මීගමුව
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් ආයතනයකින් නිමි ඇඳුම් සොරකම් කළ හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.
බොරැල්ල
කාසල් රේල් පාර අසළදී හෙරොයින් ග්‍රෑම් පහක් සහ මිලි ග්‍රෑම් 820 ක් ලඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
කඩවත
සොරකම් කිරීමේ අරමුණින් පළතුරු වෙළඳ සැලකට ඇතුළු වූ 44 හැවිරිදි පුද්ගලයකු විදුලි සැර වැදී මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇදුම් සොරකම් කිරීම එදා ඉදලම වෙන දෙයක් (නි)
කුඩු වසංගතයට විසඳුම නම් ඒවා විකුණන හාල්මැස්සෝ අල්ලලා දඩ ගහන එක නෙමෙයි, ලොකු ලොකු තෝරු මෝරු ටික අල්ලලා මරණ දඬුවම දෙන එක. බොදු බල සේනාවත් හරක් මරනවට විරුද්ධව කෑගහනවා. ගිනි තියා ගන්නවා. නමුත් මේ කුඩු වසංගතයෙන් රටට සිදුවෙන විනාශය ගැන කතා කරන්නේවත් නැහැ. (නි)