IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුලියට අරං අට කෝටියක වාහන විකුණලා

අවුරුදු හතරක් පහක් තිස්සේ වාහන කුලියට ගෙන චැසි හා එන්ජින් අංක හොරට කොටා විකිණූ කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බස්නාහිර බුද්ධි කොට්ඨාසය මහ මොළකරු බව කියන පුද්ගලයා ළඟ තිබී රුපියල් දහසේ හොර නෝට්ටු 59ක් ද අද සොයා ගත්තේය.

ඔවුන් විසින් කුලියට ගන්නා ලද ටිපර් හතරක සුඛෝපබෝගී කාර් පහළවක හා ජීප් දෙකක ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටා විකුණා ඇතැයි ද ඒවායේ වටිනාකම රුපියල් අට කෝටියක් පමණ වෙතියි ද පොලිසිය කියයි.

මහ මොළකරු බොරැල්ලේ පුද්ගලයෙකි.

ඔහුගේ සහායකයා පානදුරේ පදිංචිකරුවෙකි.

මෙවැනි වාහන වංචා සම්බන්ධයෙන් ඔහු කොළඹ හා අවට පොලිසි වලට ද වයඹ පොලිසි වලටද අවශ්‍යව සිටි පුද්ගලයෙකියි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

කුලියට අරං අට කෝටියක වාහන විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site