පල්ලම රෝහල් සේවකයකුට පහරදුන්නැයි ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුෂ්ක ප්‍රියශාන්ත ප්‍රශ්න කිරීමට සොයන බව පල්ලම පොලීසිය කියයි. ඔහුගෙන් පහරකෑමට ලක්වී ඇතැයි කියනුයේ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙකි.