ආසියානා ගුවන් සමාගමට අයත් බොයිං 777 යානයක ඇතිවූ ගින්නකින් මගීන් දෙදෙනකු මියගොස් 61 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ සෝල් නගරයෙන් ගුවන්ගත වූ මේ යානයේ මගීන් 291 ක් සිට ඇත. ගුවනේදී එක් එන්ජිමක ඇතිවූ දෝෂයකින් ගිනිගත් යානය ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපළට ගොඩබැස්සවීමත් සමගම මගීන් පිරිසක් හදිසි පිටවීමේ දොරටු වලින් පිටතට පනිමින් දිවගෝස දිවි බේරාගෙන ඇත මගින් 81 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හීනෙන් ඇවිදින පුතා මේකේ හිටියා නම් මොකද වෙන්නේ ? (නි)
පවු ඉතින් මියගිය අය. හදිසි අවස්ථාවක අපේ කොල්ලෙක්වත් හිටියා නම් දොරවත් ඇරගන්න තිබුණා. අපි කොල්ලට එදා බැනපු එක වැරදියි කියලා දැනුයි තේරෙන්නේ (නි)
අපේ අර හැබැහින් ඇවිදින තාත්තයි හීනෙන් ඇවිදින පුතයි මේක ඇතුලේ හිටියා නම් මොන තරම් සතුටු වෙන්න තිබුනද? (නි)
අපේ රටෙත් මෙහෙම දෙයකින් හෝ කඹ හොරුන්ගෙන් රට නිදහස් කර දෙනවා නම් මම දෙවියන්ට දස දහස් වාරයක් ස්තූති කරනවා. (නි)
අපේ ක්‍රිකට් බෝයිගේ අගේ දැන් තමා තේරෙන්නේ. (නි)
ලංකාවේ කෙනෙක්ව සෑම ගුවන් යානයකම හදිසි දොරටුව ලගට අනුබද්ද කරන්න. ජිවිත බේරලා දෙයි එයාලා (නි)
විමල්, මට හිතෙනවා එයා හිටියා නම් හොදයි කියලා. මොකද එයා දොර අරිනවා උඩදීම (නි)
ජීවිත අහිමි වී ඇති සියලු දෙනා වෙනුවෙන් කණගාටු වෙමි සහ තුවාල වූ අයට ඉක්මන් සුවය පතමි. අපේ හැබැහින් ඇවිදින තාත්ත යි හීනෙන් ඇවිදින පුතයි මේක ඇතුලේ හිටියා නම් නියමයි තමයි (නි)
ඒ වගේ කොල්ලෝ ටිකක් රේල් ගේට්ටු ලගටත් දැම්මා නම් හොදයි නේද? (නි)
ඔවු. ඔය වැඩේට හොද අර වගේ අය තමයි. (නි)
මේ පුවත සෙල්ලමට අරන් හරියනවද ? සෙල්ලම ලෙල්ලම වෙයි වුනදාට. (නි)
කණගාටුදායක සිදුවීමක්. (නි)
එන්ජින් එකේ ගිනි නිවන්න පද්ධති ක්‍රියාකාරී නැද්ද ? (නි)
සිද්දියට මුහුණ දුන් අයට ශ්‍රී ලාංකික අපගේ කණගාටුව.අපේ අහවල් ඇමතිතුමයි එයාගේ පුතයි ප්ලේන් එකේ හිටියා නම් අඩි 35000ක් උඩදීම ප්‍රශ්නේ විසඳලා දෙනවනේ.පේනවා නේද එයාලගේ වටිනාකම. (නි)
කණගාටුයි. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)