ඉ- මවුස් නමින් ලොව ප්‍රථම පරිගණක මූසිකය(මවුස්) නිර්මාණය කළ ඩග්ලස් එංගල්බර්ට් (88) මෙලොවින් සමුගත්තේය.
ඔහු විසින් 1960 දී මුල්ම මූසිකය නිර්මාණය කළේ ලෝහමය රෝද දෙකක් ඇති දැවමය ආස්තරණයක් ලෙසය.
විද්‍යුත් තැපෑල, ටයිප් කිරීම සහ වීඩියෝ සම්මන්ත්‍රණ ආදීය ගැන දිගු කාලීනව කැලිෆෝනියා පරීක්ෂණ ආයතනයේදී ඔහු පරීක්ෂණ සිදු කර ඇත.
ඔහුගේ මූසිකයට පේටන්ට් බලපත්‍රය ද හිමිවුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගුනු ඉනිමගට හුලං පුරවන්නේ නැතුව ඒකට පයින් ගහන්නේ නැතුව තව ටිකක් ඉවසීමෙන් ඉහලට යන්න බලන්න. (නි)
අපේ රටෙත් වැඩකාරයෝ ඉන්නවා, අපේ රටේ විතරක් නොවේ අනෙක් රටවලත් වැඩකාරයෝ ඉන්නවා, නමුත් දියුණු රටවලට සාපේක්‍ෂව බලන කල අපේ රටේ ඉන්න බොරුකාරයෝ වැඩ කාරයන්ට ඉස්මතු වෙන්න දෙන්නේ නහැ. වැඩකාරයෝ බොරුකාරයෝ එක්ක හැප්පිලි ඇන ගන්නත් කැමති නැහැ බොරුව ජයගන්නා නිසා. සත්‍ය ජයගන්නා දවසක අපේ රටත් දියුනු වේවි.(නදී)
ඔහු කවදාවත් අපේ හදවතින් මිය නොවනු ඇත(අ)
තාක්ෂණයේ නවෝත්පාදනයේ පෙරලියක් සිදු කළ මෙතුමාට මොක් සුව පතමු! (දී)
ඇමෙරිකාව පරිගණක ප්‍රවර්දනයට ලබාදී ඇති සහය අපමණයි. ලෝකයම කණපිට පෙරලන්න හැකි උන මෙම නිර්මාණ කරුවාට ජීවත්ව සිටියදී අගය කිරීමක් කල නොහැකිවීම ගැන දුක් වෙමි.(නදී)
මට නම් මේක නැතුව මොනවත්ම කරන්න බැහැ. එච්චරටම සමීප දෙයක් වෙලා (දී)
මවුස් එක පාවිච්චි කරලම ඔන්න මොනවා හරි ලියන්න හිතුනා ඔබතුමා වෙනුවෙන්. ඔබතුමා නැති වුනාමනේ අපි දැනගත්තේ ඔබතුමව මෙච්චර දෙයක් කරපු මනුස්සයෙක් කියලා. මොනවා වුනත් ජීවිතේ ඔහොම තමයි. ආවා නම් යන්න ඕනෑ. තව කල්පෙකට දෙයක් කරලයි ඔබතුමා යන්න ගියේ. උපහාර වේවා ඔබතුමන්ට මේ වචන ටික! (දී)
මෙයාගේ පින්තුරයක් දමන්න.(නදී)
ඔබතුමා නිසා අපි අද නිදහසේ වැඩ මවුස් එකෙන්. (දී)
ඔබට නිවන් සුව ඇත වේවා.ඔබගේ ඒ මා හැඟී මවුසය නිසා තවත් කල්පගනනන්ක් මිනිසුන් ප්‍රයෝජන ගනු ඇත.(අ)
මෙපමණ දෙයක් ලෝකයට දුන්න පුද්ගලයා ගැන මිනිසුන් වැඩිපුර දන්නේ නැහැ. ඔහු මිනිස් ඝාතන කරලා,කුඩු විකුණලා ස්ත්‍රී දුෂණ ,මංකොල්ල කාපු පුද්ගලයෙක් නම් සියලු දෙනාම දන්නවා.එයට හේතුව මෙවැනි පුද්ගලයන් පිළිබඳව ප්‍රසිද්ධියක් දෙනවාට ප්‍රසිද්ධියක් දෙන්නේ ඉහතින් සඳහන් කල පුද්ගලයන්ට වීමෙනි. (නි)
වර්ෂ 1822 ඉංග්‍රීසි ජාතියකු වූ චාල්ස් බැබෙච් විසින් නිර්මාණය කල පරිගණකයේ උපාංගයක් වන මුසිකය නිර්මාණය කල ඩගලස් එංගල් බර්ට් ඔබතුමා නිසා අද අප අපට අවශ්‍ය සැම කටයුක්තක්ම ඉතාමත් වේගයෙන් සිදු කර ගන්නවා. ඔබ නිසා අප පාසලට අවශ්‍ය සැම කටයුක්තක්ම කරගන්නවා. එම නිසා ඔබට නිවන් සුව පාර්ථනා කරමු.(නදී)
අමිල , මටත් එහෙමයි අනේ මෙය දැන් මගේම වගෙයි දැනෙන්නේ ඇත්තමයි ! ඔබට නිවන් සුව.(නදී)
අපි මෙයාව දැකල නැති නිසා පින්තුරයක් දාන්නකෝ.(නදී)
ඔබට නිවන් සුව පාර්ථනා කරමු.(නදී)