විවෘත වරෙන්තු ඇතිව වසර තිහක් (30) සැඟවී සිටි පුද්ගලයකු කටුගස්තොට අත්තරගමදී අත්අඩුගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
1983 වර්ෂයේදී මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කැර ඇති අතර සැකකරු දියිනේ විවිධ ප්‍රෙද්ශයන්හි වසර 30 ක්ම සැගවී සිටි බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර තිහක් එළියේ බත් කාලා , දැන් රජ ගෙදර බත් කන්න ආපසු යන්න වෙලා (නි)
දවස් 10950 රට වටං සංචාරය කරන්න ඇති. මොහුව ටුවරිස්ට් බෝර්ඩ් එකේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් හැටියට පත් කරමු (නි)
දැන් ඉතින් ජූලි හතයිනේ! (නි)
ඇප ලබා ඇත්තේ සාපරදී ක්‍රියාවකට නොවෙයි නම්, පසුගිය වසර තිහ තුල එවන් සාපරදී ක්‍රියාවකට සම්බන්ද නොවී, යහපත් කල් ක්‍රියාවෙන් ජීවත් වී ඇත්නම්, සිර ගෙවල්වලට දක්කා නිකන් කන්න දෙනවට වඩා හොදම දේ වසර 10 යකට පමණ ඇග බැද නිදහස් කිරීම නොවේද? (නි)
එතකොට අර පවුලේ නාලිකාවේ ඉන්න, සුදර්මන් රදලිය ගොඩ ඉන්නේ වරෙන්තු පිට නොවේද. එයාව අත්අඩංගුවට ගන්නත් පොලිස්පතිවරු කියක් මාරු වෙන්න ඕනද?(නදී)
ඔබ හරි, ටෙනිසන් ඒක තමා හොදම දේ.. (නි)
හොර වගේ ඉඳලා අර යකඩ හොරාවත් අවුරුදු 30 න් පස්සේ තමයි අල්ලා ගන්නේ (නි)
කුඩු කාරයෝ රටපුරා එළිපිටම කුඩු විකුනද්දී මේ අවුරුදු 30 ක් කාටවත් කරදර නොකර හිටපු මිනිහෙක් අල්ලලා මොනවා කරන්නද? (නි)
අවුරුදු 30 ක් ? මෙයත් ලෝක වාර්තාවක් වෙන්න පුළුවන් (නි)