පල්ලම රෝහල් සේවකයකුට පසුගිය හතර වැනිදා පහරදුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුශ්ක ප්‍රියදර්ශන ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා ද කියෝග කළේය.