ඉදිරි පැය 24 තුළ පුත්තලමේ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින්නැයි කාලගුණ දෙපාර්තමේන්තුව ධීවරයනට හා නාවික ප්‍රජාවට අනතුරු අගවයි.
අද පෙරවරු 5.30ට නිකුත් කර ඇති මේ නිවේදනය ඉරිදා පාන්දර 5.30 දක්වා වලංගු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ එකෙන් කිව්වොත් විතරයි අපි පිලිගන්නේ.(නදී)
අපේ අය කිව්වා නම් මොනවාවත් වෙන්නේ නැහැ.(නදී)
මේ පාරවත් හරි යාවිද අනාවැකිය.(නදී)
වැස්ස ඇතිවෙයි හෝ අව්ව පායන්නට ඉඩ තිබේ.(නදී)