ඉදිරි පැය 24 තුළ පුත්තලමේ සිට ගාල්ල , හම්බන්තොට දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින්නැයි කාලගුණ දෙපාර්තමේන්තුව ධීවරයනට හා නාවික ප්‍රජාවට අනතුරු අගවයි.
අද පෙරවරු 5.30ට නිකුත් කර ඇති මේ නිවේදනය සඳුදා අලුයම 5.30 දක්වා වලංගු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඉදලා වහිනවා. හෙට සිට ගංවතුර සහනාධාර ලැහැස්ති කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)