මිල අධිකම දත් බේත් ටියුබයක් ග්‍රෑම් 148ක් බර රන් කූරු හයක් දත් බෙහෙත් ටියුබයක සහ ගමන්මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යන්නට ආ මාතලේ ව්‍යාපාරිකයකු (5 07 May 2013
ඇමෙරිකාවටත් ගිය කලක් දස වසරකට පෙර ඇමෙරිකාවේදී අතුරුදන් වු තරුණියන් තිදෙනකු ඔහයෝ ප්‍රාන්තයේ නිවසකදී රඳවාගෙන සිටියදී සොයාගත් බව 07 May 2013
එළි තුනම පත්තු වෙයි කොළඹ ධර්මපාල මාවතේ විහාර මහා දේවි සතුටු උයන ඉදිරිපිට ඇති අලෝක සංඥා කණුවෙහි රතු, කහ සහ කොළ යන වර්ණ තුනම එක්වර දැල්වී තිබීම නිසා රියැද 07 May 2013
අකුරණ පාරකට ගහ ගනිති අකුරණ ප්‍රාදේශීය සභාවේ මාසික මහ රැස්වීමේදී උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර (සංධාන) සහ මන්ත්‍රී සිරිමල් විජේතුංග අතර පහරදීමක් සිද 07 May 2013
දමා අතර මඟක කොහේ ගියෙදෝ නුඹෙ අම්මා මාපියන් කවුදැයි නොදන්නා සිව් මස් හැවිරිදි දැරියට අනුරපුර රෝහලේ හෙද සොහොයුරියන්ගේ උණුසුම හා සෙනෙහස මැද හැදී වැඩෙයි. සුදු නමින් 07 May 2013
ජවිපෙ ජාන පරීක්ෂණයක් ඉල්ලයි මාතලේ රෝහල් බිමේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පිළිබඳ ඩී එන් ඒ ජාන පරීක්ෂණයක් පවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ 1988/89 කාලයේදී අතුරු 07 May 2013
හලාවතින් සැඩ සුළං ගොඩට පනියි අද දහවල් පුත්තලම වෙරළ තීරයෙන් හමා ගිය සැඩ සුළඟකින් ගෙවල් 19ක වහළ කැඩී ගිය බව අපදා සම්බන්ධ නිලධරයෝ කියති. 07 May 2013
මුහුද රළුයි, සුළඟ තදයි ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයේ පවත්නා රළු ස්වභාවය හා සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත 07 May 2013
බම්බලපිටියෙයි මැතිසබ පාරෙයි වාහන තදබදයක් රිය අනතුරක් නිසා බම්බලපිටියේ ද, විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේද දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි. ඇමති ඩිලාන් පෙරේර 07 May 2013
පන්දම් විරෝධයේ අතපයත් විසිවේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පාමින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරෝධතා පා ගමනක් අද (07) 07 May 2013
කුමටද මේ වැලි - කාටද මේ වැලි? මහියංගනයේ සිට කොළඹට මහනුවර ඔස්සේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ වලින් මග රැක සිට ටිපරයකින් වැලි ගෝනි පහ බැගින් බලෙන් ගන 07 May 2013
වෙසක් දන්සල් දෙන්නේ බලාගෙනයි වෙසක් දන්සල් දෙන සියලු දෙනාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය නීති අකුරටම පිළි පැදීමේ වැදගත්මක ශ්‍රී ලංකා මහජන 07 May 2013
යකඩ පාළම කැඩී පන්සලේ සේවක මරුට කැලණිය හුණුපිටියේ ජගත් රණවිරු මාවතේ යකඩ පට්ටම් පාළම කඩා වැටී පන්සලක සේවකයකු ඇළට වැටීමෙන් මිය ගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය ක 07 May 2013
බොරු කපිතාන් කොටු යුද හමුදා කපිතාන් වරයකුගේ නිල ඇඳුමක් ව්‍යාජ ලෙස ලබා ගෙන හැඳ කපිතාන්වරයකු ලෙස පෙනී සිට ගෙවල් බිඳුම්, සොරකම් කිරීම් ඇතුළු අපරාධ ගණන 07 May 2013
පැසිපන්දුව කිලිනොච්චි යයි අඩු පහසුකම් වලින් යුත් පාසල් සඳහා නොමිලේ කී‍්‍රඩා උපකරණ බෙදාදීම සහ උතුරු පළාතේ පාසල් ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට පැසිපන්දු කී 07 May 2013
ද ලාසාල් කී‍්‍රඩකයෝ 17 න් පහළ පැසිපන්දු ශූරතාව දිනති සමස්ත ලංකා 17 න් පහළ ‘බී’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව දිනා ගැනීමට කොළඹ ද ලාසාල් විදුහල සමත්විය. අවසන් මහ තරගයේදී ද ලාසාල් විදුහල් පි 07 May 2013
පැරකුම් සමුදුර හත් වැනි වරටත් උතුරයි මේ වසරේ හත් වැනි වතාවටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ කියති. දින තුනක් තිස්සේ පොළොන්නරුවට වැසි පවතී. 07 May 2013
ඉල්ලා අස්වී යන පාපන්දු විධායකට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රශ්න වැළක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලෝක පාපන්දු සමුපවෙන් ලැබුණු බව කියන මූල්‍ය ආධාර වියදම් කළ ආකාරය ගැන වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබ 07 May 2013
ප්රවෘත්ති සංදේශය විශ්‍රාමික රෝහල් උපස්ථායිකාවක හොරණ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන අංශය කිය 07 May 2013
දන්සලටත් කලින් පණ දන් දීලා වෙසක් දන්සලක් සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවකදී පනාගොඩ කොම්පෙලා පෙදෙසේ පදිංචි කොළඹ පාසැලක සිසුවෙකු තවත් සිසුවෙකුට පිහියෙන් ඇනී 07 May 2013
අද කාලගුණය (මැයි 07) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තව දුරටත් වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයෙත් පවතී . අපරභාගයේදී සහ 07 May 2013
වීරකැටියේ ඝාතනයක් වීරකැටිය පැගිරිකොටුවේ පදිංචි 26 හැවිරිදි තරුණයකු සිය නිවෙස බලා එමින් සිටියදී වෙඩි තබා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. 07 May 2013
පොලිස් සංදේශය මාතලේ පාරාවත්තේදී පාරේ ගමන් කරමින් සිටි තිදරු පියකුගේ ඇගට ගිනිගත් විදුලි රැහැනක් වැටී මිය ගිය බව මාතලේ පොලීසිය කියයි. පයාගල 07 May 2013
තුන්කොන් එක්දින තරගාවලියේදී කුසල් ශ්‍රී ලංකා පිලට එක්වෙයි මහනුවරදී මේ මස 12 වැනිදා ආරම්භ වන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නා 06 May 2013
වැස්සෙන් කොළඹ පාරවල් යටවෙයි කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඕල්කට් මාවත, කොටුව, හෝටන් පෙදෙස, තුම්මුල්ල ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියය 06 May 2013
ඬේවිඞ් මිලර්ගේ (101*) ශතකයෙන් පංජාබ් පිලට අනපේක්ෂිත ජයක් ඬේවිඞ් මිලර්ගේ (නොදැවී 101) වේගවත් ඉනිම නිසා ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 51 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (06 වැන 06 May 2013
කරාටේ ක්‍රීඩාව නංවන්න ජපානයෙන් අත මෙරට කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ජපන් කරාටේ සම්මේලනයේ ජාත්‍යන්තර ශ්‍රේණි පරික්ෂක කන්චෝ කසෝ 06 May 2013
විදුලි බිලට එරෙහිව ඒකාබද්ධ වර්ජනයක් 21 වැනිදා විදුලි බිල වැඩි කිරීමට එරෙහිව රජයට විරෝධය පළකිරීම සඳහා මැයි 21 වැනිදා සංවිධානය කර ඇති ඒකාබද්ධ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති 06 May 2013
අහසේ සෙල්ලම් දාන්න ගිහින් ගෙදර මගීන් 160 දෙනකු සමග අඩි 32000ක් ඉහළ අහසේ ගුවන් යානයක් ගුවන් සේවිකාවන් දෙදෙනකු විසින් විනාඩි 40ක් තිස්සේ පදවා ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධය 06 May 2013
තේක්ක ගස ත්‍රීරෝද රිය උඩ පානදුර අරුක්ගොඩ විදුහල අසළදී තේක්ක ගසක් ත්‍රීරෝද රියක් මතට වැටී රියදුරා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 06 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026