ශී‍්‍ර ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ නව සීමා මාලකය විවෘත කිරීම සහ සියක් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කිරීමේ පුණ්‍ය කර්මය රාගම වල්පොල ශී‍්‍ර විමලරත්නාරාම විද්‍යනිවාස මහ පිරිවෙන් මහා විහාරය අසල කදුරුගම වැවේ දුපතේදී සිදු කැරිණි.
පණ්ඩිත කලූගල ශී‍්‍ර සෝරත නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිකළ මෙම පොහොය ගෙය ස`දහා රුපියල් ලක්ෂ 70ක් පමණ වැයවී ඇත .jpg)
.jpg)
.jpg)
.jpg)
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය ගාවගත්තද එකටත්.(අ)
ඇයි මේ නිකාය බේදයක්? (නි)
මේ නිකාය බේදය කුමන ආකාරයේ දෙයක්ද? දන්නා කෙනෙක් කියා දෙත්වා.... (නි)
චිරං තිට්ඨතු ලෝකස්මින්-සම්මා සම්බුද්ධ සාසනං (නි)
නිකාය හැදිලා තියෙන්නේ කුල බේදය අනුව.ඉතින් මේ ගොල්ලෝ බුදු දහම හරියට තේරුම් ගත් අයද?. දන්න කෙනෙක් පහදන්න (නි)
ශීලා සහ සේන, නිකාය බෙදෙන්නේ කුලය අනුව. සියම් නිකායේ උපසම්පදාව ලබන්න ගොවිගම වෙන්නම ඕනෑ. (නි)