මාතලේ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් දෙකක් වන මාතලේ රෝයල් ඉංගී‍්‍රසි විදුහල සහ ගී‍්‍රන්වුඞ් ජාත්‍යන්තර පාසල අතර පළමු වරට පැවැත්වෙන මහ කි‍්‍රකට් තරගය මේ මස 08 වැනි දින පෙරවරු 10.00 මාතලේ බර්නාඞ් අලූවිහාරේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
ඕවර 50 කි‍්‍රකට් තරගයක් වන මෙම තරගයට සහභාගි වන කී‍්‍රඩකයෝ වර්ණ ඇඳුම් ඇඳ සුදු පන්දුවෙන් කී‍්‍රඩා කරති. මෙම විදුහල් දෙකේම කී‍්‍රඩකයෝ මාතලේ රවී පුංචිහේවා කි‍්‍රකට් විද්‍යායතනයේ පුහුණුව ලබති.
විදුහල්පතිවරුන් වන ඒ. එම්. එම්. හනීෆා සහ කපිතාන් ඞී. එම්. සයිම් ෆාමිගේ මගපෙන්වීම යටතේ මෙම තරගය සංවිධානය කෙරේ.
8 වැනිදා පැවැත්වෙන සමාරම්භක උළෙලට මාතලේ දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් සභාපති, නියෝජ්‍ය ප‍්‍රවාහන අමාත්‍ය රෝහණ දිසානායක මහතා සහභාගී වන අතර තරගයෙන් අනතුරුව පැවැත්වෙන ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා පළාත් සභා මන්තී‍්‍ර පරාක‍්‍රම දිසානායක, නීතීඥ චම්පික විජේරත්න සහ සහකාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ යන මහත්වරු සහභාගි වෙති.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ ජාත්‍යන්තර විදුහල් මහ කි‍්‍රකට් තරගය 8 වැනිදා.