නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා සිව් දෙනකු ද, නුගේගොඩ හන්දියේ රූපලාවන්‍යාගාරයක් බව කියන තැනක් වටලා කාන්තාවන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ ස්ථාන දෙකෙහිම අපචාර කළැයි පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පොලිසියෙන් ඇල්ලුවේ ඔවුන්ට ලැබෙන පැමිණිලි සියල්ල සහතික කර ගෙනද? නැත්නම් වෙන්නේ අහිංසක කාන්තාවන්ට ලැජ්ජාවක් පමණි .අපාචර මද්‍යස්ථාන වලට එන පිරිමි ඉන්න වෙලාවක ඇල්ලුවා නම් එය ඔප්පු කර පෙන්වන්න තිබුනා (නි)
කොච්චර වැටලුවත් ඕකමනේ ආයමත් වෙන්නේ. (නි)
හැම තැනම කාන්තාවන් තමා අත්අඩංගුවට ගන්නේ. වැරදිකාරියෝ ඒ අය විතරද? (නි)
මෙම වැටලීම්වලින් බලාපොරොත්තු වෙන්නේ දඩ මුදල් ලබාගන්න එක විතරයි, ඒවා වැලක්වීමට ඉදිරි පියවරක් ගැන හිතන්නෙ නැහැ. දඩ මුදල ගෙවලා ඇවිත් නැවතත් කරන්නේ එම වරදමයි. මේක හරියට හෝද හෝදා මඩේ දානවා වගේ වැඩක්. රටේ නීතිය දේශපාලකයින් ඇතුළු බලයේ ඉන්න අතලොස්සකගේ වාසියට හේතුවන පිණිස නොව මුළු මහත් සමාජයටම යහපතක් වෙන ආකාරයට සකස් කරන්න පුලුවන් නම් රජයක වගකීම වියයුත්තේ එයයි. (නි)
රජයට මුදල් ප්‍රශ්නයක්ද ?(නදී)
මේකේ හවුල්කාරයෝ නැද්ද?දේශපාලුවෝ හරි පොලිසියේ මහත්හොරු හරි? (නි)
පොලිසිය පොඩි තැන් උඩ පැන පැන ඇල්ලුවට ලොකු තැන් ලගින්වත් යන්නේ නැහැනේ (නි)
කොහොමද දැන් ලැබුණු පැමිණිලි ඔප්පු කරන්නේ? (නි)
කොතනද වැරදුනේ? (නි)
සම්බාහනය කිරීම වරදක්ද? අයියෝ! (නි)
අපරාදේ මේවා ඇල්ලුවේ. දැන් අපි යන්නේ කොහෙටද ? (නි)
නිලියෝ කරන රූපලාවන්‍යයක් නැහැනේ බලනකොට (නි)