ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ක‍්‍රිකට් කණ්ඩායම අතර මිත‍්‍රත්ව ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු සංවිධානය කර තිබේ.
මේ මස 07 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹ ගුවන් හමුදා පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලියට දෙදින තරගයක් (ජුලි මස 07 සහ 08), එක්දින තරගයක් (ජුලි 10) සහ විස්සයි20 තරග දෙකක් (ජුලි 12 සහ 13) ඇතුළත්වේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd