තුවාලයි වෙන්නප්පුව පොලීසියේ කොස්තාපල්වරයකුගේ පිස්තෝලයක් පත්තුවී අසළ වාඩිවී සිටි කොස්තාපල්වරියකගේ කකුලට වැදී ඇතැයි පොලීසිය කියයි. 06 May 2013
ඕස්ට්‍රේලියා යන්න ආ පිරිසක් අදත් හසුවේ? ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ බව කියන ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටුවක් මුහුද මැදදී නාවික හමුදාවට හසුවී ගාල්ල වරායට රැගෙන යන බව අම 06 May 2013
රත්ගම විරෝධයක් : 3000ක් ගාලු පාරේ රත්ගම දේව පතිරාජ විදුහලට ප්‍රධානියෙකු ද 22 දෙදෙනකුගේ ගුරු හිඟයක් ද ඇතියි කියමින් 3000 ක් පමණ මව් පියෝ ද ආදි සිසුවෝ ද ගාල්ල කොළඹ මහ පා 06 May 2013
අද කාලගුණය (මැයි 06 ) දිවයින අවට වායුගෝලයේ පවතින කැළබිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වේ. අපරභාගයේදී 06 May 2013
කන්ද උඩරට සිංහයෝ සත් සාමාජික ශූරතාව දිනති ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට අප්කන්ටි් 05 May 2013
රාජස්ථාන් පිලට කඩුලූ 5 ක ජයක් ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 50 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් ප 05 May 2013
රතු කුරුස මාර්ග ධාවන තරගය 8 දා මාතරදී ලෝක රතු කුරුස මර්ග ධාවන තරග මාලාව මේ මස 8 වැනිදා මාතරදී පැවැත්වේ. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් මෙවර තරග 05 May 2013
හෙල්ල විසිකිරීමෙන් නදීකා ජයගනී තායිලන්තයේ බැංකොක් නගරයේදී පෙරේදා පැවති (4) ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේ පළමු අදියරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම 05 May 2013
රාතී‍්‍ර මෝටර් රථ තරග නවත්වන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලති මේ මස 17 සහ 18 යන දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති රාති‍්‍ර මෝටර් රථ ධාවන තරගාවලිය අවලංගු කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිට 05 May 2013
බොරුවෙන් රන් කිලෝ සීයක් විකුණන්න ගිහින් රජයේ රත්රන් සංචිතයෙන් සහන මිලට රහසිගතව ලබා ගත් රන් බව අඟවමින් කිලෝව රුපියල් ලක්ෂ පනහ බැගින් කිලෝ සියයක් රුපියල් කෝටි පනහකට විකිණ 05 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026