අද අළුයම සිදුවූ රිය අනතුරක් පොලීසිය වාර්තා නොකළැයි බිබිළ ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගමන්කළ රියේ හැපුණු ත්‍රී රෝද රියක සිටි තිදෙනෙක් තුවාල ලදහ. අනතුරින් පසු ඔහු පලාගිය බව පොලීසිය කියයි
අද අළුයම සිදුවූ රිය අනතුරක් පොලීසිය වාර්තා නොකළැයි බිබිළ ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගමන්කළ රියේ හැපුණු ත්‍රී රෝද රියක සිටි තිදෙනෙක් තුවාල ලදහ. අනතුරින් පසු ඔහු පලාගිය බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ දැනුම බුද්ධිය තියෙන්නේ කොහේද? මේ අපේ රටේ අනාගතය සැලසුම් කිරීමට සිටින අයද? මෙවැනි අයට ඉහලම දඬුවම් දිය යුතුයි. (නි)
පව් ? කාටද ? (නි)
උතුම් රාජ්‍ය සේවයට ,තම රාජකාරි වගකීමට ,අවංකකමට සහ යුතුකමට පයින් ගසා ඇති පුද්ගලයෙක්. හරිම කණගාටුදායකයි. (නි)
නීතියට බයේ පළා යෑම නම් හරි නැහැ. අඩුමගානේ පොලිසියටවත් වාර්තා කරන්න තිබුණා (නි)
කව්ද කියන්නේ මේ ගොල්ලෝ දේශපාලකයෝ නෙමෙයි කියලා. ඒගොල්ලෝ රජයේ සේවකයෝ වුනාට දැන් තියෙන ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය හරියට අනුගමනය කරනවා. ඉතින් මේවගේ විදියට ගමන් කරන ආණ්ඩුවක් පසු පස තව දුරටත් යනවද නැද්ද කියනේ එක තීරණය කරන්න කියලයි මම කිවුවේ. (නි)
මෙලහකටත් ඇප ලබලා ගෙදර ගිහින්ද දන්නෙ නැහැ (නි)
මෙයාගේ දැනුම බුද්ධිය උඩ තමා එයා ඉඳගන ඉන්නේ.(නදී)
මමයි කියන්නේ මේ ගොල්ලෝ දේශපාලකයෝ නෙමෙයි කියලා. මේ ගොල්ලෝ සිවිල් පරිපාලකයෝ.මේ ගොල්ලෝ වැඩ කරන්නේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා අනෙකුත් නීතිරීති වලට අනුව. අනික ආණ්ඩු වෙනස් වුනා කියලා නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැනේ. අනික් නිති රීතිත් වෙනස් වෙන්නේ නැහැ. නිකං හැම එකම දේශපාලන කෝණෙන් බලන්න එපා.වෙනින් ආණ්ඩුවක් ආවා කියලා නිලධාරීන්ගේ ජඩකම වෙනස් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙතන තියෙන සිද්ධිය තේරුම් අරන් ඒක ගැන කතා කරන්න... (නි)
ප්‍රාදේශීය සහා කියන්නේ පාතාලයද මන්දා? (නි)
දැන්වත් හොදට හිතලා ඡන්දෙ ගැහුවොත් හොදයි නේද? (නි)
වැරද්ද නම් කවුරැ කරත් වැරැද්ද ඒත් ප්‍රාදේශීය ලේකම් කොහෙද ඡන්දෙන් පත්වෙන්නේ?(නදී)
මගේ චුටී පුතා කෑම කන්න හරි හොරයි. මම ඒ වෙලාවට පුතාට කියන්නේ ඔන්න ප්‍රාදේශීය සහා මන්ත්‍රී කෙනෙක් එනවා කියලා. එතකොට අනේ යස අගේට පොඩිඑකා කෑම ටික කනවා. (නි)
මෙතන අදහස් දාලා තියෙන අය කවුද ප්‍රාදේශීය ලේකම් කියලවත් දන්නේ නැති අය. මෙයා දේශපාලන චරිතයක් නෙවෙයි. ප්‍රාදේශීය සභාව මෙයාට අදාල නැහැ. (නි)
මෙය නීතියේ හැටියට ජීවිතාන්තය දක්වා හිරේට යවන්න හැකි බරපතල වරදක් (නි)
පේනවනේ නිදහස් අධ්‍යාපනෙන් බිහිවෙන උගතුන්ගේ වැඩ. (නි)
අකුරටම වැඩේ කරලා තියනවා කාටවත් අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙන. පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැහැ කියල කතාවක් තියෙනවනේ (නි)
පව්! (නි)